නැකැත් රාල;18092702 said:සුභ උදැසනක් මචන්ලා මචිලා...
එසේම වේවා ප්‍රිය සහෝදරයා..මොකෝ දැන් රෝගී තත්වය?

නැකැත් රාල;18092702 said:සුභ උදැසනක් මචන්ලා මචිලා...

අද ගන්න ඕනෙ බන්, චමත්කා එකෙන් ගන්නවා, කෝල් කරලා බෑලුවා, උන් ගාව තියෙනවා කියලා කිව්වා
ආසිරි එකට යනවද ? හොදයි හොදයි![]()


වෙන ඔප්ෂන් එකක් නෑ වගේ බං බයික් එක ඇරෙන්න එදාට...... ඉක්මනින් ගෙදර යන්නත් එපැයි දෝනි දාලා එන නිසා.......
ආසිරි එකේද එදා ඉන්ටර්වීව් ගියේ?![]()
නැකැත් රාල;18092723 said:බබාලා හම්බෙන සින් වලට කොහොමෙයි ආසිරි එකේ කියලා අප්‍රේල් වලින් පස්සේ පොඩ්ඩක් බලලා සාමාජිකන් දැනුවත් කරන්න කාටත් වැදගත්වෙයි නෙහ්.![]()


හා හා ඉතිං......... 


ඉන්නවලකෝ...මීට පස්සේ මම ඇත්ත කියන්නෙම නෑ...බොරුමයි කියන්නේ ඔක්කොමලට...පළමු ලිඳ අද දවසේ......![]()

රිදිලා......![]()

එසේම වේවා ප්‍රිය සහෝදරයා..මොකෝ දැන් රෝගී තත්වය?![]()
ඉන්නවලකෝ...මීට පස්සේ මම ඇත්ත කියන්නෙම නෑ...බොරුමයි කියන්නේ ඔක්කොමලට...
![]()



ඒත් ඉතිං ලිඳම තමා....... 


වට්ටක්ක ද?නැකැත් රාල;18092743 said:ප්‍රිය අක්කණ්ඩිය මා කෙමෙන් සුවය ලබමින් සිටිමි. සම්පුර්න සුවයට පත්වීමට ඉතාමත් ආසන්නයැ.

මව් බිම හැරදා අද දින නැව් නගින අපේ යහපත් නාවිකයා වන
ක්‍රේසිඅසා
සොයුරා හට කරදර භාධක වලින් තොර
යහපත් ගමනාන්තයන් ම ළගා වේවා!!!!!
මව් බිම හැරදා අද දින නැව් නගින අපේ යහපත් නාවිකයා වන
ක්‍රේසිඅසා
සොයුරා හට කරදර භාධක වලින් තොර
යහපත් ගමනාන්තයන් ම ළගා වේවා!!!!!


නැකැත් රාල;18092743 said:ප්‍රිය අක්කණ්ඩිය මා කෙමෙන් සුවය ලබමින් සිටිමි. සම්පුර්න සුවයට පත්වීමට ඉතාමත් ආසන්නයැ.
නැකැත් රාල;18092743 said:ප්‍රිය අක්කණ්ඩිය මා කෙමෙන් සුවය ලබමින් සිටිමි. සම්පුර්න සුවයට පත්වීමට ඉතාමත් ආසන්නයැ.



ඒත් ඉතිං ලිඳම තමා.......
![]()


වට්ටක්ක ද?
බණ්ඩක්ක ද??
මං හිතන්නේ නම් වට්ටක්කා.......![]()
