madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    • Like
    Reactions: kellsupun
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මගේ තාම 4යි බන්...?
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ඔන්න ඔහොම වැටෙනවා උඹට දෙන්න ගියාම.?
     
    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    මම අලුත් එළකිරියට දාන හැටි දන්නෙ නෑ මොනාද rep power කියන්නෙ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම අලුත් එළකිරියට දාන හැටි දන්නෙ නෑ මොනාද rep power කියන්නෙ?

    :lol:
    උඹ ඇමසින් නමින් ඉන්න කාලෙත් රතු කොටු පිරිලනෙ තිබ්බෙ :lol:
    ඉතිං රෙප් ගැන කොහෙ දැනගන්නද :rofl: :rofl:
    අර උඹේ user cp එකේ පහල අම්මව තාත්තව ආච්චිව සීයව දුවව පුතාව මුනුබුරාව මිනිබිරීව මතක් කල්ල සුද්ධ සිඞ්හලෙන් බැනල රතු පාට ඩොට් එකක් වගේ එකක් එක්ක දෙන්නෙ :baffled:
    ආං එව්වටයි රෙප් කියන්නෙ :sorry:
     
    • Like
    Reactions: kinkon

    :D:D:D:D