EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    you are not weird cup cakes, you are just fluffy round and cozzy :P

    whatever I say, I say for you and I ne :yes:



    what pol kote mate? :eek:

    නවත්තපාං.. මට හිනා වෙලා බඩ යනවා... :lol:
    ඔය ඔක්කොටම එක ඉංග්‍රීසි අකුරු තුනකින් උත්තර දෙන්න පුළුවන් බං... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිහියක් දැම්මා සිංහලූ..:yes::yes:

    zwRCfTV.jpg

    කීයද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාහර බල්ලෝ හම්බයෝන්ට මුණ වහගෙන යන්න පුළුවන් ඕන රෙද්දක් අස්සේ.
    හිටුකෝ මම නම් වහගෙන යන්නේ මුළු මුණම මෙලෝ පයන්නක් පේන්නේ නැති වෙන්න.

    හම්බස්ට බනිනවා කියන්නේ මලම පැනලා.. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් ගන්නවා නෝමල් හෙල්මට් එකක්..... දානවා කළු වයිසර් එකක්.... ගන්නවා ඔක්සිපියුරා එකකුයි සන්ග්ලාස් එකකුයි..... වරෙන්කෝ ඉත්ක පස්සේ මොකෙක්හරි කියාගෙන මුණ පෙන්නේ නෑ කියලා.......

    හරි දැං එහෙම කිව්වොත් මොකද කියන්නේ උඹ? :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකට පිහියක් ebay එකෙන් ගන්න ඕනෙද බං :rolleyes:
    inbuilt එක මොට්ට වෙලාද? :P

    දාර ලිඳක්.. ඔවර් යූස්.. අපේ ඔෆිස් එකේ එකෙක්ගෙත් එහෙමයි. ඕවර් යූස්. ගෙදර එකයි පිට අටයි. දැං බඩු ඇතුලේ බහිනවා... :rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    WCP
    විදුලිබල මන්ඩලේ පැත්තේ ආරංචි මොකෝ මාමේ? :rolleyes:
    මොකුත් නෑ බන්.බයික් එක නැති නිසා ඒ පැත්තේ පෙබරවාරි 10 වෙනිදගෙන් පස්සේ ගියේ නෑ
    මල පැනලා...:rolleyes:
    :yes:
    හම්බස්ට බනිනවා කියන්නේ මලම පැනලා.. :rolleyes:

    :yes:අනිවා උඹ දන්නවනේ ඒක
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමදාම අතට අරන් මුවහත් කරලා තලේ ගෙවිලා ගිහින් ඇති :P
    කොහෙද කියන දෙයක් අහනවය මූ

    හරවා පහරක්. එක පිට එක.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන වෙන ඒවා පේනවා නම් නියමනේ යකෝ.......

    උඹට ගන්නද හදන්නේ......? හැප්පිච්චි කේස් එක දරුණුද.....?

    එක එක ජාතියේ එවුවා... :cool:
    ඕන ප්‍රමාන වලින්, ඕන වර්ග වලින්..:rolleyes:
    නෑ බං. මගේ යාලුවෙකුට. Swift Japan එකක්.
    මම කාර් එක මාරු කරන්නේ නෑ.. :dull: මේක හොඳා... ඉල්ලන ගනන් ඇහුවම එපා වෙනවා..:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇතින්නක් හැපී ත්‍රී රෝද රථයක් කුඩු වෙයි.:P

    මම මේ ඇහුවමයි ත්‍රීවිල් කාරයෙක්ගෙන් ඔහොම කරුණාවෙන් අහනවා. මම නම් කනට එකක් ගහලා තමා කතා කරන්නේ. කැ* බල්ලෝ... :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකටත් දැන් ටැගක් දායි අනාතයෙක් :yes:

    මම මේ කල්පනා කරේ කැ* තරිස් කිව්වත් ඒක අනික් පැත්ත හරවල කිව්වත් එකම තෙරුමනේ :eek: නිකන් රතුවතුර වගේ

    ඔව්මයි බං..... කැ* සිද්දිය ඒකත්... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකුත් නෑ බන්.බයික් එක නැති නිසා ඒ පැත්තේ පෙබරවාරි 10 වෙනිදගෙන් පස්සේ ගියේ නෑ

    :yes:


    :yes:අනිවා උඹ දන්නවනේ ඒක

    මම නොදන්නවා යෑ...:rolleyes:

    එහෙම නෙමෙයි ඉතිං.. පොඩ්ඩක් ආරංචි කරල බලපං.. එක්කෝ උඹ හොයන් මට කියන්නේ නෑ. මගේ රික්වෙස්ට් එකටත් ප්‍රතිචාර නෑ... :rolleyes:
     
    Status
    Not open for further replies.