EK Married Club-14

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අතිශයින් පිරිමින්ට පමණයි..............

    ඔබටත් දුටු ගැමුණු රජු, ගජබා රජු වැනි සැබෑ පිරිමියෙක් වන්නට උවමනාද ? "කාය බලය, මානසික බලය, ශක්තිය" වඩවා ගැනීමට මෙන්න උපදෙස්.

    * ගහේම ඉදුනු පුල්ලි හොරණවාලු ගෙඩි 50ක්, කිතුල් හකුරු රාත්තල් 2ක්, මීපැණි බෝතල් 2ක් රැගෙන හකුරු ගා කෙසෙල් ගෙඩි හීනියට ලියා ගන්න.
    * මීපැණි බෝතල් 2 ක් පෙරා එයට මිශ්‍ර කර ඒ සියල්ල බහාලූ මුට්ටිය හට්ටියකින් වසා මැටි බැඳ ලිප යට රස්නය වදින සේ වළලා තුන් මස(2) පිරුන දා ගොඩගෙන බෝතලයක දමන්න.
    * දිනපතාම උදේට බුළු ගෙඩියක් තරමට වළඳනු.

    ** කාය බල හා දීර්ඝායුෂ ගෙන දෙන දිව්‍යමය ඖෂධයකි.

    ඔය රතු කරලා තියන තැන පැහැදිලි කරපන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18102516 said:
    ඔය රතු කරලා තියන තැන පැහැදිලි කරපන්.

    2 ටයිප් වෙලා තියෙන්නේ මිස්ටේක් එකකින්. මට තේරෙන්නෙ නැත්තේ මේකයි..
    "බුලු ගෙඩියක් කියන්නේ කොච්චරක්ද?" :eek:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2 ටයිප් වෙලා තියෙන්නේ මිස්ටේක් එකකින්. මට තේරෙන්නෙ නැත්තේ මේකයි..
    "බුලු ගෙඩියක් කියන්නේ කොච්චරක්ද?" :eek:

    බෙහෙත් කඩේකින් ගෙඩියක් ඉල්ලගෙන සයිස් එක බලාගනින්.. එතරම් ලොකු නැ. ඔය කෙහෙල් වර්ගය තියනවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතිශයින් පිරිමින්ට පමණයි..............

    ඔබටත් දුටු ගැමුණු රජු, ගජබා රජු වැනි සැබෑ පිරිමියෙක් වන්නට උවමනාද ? "කාය බලය, මානසික බලය, ශක්තිය" වඩවා ගැනීමට මෙන්න උපදෙස්.

    * ගහේම ඉදුනු පුල්ලි හොරණවාලු ගෙඩි 50ක්, කිතුල් හකුරු රාත්තල් 2ක්, මීපැණි බෝතල් 2ක් රැගෙන හකුරු ගා කෙසෙල් ගෙඩි හීනියට ලියා ගන්න.
    * මීපැණි බෝතල් 2 ක් පෙරා එයට මිශ්‍ර කර ඒ සියල්ල බහාලූ මුට්ටිය හට්ටියකින් වසා මැටි බැඳ ලිප යට රස්නය වදින සේ වළලා තුන් මස(2) පිරුන දා ගොඩගෙන බෝතලයක දමන්න.
    * දිනපතාම උදේට බුළු ගෙඩියක් තරමට වළඳනු.

    ** කාය බල හා දීර්ඝායුෂ ගෙන දෙන දිව්‍යමය ඖෂධයකි.
    no need it seems.
    they say මී හරකා නාකි වුණත් අග නාකි වෙන්නේ නෑ!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18102742 said:
    බෙහෙත් කඩේකින් ගෙඩියක් ඉල්ලගෙන සයිස් එක බලාගනින්.. එතරම් ලොකු නැ. ඔය කෙහෙල් වර්ගය තියනවද?

    අනේ මංදා.. මට නම් මේකේ තියෙන මෙලෝ හබ්බයක් තේරුනේ නෑ... :oo:
    කෙහෙල් ඇහුවෙත් අදයි...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18102804 said:
    මෙහ් බෝලාලගේ කවුරුත් ඉන්දියාව පැත්තේ යන්නේ නැතෙයි?

    ලඟටම ගිහිල්ලා ආවා සති දෙකකට කලින්.. :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මංදා.. මට නම් මේකේ තියෙන මෙලෝ හබ්බයක් තේරුනේ නෑ... :oo:
    කෙහෙල් ඇහුවෙත් අදයි...

    ඔය කෙහෙල් වර්ගය නම් හොයා ගන්න නැතිවෙයි මයේ හිතේ.. තිබ්බත් උඹට ගෙඩියක් රුපියල් 300ක් වත් දීලා ගන්න වෙයි.

    කෙහෙල් වලටම 300*50= 15000/=
    කිතුල් හකුරු රාත්තල් දෙකට - 500/=
    මීපැණි බෝතල් දෙකට - 3000/=

    එක්කෝ ඕනේ නැ වගේ නේද?:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට අර ගිය පාර සෙටමෝලේ කජු බයිට් එකේ පින්තූරේ හොයල දීපල්ල කෝ...
    පින් සිදු වෙයි....
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් මාමේ

    දේසාන් මාමේ මොකෝ
    ඊයේ හාෆ් ඩේ ගියා බන් බයික් එක අරන් එන්න.අද උදේ ආයේ ගියා චෙක් එක ගන්න.එකයි මේ පැත්තේ එන්න බැරි වුනේ :yes:

    ගුඩ් මෝර්නින් චිකි චිකන්ස් ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18102804 said:
    මෙහ් බෝලාලගේ කවුරුත් ඉන්දියාව පැත්තේ යන්නේ නැතෙයි?

    ඉන්දියාවේ අක්කා කෙනෙක්ව නම් හෙට බලන්න යන්න ඉන්නේ..... :P
     
    Status
    Not open for further replies.