EK Married Club-14

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Pera kala akusal walata peenase hadenawa kiyanne aththada ban ?

    ඔව් පෙර කර්ම අනුව අපේ ශරීරයේ වාත පිත්ත ශ්ලේෂ්මල වල තත්වය තීරණය වෙනවා. පිනසේ කියන්නේ ශ්ලේෂ්මල වල දුර්වලතාවයක්. එතකොට එකට ප්‍රධාන වශයෙන් බලපාන ග්‍රහයාගේ දුර්වල කමක් වෙන්න ඕන.. තෙරුනෙයි?:dull:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    code-05.gif
    ලබ්ස් කෝ යකෝව්....:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර නැවැත්වීම පිළිබදව අතගා බැලිය හැකි තරමේ ශ්‍රාවක විරෝධතාවයකට සවන් දෙමින් සිටිමි.........
    මම ඔහු හමුවේ නිරුත්ත ව සිටිමි......
    තම දරුවන් සහ මේ රටේ දරුවන් වෙනුවෙන් වැඩසටහන නැවත කරන ලෙස දරුණු ඉල්ලීමක උභතෝකෝටිකයකට මුහුණ දී සිටිමි....!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ආයි කරනව නම් ඉතින් කියලා වැඩක් නෑ..;)

    හැබැයි අදාල අයවලුන් හරියට සපෝට් එක දෙනවනම්..:rolleyes: ඕනෙනම් කරගනිය කියලා ඉන්නවනම් ඉතින්...:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හරිදුවා *ල වගයක්වත් දුන්නද අතේ මහ ගන්න.....?? :baffled:

    චීන්නුන්ගෙන් රිකවර් කරගත්ත ඒවා මතක්වෙලාද කොහෙද.:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයි කරනව නම් ඉතින් කියලා වැඩක් නෑ..;)

    හැබැයි අදාල අයවලුන් හරියට සපෝට් එක දෙනවනම්..:rolleyes: ඕනෙනම් කරගනිය කියලා ඉන්නවනම් ඉතින්...:growl:
    මේකා බනිනවත් නෙවෙයි නේ බං......:(
    මූ දාන්නේ පුදුම ඉල්ලීමක්.......දරුව නිදි කරන්නෙත් මගේ රෙකෝඩින්ග්ස් දාල ලු......
    මම මේ තක් බීර් වෙලා ඉන්නේ....
    මට මොනව කියන්න ද කියල හිතා ගන්න බෑ බං.......
    අපි පිං කරල නෑ ලු උඹල ගේ ගෙදර ගාවවත් උපදින්න..
    දරුව වෙනුවෙන්වත් ආයේ කරපං ලු.....

    මට මේ සැමනිලා බං ඉන්නේ......
    මට හිතා ගන්න බෑ මොනව කියන්න ද කියල මේ කතා කරන එකාට.........:dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සසල හද විල් තෙර නැවැත්වීම පිළිබදව අතගා බැලිය හැකි තරමේ ශ්‍රාවක විරෝධතාවයකට සවන් දෙමින් සිටිමි.........
    මම ඔහු හමුවේ නිරුත්ත ව සිටිමි......
    තම දරුවන් සහ මේ රටේ දරුවන් වෙනුවෙන් වැඩසටහන නැවත කරන ලෙස දරුණු ඉල්ලීමක උභතෝකෝටිකයකට මුහුණ දී සිටිමි....!!!

    සිදුවූ දෙය දන්නා බැවින් නැවත පටන් ගැනීමට බල නොකරමි....එසේ කීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි සිතමි

    නමුත් ශ්‍රාවකයින්ගේ ඇත වරදක් නොමැති බැවින් නැවත ආරම්භ කිරීම ගැන සලකා බලන්නේ නම් යෙහෙකි :)

    අදාළ අයවලුන්ට නිසි සහයක් ලබාදිය නොහැකිනම් පුද්ගලික stream ලෙස හෝ කරන ලෙස ඉල්ලමි

    අමාරුවෙන් සිංහල හොයාගෙන ලිව්වේ බොලව්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිදුවූ දෙය දන්නා බැවින් නැවත පටන් ගැනීමට බල නොකරමි....එසේ කීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි සිතමි

    නමුත් ශ්‍රාවකයින්ගේ ඇත වරදක් නොමැති බැවින් නැවත ආරම්භ කිරීම ගැන සලකා බලන්නේ නම් යෙහෙකි :)

    අදාළ අයවලුන්ට නිසි සහයක් ලබාදිය නොහැකිනම් පුද්ගලික stream ලෙස හෝ කරන ලෙස ඉල්ලමි

    අමාරුවෙන් සිංහල හොයාගෙන ලිව්වේ බොලව්
    අනේ මංද බං මම මේ මොනව කියන්න ද කියල ගොළු වෙලා ඉන්නේ....
    මම ගොලු වෙන මනුස්සයෙක් නෙවෙයි....
    වෙච්ච දේ පැහැදිළි කරල කිව්ව ම ඉතිං බං වැරදි කරපු උන් පැත්තක තියල උඹ අපෙන් පළිගන්නේ ඇයි කියල අහනවා....

    මට මේ ඇඩිලා ඕයි ඉන්නේ.......:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකා බනිනවත් නෙවෙයි නේ බං......:(
    මූ දාන්නේ පුදුම ඉල්ලීමක්.......දරුව නිදි කරන්නෙත් මගේ රෙකෝඩින්ග්ස් දාල ලු......
    මම මේ තක් බීර් වෙලා ඉන්නේ....
    මට මොනව කියන්න ද කියල හිතා ගන්න බෑ බං.......
    අපි පිං කරල නෑ ලු උඹල ගේ ගෙදර ගාවවත් උපදින්න..
    දරුව වෙනුවෙන්වත් ආයේ කරපං ලු.....

    මට මේ සැමනිලා බං ඉන්නේ......
    මට හිතා ගන්න බෑ මොනව කියන්න ද කියල මේ කතා කරන එකාට.........:dull::dull:

    මං මෙහෙම දෙයක් කියන්නම් අයියේ.. සීමිත වඩ සටහන් ගානක් ලෑස්ති කරන් කරමු පුලුවන්නම්. ඊට පස්සෙ නවත්තමු. මං එදත් කිව්වෙ නිකම්ම නැතිවෙලා යන්නේ නැතුව අවසාන වැඩසටහනක් කරල නවත්තමු කියල. ඔහොම නිකම්ම නිකම් නවත්තල දාන එක හරියන්නේ නෑ මෙච්චරකල් කරපු දේ නිසා.. වැදෙන්නම ටිකක් කරල ඉවරම කරමු. පුලුවන්නම් එහෙම කරමු. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සසල හද විල් තෙර නැවැත්වීම පිළිබදව අතගා බැලිය හැකි තරමේ ශ්‍රාවක විරෝධතාවයකට සවන් දෙමින් සිටිමි.........
    මම ඔහු හමුවේ නිරුත්ත ව සිටිමි......
    තම දරුවන් සහ මේ රටේ දරුවන් වෙනුවෙන් වැඩසටහන නැවත කරන ලෙස දරුණු ඉල්ලීමක උභතෝකෝටිකයකට මුහුණ දී සිටිමි....!!!

    :oo: කියන්න ඕනා දේ හරිදුවා කියලා තියෙනවා...... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං මෙහෙම දෙයක් කියන්නම් අයියේ.. සීමිත වඩ සටහන් ගානක් ලෑස්ති කරන් කරමු පුලුවන්නම්. ඊට පස්සෙ නවත්තමු. මං එදත් කිව්වෙ නිකම්ම නැතිවෙලා යන්නේ නැතුව අවසාන වැඩසටහනක් කරල නවත්තමු කියල. ඔහොම නිකම්ම නිකම් නවත්තල දාන එක හරියන්නේ නෑ මෙච්චරකල් කරපු දේ නිසා.. වැදෙන්නම ටිකක් කරල ඉවරම කරමු. පුලුවන්නම් එහෙම කරමු. :)
    දැන් කන්ෆරන්ස් දාල කතා කලා 4ක්.....
    එකෙක්ව නම් දන්නවා....අනිත් උන් නොදනිමි.
    උන් කියන්නේ පර්සනල් ස්ට්‍රීම් එකක් හදල දෙන්නම් කරන්න කියලා. සියළු ප්‍රචාරක වැඩ උන් කරන්නම් ලු.
    ඒක හොද දෙයක් නෙවෙයි නේ බං. මේකෙන් විල්තෙර පටන් අරං වෙන ඒවයින් කරන එක මහ පාවාදීමක් නේ.(මගේ මතය-විල්තෙර උපන්නේ එළකිරියේ, මිය යා යුතුත්-වළදැමිය යුතුත් එළකිරියෙ කියන එකයි!)
    තව එකෙක් කියනවා මාසෙකට වැඩසටහන් 4ක් ඩීවීඩී වලට ගහල තියන්න සල්ලි ගෙවල ගන්නම් කියලා....:dull:

    දෙයියෝ සාක්කි මං වැටිච්ච අමාරුව......:dull::dull:
     
    පර්සනල් ස්ට්‍රීම් එකක් කරන්නේ සල්ලි හොයන්න නෙවෙයිනේ මාමේ ඉතින් ඒකේ වැරැද්ද මොකක්ද? මෙතන කරෙත් පුද්ගලික උවමනාවට එතන කරන්නෙත් පුද්ගලික උවමනාවට

    platform එක මොක උනාම මොකද.....අනික ඉතින් එහෙම කරන්න උන හේතුවත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ?........ඇගේ අමාරුවට මහන්සි වෙලා සයිට් එකට content හදල දෙද්දී එපා නම් මක් කොරන්නද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් කන්ෆරන්ස් දාල කතා කලා 4ක්.....
    එකෙක්ව නම් දන්නවා....අනිත් උන් නොදනිමි.
    උන් කියන්නේ පර්සනල් ස්ට්‍රීම් එකක් හදල දෙන්නම් කරන්න කියලා. සියළු ප්‍රචාරක වැඩ උන් කරන්නම් ලු.
    ඒක හොද දෙයක් නෙවෙයි නේ බං. මේකෙන් විල්තෙර පටන් අරං වෙන ඒවයින් කරන එක මහ පාවාදීමක් නේ.(මගේ මතය-විල්තෙර උපන්නේ එළකිරියේ, මිය යා යුතුත්-වළදැමිය යුතුත් එළකිරියෙ කියන එකයි!)
    තව එකෙක් කියනවා මාසෙකට වැඩසටහන් 4ක් ඩීවීඩී වලට ගහල තියන්න සල්ලි ගෙවල ගන්නම් කියලා....:dull:

    දෙයියෝ සාක්කි මං වැටිච්ච අමාරුව......:dull::dull:

    කරපු එකේ කොලිටිය නිසා ඔය...:yes: සතුටුවෙන්න...

    මං කියන්නේ ඔහේ මරලා දාපු විල්තෙර හරියට පාංසකූලය දීලා ආදාහනේ කරලා සතුටු දායක අවසානයක් තියමු.

    අදාල අයවලුන්ට හරියට කියල ඉමු මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියල. ත්‍රෙඩ් එකක් දාලා කට්ටිය එකතු කරගෙන වැඩක් කරමුද?:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ මේ හීනමානේ රෙද්ද තියාගන්න එපා. අපේ යාලුවොත් ඉන්නවා ඔහොම පව් ඔහේ එක එක ඒවා කර කර ඉන්නවා හරි ඉලක්කයක් නැතුව. :dull:

    නැන්දේ නිකම් පිස්සු කෙලින්න එපා. කරන්න කැමති දෙයක් ඇතිනේ. ඒක කරන්න. වෙන වෙන රෙද්දවල් කරන්න යන්න එපා. ගෙදරට වෙලා එපා වෙනව තමා. එහෙම කියලා නිකම් පිස්සු නටන්න එපා. කරේ මොනවද කියල කියන්න කට්ටිය සපෝට් එකක් දෙයි. ඔහොම ගොන් වැඩ කරන්න එපා...:no::no:

    අනික ඉගෙන ගත්ත දේ අපතේ හරින්න එපා. අපේ යාලුවෙක් ඉන්නවා නැන්දගෙ කපාපු පලුවමයි. මට අමතන්න විදියක් නෑ. අපේ එක්කෙනාට කියල තියෙන්නේ ජාතිය අමතන්න කියලා පුලුවන් වෙලාවට. ඒයාව කාල තියෙන්නේ අම්මයි තාත්තයි. වෙන කියන්න විදියක් නෑ. තාමත් පස්සට අදිනවා ඔහේ ගහගෙන යනවා වගේ වැඩ කරනවා ඔහේ ඉන්නවා. අන්තිමට ඉතින් මට කියන්න හිතෙන්නේ නෑ අනාගතේ.

    නිකම් පිස්සු කෙලින්න එපා ඔලුවට එක එක ඒවා ආවා කියලා. තමන් තත්වෙකට ඇවිල්ල ඉන්න මහන්සිවෙලා. :frown:

    Mama kiwwa ban cv ekak ewanna kiyala..daala balanna..koheda ithin apiwa sure naane...:dull::dull:
     
    Status
    Not open for further replies.