thanks
mata oya yata bike 1 thiyena air filter 1k gana thenak kiyapanko machan
panchika wathe thiyenawa bn.. nathan ebay eken order karanna puluwan.
thanks
mata oya yata bike 1 thiyena air filter 1k gana thenak kiyapanko machan
2. Side Mirror
මේ bike වල Side Mirror දන්නේ නැති තරම්, එත් ලංකවේ ඕක කරන්න බැනි , අ නිසා කරන්න පුළුවන් වැඩ මම දන්නා තරමින් 2ක් තියනෙවා,
1.එක පැත්තකට විතරක් Side Mirror දානවා,
![]()
එකෙත් පොඩි ගතියක් තියනෙවා පොඩි රවුම් කණ්නාඩියක් දැම්මනම් ,එතකොට bike එකේ පොඩි Antique ගතියක් එනවා,පොඩි අදහස් විතරයි
2.handlebar end mirror දානවා .
![]()
ඉතුරු ටික හෙට දාන්නම්, දැන් නිදිමතයි
bike වල පින්තුර දැක්කම වෙනස් කරලා තියන දේවල් එකින් එක බලමු,
1. Handle Bar
ලොකු වෙනසක් පේනවා නේද? Sport bike වලට එන Handle බර එක ත්මයි දල තියෙන්නේ,
![]()
මේවට කියන්නේ "Clip On" Handle bar කියලා ,
![]()
මේවා සමහර bike වලටනම් කිසි අවුලක් නැතුව දන්නා පුළුවන්,බැරි උනොත් ඉස්සරහ "Shock absorber" modify කරලා දන්නා වෙනවා,මේ Handle bar Set වෙන්නේ Shock වලට,
මේවා පංචිකාවත්තේ නම් හොයාගන්න පුළුවන්,
මේවා හොයාගන්න බැරි උනොත් කරන්න පුළුවන් දෙයක් තියනෙවා , ඒ තමයි තියෙන හන්ද්ලේ බර එක අනිත් පැත්ත හරවලා දල බලන්න ඒ Style එකට එනවා ද කියල,එනවනම් ගොඩ,![]()
machn mn hadanne mn bike eka gatha eka gawata. kawada wath bike eka me widiyata hada ganna one kiyala yanna epa bn. mokadda uba hadanna yana bike eka. mn wena thanakata gihin mage volty ekata normal paint eka gahanna ahuwa u 45k illuwa. mn awa enna. mn nikan ahuwe. denna neme. un balanne salli galawanna. uba badu ebay eken gene. ube bike eka kiyapan. mn danna ona part wala link lui, hadanna ona widiyai kiyanna.
mn mage volty ekata headlight ekakuth dala( kadila thibbe) okkotama yanne 32k wage. passe tire ekata 8k yanwa okkoma 40i. aruta dunnanam mata 60k wage gihin okkotama.
cg 125 ekak ban,hitha kaduna ban oya wage loku ganak yanawa kiwwama ape bike ekawath watinne naha ecchara.40kata wage goda daganna puluwannan ela.man ara kalin pic ekak damme a widihata thamai hada ganna ona wune.
ubata man mage porawa kiyannam. mn ita kalin pic eka pennala ahannam oya wage goda danna kiyak wage yanawada kiyala. mn ahala ubata PM ekak dannam ko.

එලෙසින්ම කියලා තියෙනවා මලයා .....ආසාව තිබ්බට මොඩිෆයි කරන දැනීම බින්දුවේ තිබ්බ මට , දදැන් ඇත්ත්මටම අයිඩියා එකක් තියෙනවාCafe Racer Style ගැන කට්ටිය කතා වෙන නිසා මම දන්නා විස්තර ටිකක් දාන්නම්,
මුලින්ම කියන්න ඕනි Sport bike ,Cafe Racer Style එකට හදන්න ගන්නේ නෑ(හදන්න පුළුවන්) ,එත් Cafe Racer Style එකට හදනවා කියන්නේ Sport Bike කාණ්ඩයට අයත් නැති bike එකක් සපෝර්ට් bike එකක් විදිහට modify කරනවා
,ඕක තමා කරන ප්‍රදානම දේ,
එහෙම හදනකොට
1. engine එක modify
2.Chassis එක modify කරන්න පුලුවන්.
මේ ගැන ටිකක් විස්තර කරන්නම්,
1.engine modify (engine එක modify කරන විදිහ පස්සේ දාන්නම්)
2..Chassis එක modify
මුලින්ම කරන්න ඕනි දේවල් තමයි bike එකේ Chassi එකේ තියෙන අනවශ්‍ය කෑලි අයින් කරන්න ඕනි,මොකද bike එකේ බර පුළුවන් තරම් අඩු කරන්න ඕනි,එතකොට ඉතින් ඔය ප්ලස්තික් කෑලි එහෙම ගලවල අයින් කරන්න ඕනි,Side mirror එහෙම ගලවන්න ඕනි,සුකුරුතම් light කෑලි එහෙම, සමහර bike වල බට්ටේර්ය් එක පවා අයින් කරනවා,


එතකොට ඒවා කොතැනට ද දන්නේ,

godakma lassana bar end side mirrors danawanam thama. owa tikak lankawe hoya ganna amarui. habai ebay eken 1800 kata wage gennanna puluwan. mn hithanne lankawe 1 side mirror ekak dan yanna ba. 2kama one.
thiyena eka anith patha harewamaawulak na machn cafe look ekak enawa. eth switch set eka hi karanna hilak widinna wenawa. ekama handle bar ekata hil 2k widinna epa kiyanawa.
hodama de cilp on hi karana eka. habai clip on hi karanakota balanna deyak thiyenawa mokada clutch wire eka hariyata adjust karala hi karanna one.
ඔව් අයියේ නුවර එළියේ ඉන්නේ,හැබයි දැන්නම් ලංකාවේ නෑ,අපු කාලෙක සෙට් වෙමු.එලෙසින්ම කියලා තියෙනවා මලයා .....ආසාව තිබ්බට මොඩිෆයි කරන දැනීම බින්දුවේ තිබ්බ මට , දදැන් ඇත්ත්මටම අයිඩියා එකක් තියෙනවා
උබ සිරාම වැඩකරුවෙක් .....
උබ නුවර එළියේ ද ? මම නුවර , වෙලාවක සෙට් වෙමු![]()
3.Brake light
කැමතිනම් bike එකේ original අපු light එකම තියන්න පුළුවන්,නැතම් රවුම්,ඉලිප්ස හැඩේ තියන ඒවා දැම්ම නම් තවත් පෙනුමක් එනවා,
![]()
ඔව් අයියේ නුවර එළියේ ඉන්නේ,හැබයි දැන්නම් ලංකාවේ නෑ,අපු කාලෙක සෙට් වෙමු.
හෙමිට හදිස්සි නැතුව bike එකක් හදන්න පටන් ගන්න ලංකාවේ bike එචර නෑ, හදල පාරට දැම්මනම් මරු,වැඩ කරන්නේ Automobile Field එකේ, වාහන bike ගැන දනගන්න දෙයක් තියෙනේවනම් අහන්න,උදව් කරන්නම්,
6.Meeter board
මේකනම් ඉතින් තමන් කැමති විදිහකට හදාගන්න ත්මි තියෙන්නේ,
සමහරු Speedo meter එකට විතරක් කැමත්යි
![]()
සමහරක්ට RPM Meter එකත් ඕනි
![]()
මේක කැමති විදිහක්
අයෙ ඉතින් bike එක බබා වගේ paint පාරක් දන්නා තමයි තියෙන්නේ,
නිකල් කෑලි තියනෙවා නම් පොලිෂ් කරලා තියාගන්න ඕනි,
ඔය ටික තමයි මතක් උනේ, තව අහන්න තියෙන දෙයක් අහන්න දන්නා දෙයක් තියෙනෙව නම් කියන්නම්,
enigne,Exhaust,Brake,Drive Chain,Etc... Modify කරන විදිහත් ටික ටික දාන්නම්,
තව Cafe Racer Culture , Clothing ගැනත් හෙමිට දාන්නම්,
3.Brake light
කැමතිනම් bike එකේ original අපු light එකම තියන්න පුළුවන්,නැතම් රවුම්,ඉලිප්ස හැඩේ තියන ඒවා දැම්ම නම් තවත් පෙනුමක් එනවා,
![]()