Cafe Racer Club Sri Lanka

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
2. Side Mirror

මේ bike වල Side Mirror දන්නේ නැති තරම්, එත් ලංකවේ ඕක කරන්න බැනි , අ නිසා කරන්න පුළුවන් වැඩ මම දන්නා තරමින් 2ක් තියනෙවා,

1.එක පැත්තකට විතරක් Side Mirror දානවා,

cafe-racer-moto-guzzi-4.jpg

එකෙත් පොඩි ගතියක් තියනෙවා පොඩි රවුම් කණ්නාඩියක් දැම්මනම් ,එතකොට bike එකේ පොඩි Antique ගතියක් එනවා,පොඩි අදහස් විතරයි

2.handlebar end mirror දානවා .

RBC-5.jpg

ඉතුරු ටික හෙට දාන්නම්, දැන් නිදිමතයි :dull:

godakma lassana bar end side mirrors danawanam thama. owa tikak lankawe hoya ganna amarui. habai ebay eken 1800 kata wage gennanna puluwan. mn hithanne lankawe 1 side mirror ekak dan yanna ba. 2kama one.

Last edited:

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
bike වල පින්තුර දැක්කම වෙනස් කරලා තියන දේවල් එකින් එක බලමු,

1. Handle Bar

ලොකු වෙනසක් පේනවා නේද? Sport bike වලට එන Handle බර එක ත්මයි දල තියෙන්නේ,

0.jpg

මේවට කියන්නේ "Clip On" Handle bar කියලා ,

PROTEK-CLIPONS.jpg

මේවා සමහර bike වලටනම් කිසි අවුලක් නැතුව දන්නා පුළුවන්,බැරි උනොත් ඉස්සරහ "Shock absorber" modify කරලා දන්නා වෙනවා,මේ Handle bar Set වෙන්නේ Shock වලට,
මේවා පංචිකාවත්තේ නම් හොයාගන්න පුළුවන්,
මේවා හොයාගන්න බැරි උනොත් කරන්න පුළුවන් දෙයක් තියනෙවා , ඒ තමයි තියෙන හන්ද්ලේ බර එක අනිත් පැත්ත හරවලා දල බලන්න ඒ Style එකට එනවා ද කියල,එනවනම් ගොඩ,;)

thiyena eka anith patha harewamaawulak na machn cafe look ekak enawa. eth switch set eka hi karanna hilak widinna wenawa. ekama handle bar ekata hil 2k widinna epa kiyanawa.

hodama de cilp on hi karana eka. habai clip on hi karanakota balanna deyak thiyenawa mokada clutch wire eka hariyata adjust karala hi karanna one.
 
snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    machn mn hadanne mn bike eka gatha eka gawata. kawada wath bike eka me widiyata hada ganna one kiyala yanna epa bn. mokadda uba hadanna yana bike eka. mn wena thanakata gihin mage volty ekata normal paint eka gahanna ahuwa u 45k illuwa. mn awa enna. mn nikan ahuwe. denna neme. un balanne salli galawanna. uba badu ebay eken gene. ube bike eka kiyapan. mn danna ona part wala link lui, hadanna ona widiyai kiyanna.

    mn mage volty ekata headlight ekakuth dala( kadila thibbe) okkotama yanne 32k wage. passe tire ekata 8k yanwa okkoma 40i. aruta dunnanam mata 60k wage gihin okkotama.

    cg 125 ekak ban,hitha kaduna ban oya wage loku ganak yanawa kiwwama ape bike ekawath watinne naha ecchara.40kata wage goda daganna puluwannan ela.man ara kalin pic ekak damme a widihata thamai hada ganna ona wune.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    cg 125 ekak ban,hitha kaduna ban oya wage loku ganak yanawa kiwwama ape bike ekawath watinne naha ecchara.40kata wage goda daganna puluwannan ela.man ara kalin pic ekak damme a widihata thamai hada ganna ona wune.

    ubata man mage porawa kiyannam. mn ita kalin pic eka pennala ahannam oya wage goda danna kiyak wage yanawada kiyala. mn ahala ubata PM ekak dannam ko.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Cafe Racer Style ගැන කට්ටිය කතා වෙන නිසා මම දන්නා විස්තර ටිකක් දාන්නම්,

    මුලින්ම කියන්න ඕනි Sport bike ,Cafe Racer Style එකට හදන්න ගන්නේ නෑ :no:(හදන්න පුළුවන්) ,එත් Cafe Racer Style එකට හදනවා කියන්නේ Sport Bike කාණ්ඩයට අයත් නැති bike එකක් සපෝර්ට් bike එකක් විදිහට modify කරනවා:yes:,ඕක තමා කරන ප්‍රදානම දේ,:dull:

    එහෙම හදනකොට
    1. engine එක modify
    2.Chassis එක modify කරන්න පුලුවන්.

    මේ ගැන ටිකක් විස්තර කරන්නම්,
    1.engine modify (engine එක modify කරන විදිහ පස්සේ දාන්නම්)

    2..Chassis එක modify

    මුලින්ම කරන්න ඕනි දේවල් තමයි bike එකේ Chassi එකේ තියෙන අනවශ්‍ය කෑලි අයින් කරන්න ඕනි,මොකද bike එකේ බර පුළුවන් තරම් අඩු කරන්න ඕනි,එතකොට ඉතින් ඔය ප්ලස්තික් කෑලි එහෙම ගලවල අයින් කරන්න ඕනි,Side mirror එහෙම ගලවන්න ඕනි,සුකුරුතම් light කෑලි එහෙම, සමහර bike වල බට්ටේර්ය් එක පවා අයින් කරනවා,:dull::baffled:

    එලෙසින්ම කියලා තියෙනවා මලයා .....ආසාව තිබ්බට මොඩිෆයි කරන දැනීම බින්දුවේ තිබ්බ මට , දදැන් ඇත්ත්මටම අයිඩියා එකක් තියෙනවා
    උබ සිරාම වැඩකරුවෙක් .....

    උබ නුවර එළියේ ද ? මම නුවර , වෙලාවක සෙට් වෙමු :yes:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ඉතුරු ටිකත් දාන්නම් ,

    2.Headlight

    මේ Style එකේ Bike වල තියන්නේ, රවුම් Headlight එකක්,

    013012top-i.jpg

    මේවානම් ඉතින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්,

    2.Signal light

    පිළුවන් තරම් පොඩි light එකක් දැම්මනම් තමයි ලස්සනක් එන්නේ,
    Bullet Shape light තියනෙවා,ඒවා දැම්මනම් පට්ට ලස්සනක් එනවා,(මහේ අදහසක් විතරයි කැමති විදිහට හදන්න )

    61eDQs3zc6L._SY355_.jpg

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    3.Brake light

    කැමතිනම් bike එකේ original අපු light එකම තියන්න පුළුවන්,නැතම් රවුම්,ඉලිප්ස හැඩේ තියන ඒවා දැම්ම නම් තවත් පෙනුමක් එනවා,

    61l7PQKdAML._SX450_.jpg

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    4. Seat

    මේ bike එක හදන්නේ තනි අයෙක්ට පදින්න නිසා එක Seat එකී තියෙන්නේ,
    zr7-cafe-seat.jpg

    එත් ලංකාවේ ඕක කරන්න බැනි, ඒ නිසා හොදම වැඩේ තනි සේඅට් එකක් දෙන්න්ක්ට් ඉදගන්න පුළුවන් තරමට හදාගන්න එක තමයි මේ වගේ,

    images

    වාහන කුෂන් කරන තැනකට දුන්නනම් ඕක ලේසියෙන් හදාගන්න පුළුවන්,

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    5. Chassis modify
    කලින් කියපු දේවල් නම් කඩෙන් අරන් තමන්ටම හයි කරගන්න පුළුවන් දේවල් ,එත් මේ වෙඩේට හොදට කාර්මික වැඩ දන්නා කෙනකේ ගාවට bike එක දන්නා වෙනවා,
    කොච්චර අර වැඩ ටික කරත් bike එකේ Riding position එක පොඩ්ඩයි වෙනස් වෙන්නේ, Racing Bike වගේම පදින්න ඕනි නම් ඉතින් කරන්න වැඩ ටිකක් තියනෙවා

    jszqasD.jpg

    ඔය වැඩේට ඉතින්
    1.Brake paddle Position
    2.Gear shifter podition
    3.Foot Rest Position wenas karanna wenawa,

    ඕව ඉතින් ඕනිම නම් විතරක් කරන්න පුළුවන්,

    සමහර වෙලාවට Seat එක වෙනස් කරන නිසා පොඩ්ඩක් කපල කරලා බට පාස්සලා වැඩක් දෙන්න වෙයි,:eek:
    ආයේ ඉතින් තමන්ගේ Design එක අනුව තමයි චැසිය වෙනස් කරගන්න වෙන්නේ,කැමතිනම් ඔය මැද එන plastic කලි ටික තියන්න පුළුවන්,
    නැත්තම් අයින් කරන්න පුළුවන්,ඊට පස්සේ mesh එකක් දන්නා පුළුවන්, ඔය වැඩේ කරන කොට Battery,CDI,Fuse box, Air cleaner assembly එක අයින් කරන්න වෙනවා :shocked: එතකොට ඒවා කොතැනට ද දන්නේ,:eek:
    battery ekanam Seat එකේ පිටිපස්සේ Bullet Shape රක අස්සට ඔබාගන්න පුළුවන් Bracket එකක් ගහලා wire ටිකක් ඕනි වෙයි එච්චරයි
    CDI,Fuse Box ටික Seat යට Clip ගහලා Set කරන්න පුළුවන්,
    Bike එකේ Wire මොනවත් එලියට පෙන්නේ නැතිවෙන්න ඔක්කොම Wire Insulater, Wire Ti දාලා හදාගන්න ඕනි,
    Air Cleaner එකට free flow air filter එකක් දන්නා පුළුවන්.

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    6.Meeter board

    මේකනම් ඉතින් තමන් කැමති විදිහකට හදාගන්න ත්මි තියෙන්නේ,
    සමහරු Speedo meter එකට විතරක් කැමත්යි

    custom-motorcycle-www-hydro-carbons-blogspot-com-cafe-racer-spirit7-yamaha-xs750-51.jpg

    සමහරක්ට RPM Meter එකත් ඕනි
    tacho.jpg

    මේක කැමති විදිහක්

    අයෙ ඉතින් bike එක බබා වගේ paint පාරක් දන්නා තමයි තියෙන්නේ,
    නිකල් කෑලි තියනෙවා නම් පොලිෂ් කරලා තියාගන්න ඕනි,

    ඔය ටික තමයි මතක් උනේ, තව අහන්න තියෙන දෙයක් අහන්න දන්නා දෙයක් තියෙනෙව නම් කියන්නම්,
    enigne,Exhaust,Brake,Drive Chain,Etc... Modify කරන විදිහත් ටික ටික දාන්නම්,
    තව Cafe Racer Culture , Clothing ගැනත් හෙමිට දාන්නම්, :rolleyes:

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    godakma lassana bar end side mirrors danawanam thama. owa tikak lankawe hoya ganna amarui. habai ebay eken 1800 kata wage gennanna puluwan. mn hithanne lankawe 1 side mirror ekak dan yanna ba. 2kama one.

    aulak na machan thani Side miroor eken yanna puluwan,Driving side eke thiyenna oni,

    thiyena eka anith patha harewamaawulak na machn cafe look ekak enawa. eth switch set eka hi karanna hilak widinna wenawa. ekama handle bar ekata hil 2k widinna epa kiyanawa.

    hodama de cilp on hi karana eka. habai clip on hi karanakota balanna deyak thiyenawa mokada clutch wire eka hariyata adjust karala hi karanna one.

    Samaharak Switch wala withrai oya hilakata watenna kattayak enne, natham ana deken thda wenawa, eka laga hil dekak widoth nam case thmi, poddak wenas una kiyala lokuwatama aulak na,
    Clutch eka danna kenketa kiyala adjes karana eka thmi hodama de, oya cable okkoma(accelarater,Clutch,Choke) tika ganakata hadaganna wenawa,owa nam podi wada,
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    එලෙසින්ම කියලා තියෙනවා මලයා .....ආසාව තිබ්බට මොඩිෆයි කරන දැනීම බින්දුවේ තිබ්බ මට , දදැන් ඇත්ත්මටම අයිඩියා එකක් තියෙනවා
    උබ සිරාම වැඩකරුවෙක් .....

    උබ නුවර එළියේ ද ? මම නුවර , වෙලාවක සෙට් වෙමු :yes:
    ඔව් අයියේ නුවර එළියේ ඉන්නේ,හැබයි දැන්නම් ලංකාවේ නෑ,අපු කාලෙක සෙට් වෙමු.
    හෙමිට හදිස්සි නැතුව bike එකක් හදන්න පටන් ගන්න ලංකාවේ bike එචර නෑ, හදල පාරට දැම්මනම් මරු,වැඩ කරන්නේ Automobile Field එකේ, වාහන bike ගැන දනගන්න දෙයක් තියෙනේවනම් අහන්න,උදව් කරන්නම්,
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    3.Brake light

    කැමතිනම් bike එකේ original අපු light එකම තියන්න පුළුවන්,නැතම් රවුම්,ඉලිප්ස හැඩේ තියන ඒවා දැම්ම නම් තවත් පෙනුමක් එනවා,

    61l7PQKdAML._SX450_.jpg

    dan enawa bn rawum light ekema signal light ena eka. eka patta. ebay eke thiyenawa. mehenam kohomada danna.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ඔව් අයියේ නුවර එළියේ ඉන්නේ,හැබයි දැන්නම් ලංකාවේ නෑ,අපු කාලෙක සෙට් වෙමු.
    හෙමිට හදිස්සි නැතුව bike එකක් හදන්න පටන් ගන්න ලංකාවේ bike එචර නෑ, හදල පාරට දැම්මනම් මරු,වැඩ කරන්නේ Automobile Field එකේ, වාහන bike ගැන දනගන්න දෙයක් තියෙනේවනම් අහන්න,උදව් කරන්නම්,

    ow bn lankawe hadanna kiyala hoda bike na. uba ratanam inne patta bike thiyenawa ohe hadanna. mehe bike hoya ganna na bn..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    6.Meeter board

    මේකනම් ඉතින් තමන් කැමති විදිහකට හදාගන්න ත්මි තියෙන්නේ,
    සමහරු Speedo meter එකට විතරක් කැමත්යි

    custom-motorcycle-www-hydro-carbons-blogspot-com-cafe-racer-spirit7-yamaha-xs750-51.jpg

    සමහරක්ට RPM Meter එකත් ඕනි
    tacho.jpg

    මේක කැමති විදිහක්

    අයෙ ඉතින් bike එක බබා වගේ paint පාරක් දන්නා තමයි තියෙන්නේ,
    නිකල් කෑලි තියනෙවා නම් පොලිෂ් කරලා තියාගන්න ඕනි,

    ඔය ටික තමයි මතක් උනේ, තව අහන්න තියෙන දෙයක් අහන්න දන්නා දෙයක් තියෙනෙව නම් කියන්නම්,
    enigne,Exhaust,Brake,Drive Chain,Etc... Modify කරන විදිහත් ටික ටික දාන්නම්,
    තව Cafe Racer Culture , Clothing ගැනත් හෙමිට දාන්නම්, :rolleyes:

    math RPM meter ekak danna inne mage volty ta..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    3.Brake light

    කැමතිනම් bike එකේ original අපු light එකම තියන්න පුළුවන්,නැතම් රවුම්,ඉලිප්ස හැඩේ තියන ඒවා දැම්ම නම් තවත් පෙනුමක් එනවා,

    61l7PQKdAML._SX450_.jpg

    me mage bande ada awe..

    11081796_10202709930549059_1815216611_n.jpg