Congratz! ++++
සුබ පැතුම් සහෝදරයා..!!
ela ela
ඔන්න දුන්නා, මටත් 8ක් අඩුයි තව. දියන් මටත් 9ක්![]()
congratulation
+7 Rep.
ela ela gud luck mchn
congratzz machan +++
මම බෙනා;18106051 said:මගෙනුත් අලුත් 5 ක් +++++
දැන් සති 2කට විතර කලින් 5 උනේ..![]()
මම අලුත් එළකිරියට දාන හැටි දන්නෙ නෑ මොනාද rep power කියන්නෙ?
මම අලුත් එළකිරියට දාන හැටි දන්නෙ නෑ මොනාද rep power කියන්නෙ?





උඹ ඇමසින් නමින් ඉන්න කාලෙත් රතු කොටු පිරිලනෙ තිබ්බෙ
ඉතිං රෙප් ගැන කොහෙ දැනගන්නද![]()
අර උඹේ user cp එකේ පහල අම්මව තාත්තව ආච්චිව සීයව දුවව පුතාව මුනුබුරාව මිනිබිරීව මතක් කල්ල සුද්ධ සිඞ්හලෙන් බැනල රතු පාට ඩොට් එකක් වගේ එකක් එක්ක දෙන්නෙ
ආං එව්වටයි රෙප් කියන්නෙ![]()



