Congratulations Sarath Fonseka

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හිඟා කාල ගත්ත ෆීල්ඩ් මාර්ෂල් යාලු.. :lol:

    18bzhi.jpg
     
    • Like
    Reactions: Vidane

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝචොක් කරන්න එපා ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්ට. උබව අල්ලගෙන යයි ගෙදරට ඇවිත් මොකද ඒක තහනම්. :)
    මේක මම හැම බයියටම කියන්නේ.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කෝචොක් කරන්න එපා ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්ට. උබව අල්ලගෙන යයි ගෙදරට ඇවිත් මොකද ඒක තහනම්. :)
    මේක මම හැම බයියටම කියන්නේ.

    :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෝචොක් කරන්න එපා ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්ට. උබව අල්ලගෙන යයි ගෙදරට ඇවිත් මොකද ඒක තහනම්. :)
    මේක මම හැම බයියටම කියන්නේ.

    :lol::yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පොන්න කතා කියන්න එපා යකෝ.මේක ඌට උරුම තැන.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    War eka atthatama karapu kenek ne. Bomb blast eka vadila Bade badaval eliyata apu velave badaval tika athe aragena apu kenekne. Yapane Muhamaley alla ganna bariva, Srilanka force eka aurudu ganan kal gatha veddhi, Mea Hamudha Nayakaya war eka patan gatthata pasuva thama Muhamaley alla gatthe. Adha south vala sinhala aya vagema North vala tamils lath nivisanasille inne Methuma nisa. Eka nisa Srilankave inna Most respectable great Hero SARATH FONSEKA Mahatha bava kiva haka.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෝමද පීල්ඩ් මාශල් අප්පච්චිහ්ගෙ ගෙදට්ට හමුදාවෙන් බස්සල අප්පච්චිව උස්සල සද්දන්ත බඩ සිරස්ව පහලට ප්ලැට් වෙන්න කැපුවොත් එහෙම :baffled:
    ඒ නිසා වැඩිය සද්ද දාන්න එපා :P
    හම්මේ ඒ හොරාකාපුව පිරුණු සද්දන්ත බඩේ නම් කොහෙන් කැපුවත් ටොන් එකයි :rofl: :rof:l
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    War eka atthatama karapu kenek ne. Bomb blast eka vadila Bade badaval eliyata apu velave badaval tika athe aragena apu kenekne. Yapane Muhamaley alla ganna bariva, Srilanka force eka aurudu ganan kal gatha veddhi, Mea Hamudha Nayakaya war eka patan gatthata pasuva thama Muhamaley alla gatthe. Adha south vala sinhala aya vagema North vala tamils lath nivisanasille inne Methuma nisa. Eka nisa Srilankave inna Most respectable great Hero SARATH FONSEKA Mahatha bava kiva haka.

    eyata nikan inna gaman yudde iwara karanna one kiyala hithila gihin iwara kala wennathi:rofl:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කෝමද පීල්ඩ් මාශල් අප්පච්චිහ්ගෙ ගෙදට්ට හමුදාවෙන් බස්සල අප්පච්චිව උස්සල සද්දන්ත බඩ සිරස්ව පහලට ප්ලැට් වෙන්න කැපුවොත් එහෙම :baffled:
    ඒ නිසා වැඩිය සද්ද දාන්න එපා :P
    හම්මේ ඒ හොරාකාපුව පිරුණු සද්දන්ත බඩේ නම් කොහෙන් කැපුවත් ටොන් එකයි :rofl: :rof:l
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    eyata nikan inna gaman yudde iwara karanna one kiyala hithila gihin iwara kala wennathi:rofl:
    ---Mea Hamuda Nayakaya dakksha kenek bava Ltte eka vagema Srilanka Governments dana gena hitiya. Eka nisa Mea Hamudha Nayakayata Ltte eka vagema Srilanka Anduth baya vela sitiye. Ketiyen kiyanavanam, Tamilnadu vath meyata bayai. Gotabaya Rajapakksha Mahatha thama baya nathiva place eka dunne.