EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්නේ..ඔයාටත් කොහොමද කියන්නකෝ ඉතින්..:D

    ඌට වාසියි වාහනේ හප්පගෙන සල්ලි අරන් අවුරුදු කන්න :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ අද නුගේගොඩ ෆ්ලයිඕවර් එකට ඩ්‍රයිව් කරද්දීම ට්‍රයිශෝ එකක් හැරෙව්වා කියන්නකෝ...ගහපු බ්‍රේක් එකට සීට් බෙල්ට්ස් නැත්තන් මම පාරේ...නූලෙන් හැප්පෙන්නේ නැතුව බේරුනේ...ඒ බූරුවා එච්චර වරදක් කරලත් කන්න වගේ බලන් ඉන්නවා මන් දිහා...මම බැහැලා ගිහින් බැලුවා හැප්පිලද කියලා...මට අවුලක් නෑ..ඒ බූරුවගෙන ඇහුවා ඔයාව හැප්පුනාද කියලා...නෑ කිව්වා...මමම නිසා හොඳයි...පිරිමි කෙනෙක්නන් අරූට ගහන්නේ කන පැලෙන්න...කාලකණ්නි මූසල වඳුරා..:frown::growl:

    :lol::lol::lol:

    ඌ බලන් ඉන්න ඇති හිමාල පර්වතේ මෙහෙට කඩන් වැටුනද කියල :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට රිදුනේ නෑ මගෙන් ඇහුවා සැප සනීප ...උඹෙන් නම් ඇහුවේ නෑනේ කොටෝ :lol:
    ඇහුවේ නැති නිසා තමයි කියල හරි අස්සවගත්තේ.....:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හා හා දැන් නැට්ට වනන එක නවත්තපන්... ඔන්න ටෙන් වීල් එක පිටිපස්සෙන් බලන් ඉන්නවා :lol:

    මේකනන් කටක් නෙමෙයි..:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මදෑ යහපාලනයක් ගෙනාව රෙද්ද :oo: පොරොන්දු ඔක්කොම සුනුවිසුනු කරනවා මුන් :growl: මම නම් චන්දෙ දෙන්නේ නෑ ආයේ එක බල්ලෙක්ටවත් මැරෙනකන්ම :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ අද නුගේගොඩ ෆ්ලයිඕවර් එකට ඩ්‍රයිව් කරද්දීම ට්‍රයිශෝ එකක් හැරෙව්වා කියන්නකෝ...ගහපු බ්‍රේක් එකට සීට් බෙල්ට්ස් නැත්තන් මම පාරේ...නූලෙන් හැප්පෙන්නේ නැතුව බේරුනේ...ඒ බූරුවා එච්චර වරදක් කරලත් කන්න වගේ බලන් ඉන්නවා මන් දිහා...මම බැහැලා ගිහින් බැලුවා හැප්පිලද කියලා...මට අවුලක් නෑ..ඒ බූරුවගෙන ඇහුවා ඔයාව හැප්පුනාද කියලා...නෑ කිව්වා...මමම නිසා හොඳයි...පිරිමි කෙනෙක්නන් අරූට ගහන්නේ කන පැලෙන්න...කාලකණ්නි මූසල වඳුරා..:frown::growl:

    කොරියන් වාහනයක් නේද පාවිච්චි කරන්නේ? ඕවගේ බ්රේක් හදල තියෙන්නේ කොරියෝ වගේ පොඩි මිනිස්සුන්ගේ බර ගැන හිතලා :yes:

    ඇතින්නියෝ නැග්ගම බර ඩබල් ට්‍රිබල් වෙලා බ්රේක් අහන්නේ නැතුව යනවා :yes: ලොකු ට්‍රක් එකක එයාර් බ්රේක් සිස්ටම් එකක්වත් සෙට් කරගන්න :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොරියන් වාහනයක් නේද පාවිච්චි කරන්නේ? ඕවගේ බ්රේක් හදල තියෙන්නේ කොරියෝ වගේ පොඩි මිනිස්සුන්ගේ බර ගැන හිතලා :yes:

    ඇතින්නියෝ නැග්ගම බර ඩබල් ට්‍රිබල් වෙලා බ්රේක් අහන්නේ නැතුව යනවා :yes: ලොකු ට්‍රක් එකක එයාර් බ්රේක් සිස්ටම් එකක්වත් සෙට් කරගන්න :)

    ලේලන්ඩ් "හුචස්" බ්රේක් සිස්ටම් එකක් නම් මරු නැන්දට :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයියෝ අද නුගේගොඩ ෆ්ලයිඕවර් එකට ඩ්‍රයිව් කරද්දීම ට්‍රයිශෝ එකක් හැරෙව්වා කියන්නකෝ...ගහපු බ්‍රේක් එකට සීට් බෙල්ට්ස් නැත්තන් මම පාරේ...නූලෙන් හැප්පෙන්නේ නැතුව බේරුනේ...ඒ බූරුවා එච්චර වරදක් කරලත් කන්න වගේ බලන් ඉන්නවා මන් දිහා...මම බැහැලා ගිහින් බැලුවා හැප්පිලද කියලා...මට අවුලක් නෑ..ඒ බූරුවගෙන ඇහුවා ඔයාව හැප්පුනාද කියලා...නෑ කිව්වා...මමම නිසා හොඳයි...පිරිමි කෙනෙක්නන් අරූට ගහන්නේ කන පැලෙන්න...කාලකණ්නි මූසල වඳුරා..:frown::growl:
    මටත් ඔහොම වැඩක් වුනේ, බයික් කාරයෙක් (පල්සර් ක්ලබ් එකේ එකෙක්ද මන්ද) මගේ වම් පැත්තෙන් ඉස්සර කරල එක පාරට දකුනට දැම්මා. ඌව වැදෙන්න ගියේ, මම එක පාරට බ්‍රේක්කලා. පිටිපස්සෙන් හිටපු ලේලන්ඩ් ලොරිකාරයා මගේ වාහනේ පස්සෙන් ඇනගත්තා.
    බයික් කාරයා සුටුස් ගාල මාරු......:angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මදෑ යහපාලනයක් ගෙනාව රෙද්ද :oo: පොරොන්දු ඔක්කොම සුනුවිසුනු කරනවා මුන් :growl: මම නම් චන්දෙ දෙන්නේ නෑ ආයේ එක බල්ලෙක්ටවත් මැරෙනකන්ම :(
    ඔව් :yes: කිව්වත් වගේහ් යහපාලනේ ගවහ් පාලනේ වෙන්නහ් ආසන්නයි
     
    Status
    Not open for further replies.