Smoking නවත්තන්න

Smoking S

  • මේ අවුරුද්දේ Smoking නවත්තනවා

    Votes: 3 7.3%
  • කලින් බිව්වා දැන් නවත්තල තියෙන්නේ

    Votes: 13 31.7%
  • නවත්තන්න ට්‍රයි කරනවා, එත් බැහැ

    Votes: 15 36.6%
  • සිගරට් බොනවා, එත් නවත්තන ඕන කමක් නෑ

    Votes: 10 24.4%

  • Total voters
    41

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    boru katandara putha

    apit issara ciga packet sakku dagena gahuwa...phone ekata kalin sakkuwata gini pettiya da gatta

    hita tiyenawa nam oka nawatana eka loku deyak nemei

    asraya karana kattiya maaru karapan ibema hari yanawa
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0

    ow neda, matath hithuna ciga pappala ekka innakota nawaththanna
    amarui, kohamahari masayak hitiyoth nam amama aye gahanne na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    සිග නවත්තන්න ඉස්සෙල්ලා උබේ යාලුවෝ ටික තාවකාලිකව අත අරින්න වෙනවා. නැත්නම් උබේ යාළුවෝ බොරු නැතුව ගහපිය හු#*# කිව්වම උබට ගහන්න වෙනවා.

    බැරි නෑ බන්. හිත තමයි බලවත් :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇබ්බැහි වෙලත් නෑ.. නවත්තලත් නෑ.... හිතුනොත් ඉඳල හිටල එකක් ගහනව

    නවත්තගන්න බැරුව හිටපු කාලයක් තිබුන....ඒක හිතා මතාම නවත්තගත්ත
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    සිග නවත්තන්න ඉස්සෙල්ලා උබේ යාලුවෝ ටික තාවකාලිකව අත අරින්න වෙනවා. නැත්නම් උබේ යාළුවෝ බොරු නැතුව ගහපිය හු#*# කිව්වම උබට ගහන්න වෙනවා.

    බැරි නෑ බන්. හිත තමයි බලවත් :D
    Ela , ow ban
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    set unama lajjai ban bona eka nawatthuwa kiyanna. un joke karanawa anika upasaka kiya kiya.

    7ea0af589b74967efa93519b1a75a03a.jpg