අනේ මංද බං නංගියේ, ඊයේ 4 දෙනෙක් කතා කරලා හෙන විකාරයක් කිව්වා....මේහ්...සසල විල ආපහු පටන් ගමු නේද?අපරාදේ අයියේ..සිංහල සිංදු සාහිත්‍ය වලපල්ලට යන කාලේ මේ අඩුම තරමේ මේකේ ඉන්න දෙතුන් දෙනෙක්වත් ඒවයේ වැදගත්කම තේරුන් ගන්නවනේ..පොඩි සේවයක් නෙමෙයි ඔයා කලේ අයියේ..අවන්කවම කියන්නේ පිං සලකගෙන වැඩේ පටන් ගන්න ආපහු..![]()
මම තූෂ්නිම්භූත වෙලා හිටියේ.
එකෙක් කියනව පර්සනල් ඩෙඩිකේටඩ් සර්වර් එකක් අරං දෙන්නං ලු වැඩේ කරන්න...
ඒක නම් බෑ..
විග් තෙර උපන්නේත්, මැරෙන්නෙත්, භූමදාන කරන්නෙත් මේ කිරියෙ ම තමා.....
මම කිව්වෙ නෑ කාටවත් හිරු එකෙන් කතා කරල කිව්ව එකක් කරන්න කියලා......
මං බෑ කිව්ව ගත් කටට ම...


යහපත වෙනුවෙන් පොඩ්ඩක් ප්‍රතිපත්ති වෙනස් කලාට වරදක් වෙන්නේ නෑ..වෙන කෙනෙක්නන් පැනලා ගන්න චාන්ස්...ඔයාට කකුල් දෙක ලඟටම ගෙනත් දීලත් ප්‍රතික්ශෙප කරන්නේ..





පව් බං ඌ......

තරියෝ..... ජීවා එකට කෝල් කරලා පැනල් ඈහුවා...... අඩිය අගල් 6 එක..... 1900/= ක් කිව්වා බොල.......
නෑ නෑ උගේ එක තවම අබාන්ස් එකේ..... අද නෙවේ හෙට.... බාලගිරි දෝසේ බං ඒකට....... මම මේ සතියේ හොදට අමතලා ඉන්නේ උන්ට...... ඩෙල් සිංගප්පූරු එකේ පාට් එක නෑලු එවන්න........ ලබන සතියේ අනිවා දෙන්නම් කිව්වා..... අනේ මන්දා වැඩේ කෙරෙනකම් විශ්වාස නෑ මට...... 