EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sanjeeo eka nevei ada maha chora wadak una mata. mama handiye wada arila bus ekak enakan match eka phone eken bala bala hitiya. eka parata mage langin sweet kata handakin ahuna "hey babe" kiala kellek kianawa. ammata siri math hina katak dagena oluwa ussala baluwa. lassana kellek phone ekakin kolla ekka katha kara kara yanawa. kella mage diha balala pal hinawak damma. shik, para yata thiana drainage line ekata bahinna hithuna :)

    :shocked: මුල හරිය කියවන් එද්දි මම හිතුවේ අන්ධ විද්‍යාලේ ගෑණු ලමයෙක්වත්ද කියලා උඹට හේ බේබ් කිව්වේ කියලා....... :baffled: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ado ara flash drive eka wada karanne nehe kiyala araki kiyanawa :lol:

    :shocked: හිටු එහෙනම් මාරු කරලා දෙන්නම්...... කෝකටත් උඹ පොඩ්ඩක් චෙක් කරලම කියපන්..... ගෑණු නේ...... 16GB පෙන් එකට 20GB File එකක් දාන්න ට්‍රයි කරාද දන්නේ නෑ....... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: අම්මෝ ඈති යාන්තම් ත්‍රෙඩ් එක කාලා ඉවර කරගත්තා....... අර වයර් මාමිගේ පෝස්ට් කියවන්න තමා වැඩි වෙලාවක් ගියේ..... මධුර එකට පින් සිද්ධ වෙන්න තේරුම් ගියා ටිකක් විතර..... :lol: :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    jackie chan ge rawula na ne nande, kohomada man dan wada ehenam.

    ranil w geth rawula na. rawula thiyana ewun karapuwa dakkane :)

    anika oyageth rawula nah ne.

    නැන්දලාගේ රැවුල් ගැන......:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිඹුලා තඩි ලිඳක වැටිලා බඩාගෙ ලැප් ත්‍රෙඩ් එකේ...:lol::lol::lol:

    අම්මෝ ලිඳක් නෙවෙයි අගාදයක් :lol:

    :frown:

    ayye podi udawwak karanawada? :) man threads 2-3k damma owath me wage kaagena kaagena ennako :love::D

    බඩාව හරකා ගානටම වැටුන :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked:Amme dakka kal..koheda wasthuwe gihin hitiye?:D:love:

    :cool::cool::cool: හෙට :cool:යනවා ඉන්ටර්විවු එකකට ලොල්....බන්ධනාගාර ජේලර්....දුවන්න ඕන 1km....:eek: ඇම්බියුලන්ස් තියෙනවා කියන්නේ ඒක නිසා දුවනවා මාත්:lol::lol:
     
    Status
    Not open for further replies.