EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්...සසල විල ආපහු පටන් ගමු නේද?අපරාදේ අයියේ..සිංහල සිංදු සාහිත්‍ය වලපල්ලට යන කාලේ මේ අඩුම තරමේ මේකේ ඉන්න දෙතුන් දෙනෙක්වත් ඒවයේ වැදගත්කම තේරුන් ගන්නවනේ..පොඩි සේවයක් නෙමෙයි ඔයා කලේ අයියේ..අවන්කවම කියන්නේ පිං සලකගෙන වැඩේ පටන් ගන්න ආපහු..:)
    අනේ මංද බං නංගියේ, ඊයේ 4 දෙනෙක් කතා කරලා හෙන විකාරයක් කිව්වා....
    මම තූෂ්නිම්භූත වෙලා හිටියේ.
    එකෙක් කියනව පර්සනල් ඩෙඩිකේටඩ් සර්වර් එකක් අරං දෙන්නං ලු වැඩේ කරන්න...
    ඒක නම් බෑ..
    විග් තෙර උපන්නේත්, මැරෙන්නෙත්, භූමදාන කරන්නෙත් මේ කිරියෙ ම තමා.....
    මම කිව්වෙ නෑ කාටවත් හිරු එකෙන් කතා කරල කිව්ව එකක් කරන්න කියලා......
    මං බෑ කිව්ව ගත් කටට ම...:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    එහෙම නෙමෙයි අයියේ..රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් කරන සේවයක් කියලා හිතන් කරන්න..ඔහොම දැඩි තීරණවල ඉන්න එපා..:yes:යහපත වෙනුවෙන් පොඩ්ඩක් ප්‍රතිපත්ති වෙනස් කලාට වරදක් වෙන්නේ නෑ..වෙන කෙනෙක්නන් පැනලා ගන්න චාන්ස්...ඔයාට කකුල් දෙක ලඟටම ගෙනත් දීලත් ප්‍රතික්ශෙප කරන්නේ..:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මංද බං නංගියේ, ඊයේ 4 දෙනෙක් කතා කරලා හෙන විකාරයක් කිව්වා....
    මම තූෂ්නිම්භූත වෙලා හිටියේ.
    එකෙක් කියනව පර්සනල් ඩෙඩිකේටඩ් සර්වර් එකක් අරං දෙන්නං ලු වැඩේ කරන්න...
    ඒක නම් බෑ..
    විග් තෙර උපන්නේත්, මැරෙන්නෙත්, භූමදාන කරන්නෙත් මේ කිරියෙ ම තමා.....
    මම කිව්වෙ නෑ කාටවත් හිරු එකෙන් කතා කරල කිව්ව එකක් කරන්න කියලා......
    මං බෑ කිව්ව ගත් කටට ම...:oo:

    ටහිකෙයි හිරු එකෙනුත් ඉල්ලුවද? :shocked:
    ඔව් ඉතින් තමන්ගේ platform එකට content ගන්න මිනිස්සු එහෙම උනන්දු වෙනවා තාමයි.....මේකේ අය තමයි තොපිට ඕනේ නම් කරපියව් කියල ඉන්නේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇමසින් වසලයා බෑන් වී ඇති බව දන්වමි!!!

    ඌ බෑන් වෙලා කොයි කාලෙද? :oo: ඔය කියන්නේ අර අලුත් සොන්න එකවුන්ට් එක වෙන්න ඇති එහෙනම්...:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මහජනය නම් අවදියෙන් අනිත් උන් ඔක්කොම මාරු.:yes:
    අපිත් වටයක් දාලා එන්නම්..:cool:

    මමත් යනවා..හැමොටම සුබ රාත්‍රියක්..:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: තරියෝ..... ජීවා එකට කෝල් කරලා පැනල් ඈහුවා...... අඩිය අගල් 6 එක..... 1900/= ක් කිව්වා බොල....... :shocked: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ එකාගේද?
    කෝ මාමේ ඇත්තටම ඒක.තවම බඩු ආවේ නැද්ද?:nerd:

    :no: නෑ නෑ උගේ එක තවම අබාන්ස් එකේ..... අද නෙවේ හෙට.... බාලගිරි දෝසේ බං ඒකට....... මම මේ සතියේ හොදට අමතලා ඉන්නේ උන්ට...... ඩෙල් සිංගප්පූරු එකේ පාට් එක නෑලු එවන්න........ ලබන සතියේ අනිවා දෙන්නම් කිව්වා..... අනේ මන්දා වැඩේ කෙරෙනකම් විශ්වාස නෑ මට...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10653608_823833010985668_239987576145087802_n.jpg
     
    Status
    Not open for further replies.