sanjeeo eka nevei ada maha chora wadak una mata. mama handiye wada arila bus ekak enakan match eka phone eken bala bala hitiya. eka parata mage langin sweet kata handakin ahuna "hey babe" kiala kellek kianawa. ammata siri math hina katak dagena oluwa ussala baluwa. lassana kellek phone ekakin kolla ekka katha kara kara yanawa. kella mage diha balala pal hinawak damma. shik, para yata thiana drainage line ekata bahinna hithuna![]()
මුල හරිය කියවන් එද්දි මම හිතුවේ අන්ධ විද්යාලේ ගෑණු ලමයෙක්වත්ද කියලා උඹට හේ බේබ් කිව්වේ කියලා.......


ඒකනේ අක්කේ......... 







ඇම්බියුලන්ස් තියෙනවා කියන්නේ ඒක නිසා දුවනවා මාත්