rise of Nissan racing

animation

Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    ඩැට්සන් කැබ් එකක් අපේ ගෙවල් පැත්තේ පොඩි කාලේ තිබ්බ මතකයි. නිසාන් පටන් ගත්තේ ඩැට්සන් නමින්. ඒත් මොකක්ද නමේ තේරුමේ පොඩි අවුලක් කියලා තමා නිසාන් නමට වෙනස් කරල තියෙන්නේ අසූ ගනන් වල මැද විතර වෙනකන් ලෝකේ ජපන් වාහන වලින් කප් ගහල හිටියෙ ඩැට්සන් වාහන හැබැයි නම වෙනස් කිරීමත් එක්කම වගේ ඒ තැන අහ්හිමිවීගෙන ගියා ටොයෝටලටයි හොන්ඩලටයි. නම වෙනස් කිරීමත් ඒකට බලපෑවා කියලා කියනවා. තාමත් රේසින්ග් එවායෙන් නිසාන් ටොයොටලට වඩා ඉදිරියෙන් ඉන්නෙ මගේ හිතේ
    TFS
    :no::frown:
    ඹව් මචන් නිසාන් වල තාක්ෂනේ ඉහලයි අනික්වාට වඩා
    ඩැට්සන් කාතාව නම් මම හරියටම දන්නේ නැ මචන්

    :no::frown::growl:
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Datsun-240Z-BRE-1970-e1427150460721-640x486.jpg

    :love: