ඔන්න මම මේ සැරේ දන්නේ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු වාහනයක් ගැන. මේක ලංකාවේ සෑහෙන market උනා. මේක HONDA සමාගම මගින් නිෂ්පාදනය කරනලද HATCH BACK CAR එකක්.
මේක තමයි HONDA FIT HYBRID GP 5 කියන CAR එක. HONDA සමගම මගින් මේ SERIES එකේ එකියන්නේ GP SERIES එක යටතේ MARKET එකට එක්කල සාර්ථකම CAR එකක්. මේකේ GP1,GP2,GP3,GP4,GP5,GP6 කියල MODELS MARKET එකට එනවා. ඒවායින් GP 1 කියනඑක ලංකාවේ ගොඩක්ම දකින්න පුළුවන් වෙනවා.මොකද ලංකාවේ HYBRID වලින් මිල අඩුම වහනය උනේ GP1 එක.
මම වෙනම THREAD එකක් දාල තියෙනවා GP 1 එක ගැන. මෙන්න ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1667642
මොකද්ද මේ GP 5 කියන්නේ , HONDA සමගම මගින් කලින් නිෂ්පාදනය කරනලද CARS වල තිබුණු යම් යම් තාක්ෂණික ගැටළු මගහරවා ගනිමින් නිෂ්පාදනය කරනලද HATCHBACK CAR එකක් . මේක බොහොම ජනප්රිය උනා ජපානයේ වගේම ලංකාවේ. මොකද 1500CC ENGINE ධාරිතාවයකින් තියෙන හොද CONTROLLING තියෙන CAR එකක්. ඇත්තටම මෙහි තියෙන සමහර OPTIONS PRIUS එකේ වත් නෑ . මේක ලංකාවේ තරුණ පිරිස අතර බොහොම ජනප්රිය උනා.මොකද මාර LOOK එකක් තියෙන්නේ මේකට. ගොඩක් අය හිතන් ඉන්නවා මේක ජපානයේ TAXI දුවනවා කියල. මමනම් දැකල නැ TAXI දුවනවා. මේවගේ පොඩි CARS TAXI SERVICE වල නෑ .
මම විස්තර කියන්න යන්නේ නැ . උබලත් ඉතින් USE කරනවා ඇති නේ . එත්තම කියනවනම් VEZEL එකයි GP 5 එකයි අතර ලොකුවෙනසක් නෑ .
මම මේකේ තියෙන COLORS වලින්ම පටන්ගන්නම්. මේකේ COLORS 13 ක්
මේටික තමයි තියෙන පාට. මම දැන් කියන්නම් මේකේ තියෙන PACKAGES ගැන . එකියන්නේ මොනවද තියෙන MODELS .
Honda Fit GP5 comes with four different Packages .
මෙන්න PACKAGES වලට අදාළ OPTIONS .
HYBRID PACKAGE
Driver seat i-SRS air bag system, front passenger seats SRS air bag.
VSA - මේක GP 5 එකේ අලුත්ම OPTION එක SKID වෙන්නේ නෑ එකියන්නේ අනපේකෂිත හරවුමකදී SKID වෙන්නේ නෑ It will reduce the skid car unexpected. VSA (ABS + TCS + side-slip suppression)
Emergency stop signal -
Hill Start Assistant
Hybrid special design meter
ECO assist (ECON Mode,Teaching and Coaching)
S Mode Switch
Hybrid special shift lever
Honda smart key system
Power Switch
Full auto air condition
remote control door mirrors
LED rear combination lamp
15" steel foil (Hybrid special designed foil cap)
FF(front engine front drive)
HYBRID F package
LED Door mirror
Soft panel
Half shield front window
Driver seat height adjuster
ULTRA seat
Arm rest with center console box
Rear wiper with washes
privacy glasses
HYBRID L package
LED head light
combo sheet
natural leather cover steering wheel
Cruise control
Safety package
HYBRID S Package
Fork light &LED position lamp
LED head lights
RS seats and RS interior
RS large tail gate spoiler
RS side
RS rear bumper
paddle shift
stainless sport paddle
16" aluminum alloyed wheel.
Base Package
F Package = Base Package + F Package
L Package = Base Package + F Package + L Package
S Package = Base Package + F Package + L Package + S Package
මෙන්න මේවා ඕනෑම PACKAGE එකක් එක්ක එනවා.
High-performance deodorizing filter to cause allergic disease, to shut out almost allergen.Allele-free high-performance deodorizing filter
■ The half within five minutes allergens in the room, treated with internal filter can be captured almost 15 minutes Honda in-house vehicle test value
Fitted reliably, and easy. Collision of an emergency, I will effectively suppressed the forward movement of the child seat.ISOFIX child seat general-purpose lower Anchorage + top tether Anchorage
Can be adjusted up or down to fit the physique, the position of the steering.Tilt steering
Fuel-efficient operation, Notice to the green lighting in the meter.Eco Assist (coaching function)
In the event of a moderate-to-severe side impact, the SmartVent side airbag is designed to deploy and inflate quickly to maximize potential protection for properly seated occupants, helping to protect the driver's or front passenger's upper body from injury, or vent before fully inflating if an occupant is in the side airbag deployment path, thereby decreasing the likelihood for an airbag-related injury.
And stop the engine automatically when the vehicle is stopped, you can eliminate the emissions and fuel consumption waste.Idling stop system
■ There is the case you do not stop the engine depending on the conditions.
මම දැන් කියන්නම් මිලගණන් කොහොමද කියල. මම මෙතන දානේ මවිසින් ආනයනය කරනලද වාහනවලට ගෙවනලද ඇත්ත මිලගනන්. වාහන ආනයනය කරන පුද්ගලයන්ගේ මිලගනන් වෙනස්වෙන්න පුළුවන් මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට ලබය වෙනස්වෙන්න පුළුවන්.
HYBRID PACKAGE. මතක තියාගන්න මේක 2015 / 2000 KM ට අඩු එකක්.
මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.
මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY1,801,000.00
TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND
CIF VALUE : LKR 2,071,150.00 Exchange Rate 1.15 කියල ගත්තේ .
මේකට DUTY LKR 1,690,000.00 විතර යනවා.
ඔක්කොම එකතු උනාම LKR 3,761,150.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.
HYBRID F PACKAGE මතක තියාගන්න මේකත් 2015 / 1000 KM ට අඩු එකක්. හරියටම කියනවනම් 105KM දුවල තියෙන්නේ.

මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY1,825,000.00

CIF VALUE : LKR 2,098,750.00 Exchange Rate 1.15 කියල ගත්තේ .
මේකට DUTY LKR 1,690,000.00 විතර යනවා.
ඔක්කොම එකතු උනාම LKR 3,788,750.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.
HYBRID L PACKAGE මේක 9KM දුවල තියෙන්නේ. 2015

මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY 2,038,000.00

CIF VALUE : LKR 2,343,700.00 Exchange Rate 1.15 කියල ගත්තේ .
මේකට DUTY LKR 1,690,000.00 විතර යනවා.
ඔක්කොම එකතු උනාම LKR 4,033,700.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.
මතක තියාගන්න මෙච්චර අලුත්ම වාහන ලංකාවේ ගන්න අඩුයි. 2014/2013 ඒවගේම 2015 5000KM -10000KM මීට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්.
HYBRID S PACKAGE මේක තමයි භාණ්ඩේ . මේක දුවල තියෙන්නේ 7 KM
ගොඩක් අඩුයි ORIGINAL S එක . මෙහෙ තියෙන ගොඩක් ඒවා L GRADE එක UPGRADE කරපු ඒවා තියෙන්නේ.

මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY 2,170,000.00

CIF VALUE : LKR 2,495,500.00 Exchange Rate 1.15 කියල ගත්තේ .
මේකට DUTY LKR 1,690,000.00 විතර යනවා.
ඔක්කොම එකතු උනාම LKR 4,185,500.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.

මේ සියලුම මිලගනන නව බදු සමගයි. බදු වෙනස්වීම සමහර විට LC open කරන ගණන අනුව වෙනස්වෙනවා. LKR 25000 - LKR 26000 වෙනසක් වෙන්න පුළුවන්.
කිසිම වෙලාවක 100% VALUE එකට LC OPEN කරන්නේ නෑ . මොකද DUTY CALCULATE වෙන්නේ INVOICE VALUE එකට නිසා .
මේකත් RECALL කරපු CAR එකක් ගන්න කොට එකත් හොයලා බලලා ගන්න .

- Vivid Sky Blue Pearl
- Attract Yellow Pearl
- Milano Red
- White Orchid Pearl
- Brilliant sporty blue metallic
- Alabaster silver metallic
- Crystal Black Pearl
- Tinted silver metallic
- Premium White Pearl - මේක එන්නේ 1.5 X AND L, RS Type කියන CARS වලට විතරයි.අපි කියන PEARL WHITE එක මේක.
- Golden Brown Metallic
- Lou Se Black Metallic
- Sunset Orange II RS Type Only
- Premium Northern Lights Violet Pearl - 1.5X L Type only
මේටික තමයි තියෙන පාට. මම දැන් කියන්නම් මේකේ තියෙන PACKAGES ගැන . එකියන්නේ මොනවද තියෙන MODELS .
Honda Fit GP5 comes with four different Packages .
- HYBRID PACKAGE
- HYBRID F PACKAGE
- HYBRID L PACKAGE
- HYBRID S PACKAGE මේක තමා GP 5 එකේ පට්ටම CAR එක ගානත් ටිකක් වැඩියි . එකියන්නේ SEXY LOOK එකක් තියෙනවා.

Last edited: