මන් යනවා කස්ටිය....හෙට යනවා කියලා යන්නයි ආවේ...ගිහින් එන්නම් ඔන්න ඔහේ.....![]()
Gud luck
මන් යනවා කස්ටිය....හෙට යනවා කියලා යන්නයි ආවේ...ගිහින් එන්නම් ඔන්න ඔහේ.....![]()
මන් යනවා කස්ටිය....හෙට යනවා කියලා යන්නයි ආවේ...ගිහින් එන්නම් ඔන්න ඔහේ.....![]()
ගොන් නැන්දේ තමන්ටම හිනාවෙන එක පුරුද්දක් කරගන්න එපා.
කට්ට කාගෙන හරි හරි වැඩේ කරන්න. නැත්නම් අනුන්ට ඕනෙ විදියට ජීවත් වෙලා හූල්ල හූල්ල ඉඳලා මැරිල යන්න වෙන්නේ අන්තිමට. අන්තිමට කාටවත් මතක නැතිවේ. පිස්සු කෙලින්නේ නැතුව ප්‍රයෝජනවත් දෙයක් කරන්න.
හේතු තියෙන්නේ කම්මැලියන්ට විතරයි. අනිත් එක තමන්ටම හිනාවෙන්න එපා වැඩක් වෙන්නේ නෑ.
IT ජොබ් මෙච්චර තියනවා කොටින්ම IT නොකරපු එවුන් පවා IT ජොබ් කරනවා මේ කිකිළි ජේලර් කෙනෙක් වෙන්න හදනවා![]()
කියලා වැඩක් නෑ බං...... 
කියලා වැඩක් නෑ බං......
![]()

19600/- dekatama maxtek mokadda china brand ekak...cash walata gatte ban
185/70/14 එකක් 8800/= උනා මට....... ඒ අතින් ඕක ලාභයි..... මැක්ස් ට්‍රෙක් ම තමා ඒකත්..... දැනට නම් අවුලක් නෑ.....
http://maxtektyre.com/?Product39/82.html
අනේ ඔය කෙල්ල සෑහෙන මහන්සියක් වුනා ඒ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයන්න..මම දන්න නිසා කියන්නේ..සැරයක් ඉන්ඩිවිජුවල් ක්ලාස් කරන්නත් හැදුවා...ඔය ඔක්කොම හරි ගියේ නැති නිසා ඔය..මට පේන්නේ කොලඹ එන්න දෙන්බෙත් නෑ වගේ තාත්තා..![]()
මම නම් දන්නේ නෑ අක්කේ...... ඔය වගේ දේකට යන එක ගොන්ම ගොන් වැඩක් තමන් ඉගෙන ගත්ත පිලිගත් දෙයක් තියෙද්දි.......
ඒකයි මම කියන්නේ...... ඕනා තරම් IT Jobs තියෙනවා.......
ගෙදරට ඈවිල්ලා ආ චමාලි ඔයා ගෙදරද ඉන්නේ..... ඔයා IT නේද කරලා තියෙන්නේ.... එන්න අපේ කම්පැනියට ජොබ් එකක් දෙන්නම් කියන්නේ නෑ කම්පැණි වලින්...... ඈප්ලයි කරලා ඒවාට ඉන්ටර්වීව් ආවහම යන්න ඕනා...... එහෙම නැතුව බන්දේසියේ දාලා පුදන්නේ නෑ ජොබ්.......
කිව්වා එයාට කට කැඩෙනකම්..... අහන්නේ නැත්නම් මොනවා කරන්නද.....??

වැස්සට හැම තැනම යට වෙලා..දනිස්ස ගාවට වතුර..![]()

නැකැත් රාල;18100901 said:පින්නවල අලි නාන තැන වගේ තියෙන්න ඇති නේද?![]()
ඔන්න පටන් ගත්තා..
මට දැන් ටීවී එකේ අලියෙක් දැක්කත් තද වෙනවා..
ඔන්න පටන් ගත්තා..
මට දැන් ටීවී එකේ අලියෙක් දැක්කත් තද වෙනවා..
![]()

Matarh ganja suruttuwak gasanna hithai![]()
ඔව් ඔව් දැන් එච්චරනේහ් අඩු නේද?