rise of Nissan racing

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මෙහේමලු කට්ටිය වැ‍ඩේ පටන් ගත්තේ
    Yutaka-MrK-Katayama-Fuji-Go.jpg

    1958-Mobil-Gas-Trial-Fuji-go-640x420.jpg

    1958-Mobil-Gas-Trial-12-640x479.jpg

    1958-Mobil-Gas-Trial-11-640x476.jpg

    1958-Mobil-Gas-Trial-7.jpg

    Datsun-2000-Fairlady-Roadster-BRE-1969-a-e1427149117323-640x427.jpg

    Datsun-240Z-BRE-1970-e1427150460721-640x486.jpg

    Datsun-2000-Fairlady-Roadster-BRE-1969-e1427148896116-640x434.jpg

    Datsun-240Z-BRE-1970-nationals-e1427149353832-640x387.jpg

    BRE-Briar-New-Hampshire-640x426.jpg

    Yutaka-Katayama-cowboy-hat-e1427148317852-320x317.jpg

    Yutaka-MrK-Katayama-Datsun-HQ-640x460.jpg

    Yutaka Katayama මෙතුමා තාමා මේ වාහන වලට මුුල පුරලා තියෙන්නේ
    අවාසනාවට මෙතුමා ගිය මාසේ අවසන් ගමන් ගිහින් :sorry:
    ඒ උනාට අද nissan racing අතින් හොද තැනක ඉන්නවා අපි දන්න වාහ‍නනේ මෙව්වා
    Nissan-GT-R_Nismo_2015_800x600_wallpaper_13.jpg

    Nismo-Nissan_370Z_2009_800x600_wallpaper_01.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan, skyline eka kiyanne racing model ekak neweda?
    sedan ඒකකුත් ඒනවා මචන්
    NISSANSkylineSedan-3232_3.jpg

    nissan skyline gtr ඒක sport මොඩල් ඒකක්
    24-R34-Blue-800-front-a.jpg

    මෙකෙත් sedan ඒකක් ඒනවා මචන්
    Nissan_Skyline_1998.jpg

    GTR අමුවෙන්ම racing වලට හදපු monster කෙනෙක්
    Nissan-GT-R_2015_800x600_wallpaper_02.jpg
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Aha. Thanks pahadili karala dunnata. Nugegodadi me dawas tikema dakka skyline ekak orange color. Oya udama thiyena sedan type. Asawe ba...
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඩැට්සන් කැබ් එකක් අපේ ගෙවල් පැත්තේ පොඩි කාලේ තිබ්බ මතකයි. නිසාන් පටන් ගත්තේ ඩැට්සන් නමින්. ඒත් මොකක්ද නමේ තේරුමේ පොඩි අවුලක් කියලා තමා නිසාන් නමට වෙනස් කරල තියෙන්නේ අසූ ගනන් වල මැද විතර වෙනකන් ලෝකේ ජපන් වාහන වලින් කප් ගහල හිටියෙ ඩැට්සන් වාහන හැබැයි නම වෙනස් කිරීමත් එක්කම වගේ ඒ තැන අහ්හිමිවීගෙන ගියා ටොයෝටලටයි හොන්ඩලටයි. නම වෙනස් කිරීමත් ඒකට බලපෑවා කියලා කියනවා. තාමත් රේසින්ග් එවායෙන් නිසාන් ටොයොටලට වඩා ඉදිරියෙන් ඉන්නෙ මගේ හිතේ
    TFS
     
    ඹව් මචන් නිසාන් වල තාක්ෂනේ ඉහලයි අනික්වාට වඩා
    ඩැට්සන් කාතාව නම් මම හරියටම දන්නේ නැ මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Aha. Thanks pahadili karala dunnata. Nugegodadi me dawas tikema dakka skyline ekak orange color. Oya udama thiyena sedan type. Asawe ba...
    ඹව් මචන් ඒක මරු කාර් ඒක chrome 18 inch wheel සෙට් ඒකක් ඒබුවානම් පට්ටම තමා
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    Aha. Thanks pahadili karala dunnata. Nugegodadi me dawas tikema dakka skyline ekak orange color. Oya udama thiyena sedan type. Asawe ba...

    ganu paranayak neda elawagena giye. oka palawaththe paththe godak welawata thiyenne. ee paththe shop ekak hari mokak hari aith dail ekak wenna one.