HONDA FIT HYBRID GP5 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    ඔන්න මම මේ සැරේ දන්නේ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු වාහනයක් ගැන. මේක ලංකාවේ සෑහෙන market උනා. මේක HONDA සමාගම මගින් නිෂ්පාදනය කරනලද HATCH BACK CAR එකක්.

    මේක තමයි HONDA FIT HYBRID GP 5 කියන CAR එක. HONDA සමගම මගින් මේ SERIES එකේ එකියන්නේ GP SERIES එක යටතේ MARKET එකට එක්කල සාර්ථකම CAR එකක්. මේකේ GP1,GP2,GP3,GP4,GP5,GP6 කියල MODELS MARKET එකට එනවා. ඒවායින් GP 1 කියනඑක ලංකාවේ ගොඩක්ම දකින්න පුළුවන් වෙනවා.මොකද ලංකාවේ HYBRID වලින් මිල අඩුම වහනය උනේ GP1 එක.
    මම වෙනම THREAD එකක් දාල තියෙනවා GP 1 එක ගැන. මෙන්න ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    මොකද්ද මේ GP 5 කියන්නේ , HONDA සමගම මගින් කලින් නිෂ්පාදනය කරනලද CARS වල තිබුණු යම් යම් තාක්ෂණික ගැටළු මගහරවා ගනිමින් නිෂ්පාදනය කරනලද HATCHBACK CAR එකක් . මේක බොහොම ජනප්‍රිය උනා ජපානයේ වගේම ලංකාවේ. මොකද 1500CC ENGINE ධාරිතාවයකින් තියෙන හොද CONTROLLING තියෙන CAR එකක්. ඇත්තටම මෙහි තියෙන සමහර OPTIONS PRIUS එකේ වත් නෑ . මේක ලංකාවේ තරුණ පිරිස අතර බොහොම ජනප්‍රිය උනා.මොකද මාර LOOK එකක් තියෙන්නේ මේකට. ගොඩක් අය හිතන් ඉන්නවා මේක ජපානයේ TAXI දුවනවා කියල. මමනම් දැකල නැ TAXI දුවනවා. මේවගේ පොඩි CARS TAXI SERVICE වල නෑ .

    මම විස්තර කියන්න යන්නේ නැ . උබලත් ඉතින් USE කරනවා ඇති නේ . එත්තම කියනවනම් VEZEL එකයි GP 5 එකයි අතර ලොකුවෙනසක් නෑ .

    මම මේකේ තියෙන COLORS වලින්ම පටන්ගන්නම්. මේකේ COLORS 13 ක්

    • Vivid Sky Blue Pearl
    • Attract Yellow Pearl
    • Milano Red
    • White Orchid Pearl
    • Brilliant sporty blue metallic
    • Alabaster silver metallic
    • Crystal Black Pearl
    • Tinted silver metallic
    • Premium White Pearl - මේක එන්නේ 1.5 X AND L, RS Type කියන CARS වලට විතරයි.අපි කියන PEARL WHITE එක මේක.
    • Golden Brown Metallic
    • Lou Se Black Metallic
    • Sunset Orange II RS Type Only
    • Premium Northern Lights Violet Pearl - 1.5X L Type only

    මේටික තමයි තියෙන පාට. මම දැන් කියන්නම් මේකේ තියෙන PACKAGES ගැන . එකියන්නේ මොනවද තියෙන MODELS .

    Honda Fit GP5 comes with four different Packages .

    • HYBRID PACKAGE
    • HYBRID F PACKAGE
    • HYBRID L PACKAGE
    • HYBRID S PACKAGE මේක තමා GP 5 එකේ පට්ටම CAR එක ගානත් ටිකක් වැඩියි . එකියන්නේ SEXY LOOK එකක් තියෙනවා.

    මෙන්න PACKAGES වලට අදාළ OPTIONS .


    HYBRID PACKAGE

    Driver seat i-SRS air bag system, front passenger seats SRS air bag.
    VSA - මේක GP 5 එකේ අලුත්ම OPTION එක SKID වෙන්නේ නෑ එකියන්නේ අනපේකෂිත හරවුමකදී SKID වෙන්නේ නෑ It will reduce the skid car unexpected. VSA (ABS + TCS + side-slip suppression)
    Emergency stop signal -
    Hill Start Assistant
    Hybrid special design meter
    ECO assist (ECON Mode,Teaching and Coaching)
    S Mode Switch
    Hybrid special shift lever
    Honda smart key system
    Power Switch
    Full auto air condition
    remote control door mirrors
    LED rear combination lamp
    15" steel foil (Hybrid special designed foil cap)
    FF(front engine front drive)

    HYBRID F package

    LED Door mirror
    Soft panel
    Half shield front window
    Driver seat height adjuster
    ULTRA seat
    Arm rest with center console box
    Rear wiper with washes
    privacy glasses


    HYBRID L package

    LED head light
    combo sheet
    natural leather cover steering wheel
    Cruise control
    Safety package

    HYBRID S Package

    Fork light &LED position lamp
    LED head lights
    RS seats and RS interior
    RS large tail gate spoiler
    RS side
    RS rear bumper
    paddle shift
    stainless sport paddle
    16" aluminum alloyed wheel.

    Base Package
    F Package = Base Package + F Package
    L Package = Base Package + F Package + L Package
    S Package = Base Package + F Package + L Package + S Package


    මෙන්න මේවා ඕනෑම PACKAGE එකක් එක්ක එනවා.

    High-performance deodorizing filter to cause allergic disease, to shut out almost allergen.Allele-free high-performance deodorizing filter
    ■ The half within five minutes allergens in the room, treated with internal filter can be captured almost 15 minutes Honda in-house vehicle test value

    Fitted reliably, and easy. Collision of an emergency, I will effectively suppressed the forward movement of the child seat.ISOFIX child seat general-purpose lower Anchorage + top tether Anchorage

    Can be adjusted up or down to fit the physique, the position of the steering.Tilt steering

    Fuel-efficient operation, Notice to the green lighting in the meter.Eco Assist (coaching function)

    In the event of a moderate-to-severe side impact, the SmartVent side airbag is designed to deploy and inflate quickly to maximize potential protection for properly seated occupants, helping to protect the driver's or front passenger's upper body from injury, or vent before fully inflating if an occupant is in the side airbag deployment path, thereby decreasing the likelihood for an airbag-related injury.

    And stop the engine automatically when the vehicle is stopped, you can eliminate the emissions and fuel consumption waste.Idling stop system
    ■ There is the case you do not stop the engine depending on the conditions.

    මම දැන් කියන්නම් මිලගණන් කොහොමද කියල. මම මෙතන දානේ මවිසින් ආනයනය කරනලද වාහනවලට ගෙවනලද ඇත්ත මිලගනන්. වාහන ආනයනය කරන පුද්ගලයන්ගේ මිලගනන් වෙනස්වෙන්න පුළුවන් මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට ලබය වෙනස්වෙන්න පුළුවන්.

    HYBRID PACKAGE. මතක තියාගන්න මේක 2015 / 2000 KM ට අඩු එකක්.

    11036496_791727810876442_1996409121734028671_n.jpg


    11034896_791727817543108_5135330112329158432_n.jpg


    මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.

    මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY1,801,000.00

    TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND

    CIF VALUE : LKR 2,071,150.00 Exchange Rate 1.15 කියල ගත්තේ .

    මේකට DUTY LKR 1,690,000.00 විතර යනවා.

    ඔක්කොම එකතු උනාම LKR 3,761,150.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.

    HYBRID F PACKAGE මතක තියාගන්න මේකත් 2015 / 1000 KM ට අඩු එකක්. හරියටම කියනවනම් 105KM දුවල තියෙන්නේ.

    10432955_791730604209496_8438468166062710169_n.jpg


    11082644_791730597542830_2766130314185800774_n.jpg


    මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.

    මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY1,825,000.00

    TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND

    CIF VALUE : LKR 2,098,750.00 Exchange Rate 1.15 කියල ගත්තේ .

    මේකට DUTY LKR 1,690,000.00 විතර යනවා.

    ඔක්කොම එකතු උනාම LKR 3,788,750.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.

    HYBRID L PACKAGE මේක 9KM දුවල තියෙන්නේ. 2015

    11062390_791733074209249_1820255485675738942_n.jpg


    10170754_791733077542582_8376498030165007286_n.jpg


    මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.

    මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY 2,038,000.00

    TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND

    CIF VALUE : LKR 2,343,700.00 Exchange Rate 1.15 කියල ගත්තේ .

    මේකට DUTY LKR 1,690,000.00 විතර යනවා.

    ඔක්කොම එකතු උනාම LKR 4,033,700.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.

    මතක තියාගන්න මෙච්චර අලුත්ම වාහන ලංකාවේ ගන්න අඩුයි. 2014/2013 ඒවගේම 2015 5000KM -10000KM මීට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්.

    HYBRID S PACKAGE මේක තමයි භාණ්ඩේ . මේක දුවල තියෙන්නේ 7 KM

    ගොඩක් අඩුයි ORIGINAL S එක . මෙහෙ තියෙන ගොඩක් ඒවා L GRADE එක UPGRADE කරපු ඒවා තියෙන්නේ.

    1477890_791736767542213_974192948261034691_n.jpg


    11069392_791736770875546_1050275505477200355_n.jpg


    මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.

    මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY 2,170,000.00

    TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND

    CIF VALUE : LKR 2,495,500.00 Exchange Rate 1.15 කියල ගත්තේ .

    මේකට DUTY LKR 1,690,000.00 විතර යනවා.

    ඔක්කොම එකතු උනාම LKR 4,185,500.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.

    මතක තියාගන්න මෙච්චර අලුත්ම වාහන ලංකාවේ ගන්න අඩුයි. 2014/2013 ඒවගේම 2015 5000KM -10000KM මීට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්.

    මේ සියලුම මිලගනන නව බදු සමගයි. බදු වෙනස්වීම සමහර විට LC open කරන ගණන අනුව වෙනස්වෙනවා. LKR 25000 - LKR 26000 වෙනසක් වෙන්න පුළුවන්.

    කිසිම වෙලාවක 100% VALUE එකට LC OPEN කරන්නේ නෑ . මොකද DUTY CALCULATE වෙන්නේ INVOICE VALUE එකට නිසා .


    මේකත් RECALL කරපු CAR එකක් ගන්න කොට එකත් හොයලා බලලා ගන්න .
    10305048_791784907537399_8030542407709232480_n.jpg

     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    නියමයි මචන් සැහෙන්න වටිනවා, වාහනයක් ගෙන්නන්න ඉන්න අයට මෙන්න නියම පුද්ගලයා :yes: :cool:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    නියමයි මචන් සැහෙන්න වටිනවා, වාහනයක් ගෙන්නන්න ඉන්න අයට මෙන්න නියම පුද්ගලයා :yes: :cool:

    thanks මචන්

    You must spread some Reputation around before giving it to Executer again.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.

    මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY1,825,000.00

    TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND

    CIF VALUE : LKR 2,098,750.00 Exchange Rate 1.15 කියල ගත්තේ .

    මේකට DUTY LKR 1,690,000.00 විතර යනවා.


    ඔක්කොම එකතු උනාම LKR 3,788,750.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.

    duty wadina vidiha pahadili karapanko machan(% eka/ car eke year eka anuwa wenas wenwada? dan derprciation valu ekak tiyanwada?)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    Machan LC eke ganatada tax wadinne naththam customs wala okkotama ekama ganakda gahanne? (I mean whatever your CIF, will the tax be same?)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    Machan LC eke ganatada tax wadinne naththam customs wala okkotama ekama ganakda gahanne? (I mean whatever your CIF, will the tax be same?)

    CUSTOM එක තුල එක එක වාහනය සදහා VALUATION එකක් තියෙනවා . අපි LC එකක් OPEN කරන්න ඕන එගානට වඩා අඩුවෙන් හෝ සමානව.. DUTY CALCULATE වෙන්නේ, INVOICE VALUE එකට. CUSTOM එකේ ගානට වඩා අපේ INVOICE VALUE එක අඩුනම් DUTY CALCULATE වෙන්නේ CUSTOM එකේ MINIMUM DUTY එක. AND CUSTOM එකේ ගානට වඩා අපේ INVOICE VALUE එක වැඩි නම් DUTY CALCULATE වෙන්නේ අපේ INVOICE VALUE එකට. අපේ INVOICE VALUE එකට DUTY වදින එක පාඩුයි.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    පංචායුධ;18132155 said:
    machn anduwen vehicle importers lata gahanna yana 1.5 mil tax eka personal import karana ayatath wadina risk ekak thiyenawada machn?

    ඔව් එත් දැනට නැ . personally import කරනකොට සමහර වෙලාවට ගෙවන්න වෙයි. ඊට වඩා හොදයි. ලයිසන් එක තියෙන කෙනෙකුට කියලා ගෙන්න ගන්න. risk එක අඩුයි.