EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැකැත් රාල;18092702 said:
සුභ උදැසනක් මචන්ලා මචිලා...

එසේම වේවා ප්‍රිය සහෝදරයා..මොකෝ දැන් රෝගී තත්වය?:)
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද ගන්න ඕනෙ බන්, චමත්කා එකෙන් ගන්නවා, කෝල් කරලා බෑලුවා, උන් ගාව තියෙනවා කියලා කිව්වා

    ආසිරි එකට යනවද ? හොදයි හොදයි:cool:

    එල එල...... :cool::cool::cool: වෙන ඔප්ෂන් එකක් නෑ වගේ බං බයික් එක ඇරෙන්න එදාට...... ඉක්මනින් ගෙදර යන්නත් එපැයි දෝනි දාලා එන නිසා.......

    මම නෙවි..... අපේ උන්දෑ........ ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18092723 said:
    බබාලා හම්බෙන සින් වලට කොහොමෙයි ආසිරි එකේ කියලා අප්‍රේල් වලින් පස්සේ පොඩ්ඩක් බලලා සාමාජිකන් දැනුවත් කරන්න කාටත් වැදගත්වෙයි නෙහ්. :oo::oo:

    :rolleyes::rolleyes::rolleyes: හා හා ඉතිං......... ;):cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මව් බිම හැරදා අද දින නැව් නගින අපේ යහපත් නාවිකයා වන
    ක්‍රේසිඅසා
    සොයුරා හට කරදර භාධක වලින් තොර
    යහපත් ගමනාන්තයන් ම ළගා වේවා!!!!!


    d86fd4314aecee2483a676ce6c5b2c16.jpg

     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එසේම වේවා ප්‍රිය සහෝදරයා..මොකෝ දැන් රෝගී තත්වය?:)

    ප්‍රිය අක්කණ්ඩිය මා කෙමෙන් සුවය ලබමින් සිටිමි. සම්පුර්න සුවයට පත්වීමට ඉතාමත් ආසන්නයැ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;18092743 said:
    ප්‍රිය අක්කණ්ඩිය මා කෙමෙන් සුවය ලබමින් සිටිමි. සම්පුර්න සුවයට පත්වීමට ඉතාමත් ආසන්නයැ.
    වට්ටක්ක ද?
    බණ්ඩක්ක ද??

    මං හිතන්නේ නම් වට්ටක්කා.......:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මව් බිම හැරදා අද දින නැව් නගින අපේ යහපත් නාවිකයා වන
    ක්‍රේසිඅසා
    සොයුරා හට කරදර භාධක වලින් තොර
    යහපත් ගමනාන්තයන් ම ළගා වේවා!!!!!



    සුභ පතන්න කතා කලාට ආන්සර් කලේ නැත.........

    අනන්ත බුදුගුණ මහිමයෙන්, සියළු දෙවි රැකවරණයෙන් අපේ පිස්සුඅසා සොයුරා මහා සයුරේදී රැකවරණය ලැබේවා.......​
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මව් බිම හැරදා අද දින නැව් නගින අපේ යහපත් නාවිකයා වන
    ක්‍රේසිඅසා
    සොයුරා හට කරදර භාධක වලින් තොර
    යහපත් ගමනාන්තයන් ම ළගා වේවා!!!!!



    අනේ එසේම වේවා..මේකේ මුණගැහුනු හොඳම සහෝදරයෙක් තමයි...කිසිම අතුරු ආන්තරාවක් නැතිව නිරෝගීව සතුටින් කාලය ගත කරන්න හැකිවේවා කියා පතනවා...ඉක්මනින් නැවත අපි සමග එක්වේවා!!!:yes::D:love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18092743 said:
    ප්‍රිය අක්කණ්ඩිය මා කෙමෙන් සුවය ලබමින් සිටිමි. සම්පුර්න සුවයට පත්වීමට ඉතාමත් ආසන්නයැ.

    ප්‍රීති ප්‍රීති ප්‍රීති........

    (අරවා නෙවෙයි හරිය....... )
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18092743 said:
    ප්‍රිය අක්කණ්ඩිය මා කෙමෙන් සුවය ලබමින් සිටිමි. සම්පුර්න සුවයට පත්වීමට ඉතාමත් ආසන්නයැ.

    :D:D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::rofl::rofl: ඒත් ඉතිං ලිඳම තමා....... :P:P;)
    :angry::angry:
    වට්ටක්ක ද?
    බණ්ඩක්ක ද??

    මං හිතන්නේ නම් වට්ටක්කා.......:P

    ඊයේ ඇනිවසරි පාර්ටි එකෙන් පස්සේ මෙයා ෆුල් කූල් එකේ වගේ...ආව් ආව්..:P
     
    Status
    Not open for further replies.