කොටින්ම මල්ලිට ස්වයං ව්‍යාපාරයක්වත් කරන්න හොඳ නෑ ඒ කියන්නේ.......![]()
මුත්‍රා කරන්න විතරයි පාවිච්චි කරන්න පුළුවන්..

කොටින්ම මල්ලිට ස්වයං ව්‍යාපාරයක්වත් කරන්න හොඳ නෑ ඒ කියන්නේ.......![]()

උඹේ හිතේ තියෙන්නේ ඕක ගැනම විතරයි........ එකනේ පැනපු ගමන්ම ඕක ගැන කිව්වේ.......![]()

Mama mekata monawa hari kiwwoth umba maath ekka tharaha wenawa sanjee ayye....![]()

නැකැත් රාල;18088439 said:මම ඒ පෙරේතයට පිල්ලියක් යවලා තියන්නේ තව ටිකකින් බදු පැකට් වෙයි.

නැකැත් රාල;18088448 said:ඔව් ඔව් මල්ලිව නිවාඩු යවන්න ඕන සම්පුර්ණයෙන්ම..![]()

වගකීමෙන්ද ප්‍රකාශ කරන්නේ?![]()
නැකැත් රාල;18088487 said:ඔය හොඳයි සමහර ප්‍රභල යන්තර මතුරනකොට වෙනම පලක් හදාගෙන ඉන්න ඕන ගනු අතකින් උයන කමවත් කන්න බැ. සුරිය මණ්ඩලය යන්තර වලින් එකක් තියනවා එහෙම කරන්න ඕන.. පිස්සු කොර නේද?![]()

නැකැත් රාල;18088492 said:යකෝ සිතින් කයින් දෙකෙන්ම පේ වෙන්න ඕන. වගකීමෙන් කියන්නේ.

නැකැත් රාල;18088487 said:ඔය හොඳයි සමහර ප්‍රභල යන්තර මතුරනකොට වෙනම පලක් හදාගෙන ඉන්න ඕන ගනු අතකින් උයන කමවත් කන්න බැ. සුරිය මණ්ඩලය යන්තර වලින් එකක් තියනවා එහෙම කරන්න ඕන.. පිස්සු කොර නේද?![]()
එහෙම වෙන්ට් මොකක් හරි හේතුවක් ඇති නෙව..

ටහිකේ....... එහෙම කරන එකක්නම් සාමාන්යෙන් කොච්චර කාලෙකට එහෙම ඉන්න වෙනවද.....?
dan EK radio nedda?

නැකැත් රාල;18088511 said:මට සාස්තරේ දීපු හාමුදුරුවෝ අවුරුදු 40 පනිනකන් සුරිය මණ්ඩල මතුරන්න එපා කිව්වා..
කාලය තීරණය වෙන්නේ යන්තරේ අනුව.. සමගර ඒවා මාස තුන ජපා කරන්න වෙනවා..

ධන සාධනීය සර්ව කාර්ය සිද්ධි යන්ත්‍රය කියන්නේ මොකද්ද?![]()

නැකැත් රාල;18088511 said:මට සාස්තරේ දීපු හාමුදුරුවෝ අවුරුදු 40 පනිනකන් සුරිය මණ්ඩල මතුරන්න එපා කිව්වා..
කාලය තීරණය වෙන්නේ යන්තරේ අනුව.. සමගර ඒවා මාස තුන ජපා කරන්න වෙනවා..
Umba killata ahuwuna neda...![]()