EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සිරාවටද ඔය කියන්නේ...:shocked: වෙන අහන්න විදියක් නෑ පිස්සු කෙලගන්න හදනවද නැන්දේ... :frown:

:shocked: :frown: IT වලින් නේද බොට ඩිග්‍රි එක තියෙන්නේ.......?? :growl: :frown:

මේක තව ගෙදෙට්ට වෙලා හිටියෝත් තමයි පිස්සු හැදෙන්නේ..මෙහෙම හරි ජොබ් එකකට යන එක හොඳයි..
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයස්......1km දුවන්න ඕන විනාඩි 3.44 කදී.....තනි ඉරට නම් දුවන්න මට පුළුවන් ...කෙස් එකක් නැහැ...

    අවුල තියෙන්නේ පිට්ටනියේ 400m.. රවුම් දුවන ඒක අනික දවල් 12.30 දුවන්න තියෙන්නේ...මේ දවස්වල මෙහෙ ඉර වහලේ උඩ වගේ....:( කල්පනා කලේ කොහොමද ෆට්ට අවුවේ දුවන්නේ කියලා .....:(
    :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මරු නැහැ....ෆට්ට කට්ට....සමහර ශිෆ්ට් වැටෙන්නේ උදේ පාන්දර 1 ඉදන් 7 වෙනකම් ඔහොම තියෙන්නේ...අවුරුදු 5 යනකම් හොස්ටල් වලට වෙලා ඉන්න ඕන....:sorry: මන් ජොලියට යන්නේ...

    අනේ මේ මොලේ කොලප්පං වෙලාද හත් ඉලව්වේ.. ඔයිට හොඳයි බෙල්ලෙ වැල දාගෙන ලිඳේ පනිනවා. පිස්සු කෙලින්න එපා... ඇයි හත් ඉලව්වේ වෙන ජොබ් නැද්ද මගුල් කරන්නේ...

    යකෝ ජීවිතේ හොඳම කාලේ නිකම් කාගන්න එපා... ගොන් නැන්දේ ඔහේ ගහගෙන යනවා වගේ වැඩ කරන්න එපා...

    අනේ අම්මපා සිරාවටද ඔය?:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවා කට්ටිය..ටිකක් රෑවෙලා එන්නන් ආපහු..:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මොකෝ කේස් එක..... ? හිටු කෝල් එකක් දෙන්නම්...... :)

    වයින් ටිකක් ඈගට වැටුනා නම් හරි නේහ්..... ;)

    Mokuth na ban jeewithe gana kalpana karaama pissu wage :oo: udema kewane ban kattak tyre dekama danna una ban :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක තව ගෙදෙට්ට වෙලා හිටියෝත් තමයි පිස්සු හැදෙන්නේ..මෙහෙම හරි ජොබ් එකකට යන එක හොඳයි..

    ජීවිතේ විනාස කරගන්න කැමති නම් යන එකයි ඇත්තේ... යන්තම් හරි අඳුරන කෙනෙක් හින්දා ඔය පිස්සු කෙලලා ජීවිතේම විනාස කරගන්න පුලුවන් වැඩ වලට යන එකට නම් විරුද්දයි....:no::no:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිරාවටද ඔය කියන්නේ...:shocked: වෙන අහන්න විදියක් නෑ පිස්සු කෙලගන්න හදනවද නැන්දේ... :frown:

    :shocked::shocked: ගිහින් එන්නම්...මාව ගනීද ෂුවර් නැහැ....15000 දාලා ..1000 ගන්නේ..මන් තේරෙන ඒක ෂුවර් නැහැ....ඉනටර්විවු භීතිකාව යන්නත් එක්කයි යන්නේ:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුලක් නැහැ ඒක නම් ...හෙට දුවන්න තියෙන්නේ.....:eek::eek: එකනේ බැරි කොරන්න මහ දවල්... හිරකාරයෝ පැනලා යනවනේ..එකයි අපට දුවන්න පුලුවන්ද බලන්නේ...ලොල් සිද්ධිය:lol::lol::lol:

    :frown: ගොන් වැඩ නොකර ඉගෙන ගත්ත දේ සම්බන්ධ වැඩක් කරපිය...... :frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry::sorry: මටත්.....දැන් හිතිලා තියෙන්නේ ගංජා සුරුට්ටුවක් හොයන් උරන්න....එපා වෙලා ඉන්නේ:eek:

    Moko kiyanne maath beela naa.dennama bomuda :eek:?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mokuth na ban jeewithe gana kalpana karaama pissu wage :oo: udema kewane ban kattak tyre dekama danna una ban :oo:

    :dull: හුටා.... කීයක් කෙල උනාද.....?? :( අපරාදේ මෙහෙන් අඩුවට අරන් දෙන්න තිබ්බා ක්‍රෙඩිට් වලටම......
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: :frown: IT වලින් නේද බොට ඩිග්‍රි එක තියෙන්නේ.......?? :growl: :frown:

    IT ජොබ් මෙච්චර තියනවා කොටින්ම IT නොකරපු එවුන් පවා IT ජොබ් කරනවා මේ කිකිළි ජේලර් කෙනෙක් වෙන්න හදනවා :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: ගිහින් එන්නම්...මාව ගනීද ෂුවර් නැහැ....15000 දාලා ..1000 ගන්නේ..මන් තේරෙන ඒක ෂුවර් නැහැ....ඉනටර්විවු භීතිකාව යන්නත් එක්කයි යන්නේ:lol::lol:

    අනේ මේ හීනමානේ රෙද්ද තියාගන්න එපා. අපේ යාලුවොත් ඉන්නවා ඔහොම පව් ඔහේ එක එක ඒවා කර කර ඉන්නවා හරි ඉලක්කයක් නැතුව. :dull:

    නැන්දේ නිකම් පිස්සු කෙලින්න එපා. කරන්න කැමති දෙයක් ඇතිනේ. ඒක කරන්න. වෙන වෙන රෙද්දවල් කරන්න යන්න එපා. ගෙදරට වෙලා එපා වෙනව තමා. එහෙම කියලා නිකම් පිස්සු නටන්න එපා. කරේ මොනවද කියල කියන්න කට්ටිය සපෝට් එකක් දෙයි. ඔහොම ගොන් වැඩ කරන්න එපා...:no::no:

    අනික ඉගෙන ගත්ත දේ අපතේ හරින්න එපා. අපේ යාලුවෙක් ඉන්නවා නැන්දගෙ කපාපු පලුවමයි. මට අමතන්න විදියක් නෑ. අපේ එක්කෙනාට කියල තියෙන්නේ ජාතිය අමතන්න කියලා පුලුවන් වෙලාවට. ඒයාව කාල තියෙන්නේ අම්මයි තාත්තයි. වෙන කියන්න විදියක් නෑ. තාමත් පස්සට අදිනවා ඔහේ ගහගෙන යනවා වගේ වැඩ කරනවා ඔහේ ඉන්නවා. අන්තිමට ඉතින් මට කියන්න හිතෙන්නේ නෑ අනාගතේ.

    නිකම් පිස්සු කෙලින්න එපා ඔලුවට එක එක ඒවා ආවා කියලා. තමන් තත්වෙකට ඇවිල්ල ඉන්න මහන්සිවෙලා. :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: හුටා.... කීයක් කෙල උනාද.....?? :( අපරාදේ මෙහෙන් අඩුවට අරන් දෙන්න තිබ්බා ක්‍රෙඩිට් වලටම......

    19600/- dekatama maxtek mokadda china brand ekak...cash walata gatte ban
     
    Status
    Not open for further replies.