ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පුතාලා මට පොඩි හෙල්ප් එකක් දෙන්න..ජේඩ් එකේ හයිඩ්‍රොලික් ටැපට්ද එන්නේ නැත්තන් අර ඉන්දියන් වල වගේ නෝමල් රොකර් ආර්ම් සෙට් එකක් ද එහෙමත් නැත්තන් ලිෆ්ටටර්ස් ද එන්නේ..මගේ එකේ ලාවට ටිකි ටිකි සද්දයක් එනවා..

    උඹේ එකේ එන්නෙ රොකර් ආම් මචං.. ලාවට සද්දෙ තියනව නම් හොඳ වැඩ්ඩෙක් ගාවට දාල දැන්ම එජස්ට් කරගනින්.. හයිඩ්‍රොලික් එන්නෙ හයි කම්ප්‍රෙශන් රේශියෝ තියන බයික්ස් වලට බං..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    :dull: ගිය පාර තියෙනවා කිව්ව එක නවත්තපු එක තමා අවුල...... ඒකෙන් කට්ටියගේ උනන්දුව අඩු උනා...... :dull:

    :oo: හ්ම්ම්...... කළු පාට ශර්ට් එකකුත් නෑ මට...... :baffled: බලමු හෙට වැඩේ පොඩ්ඩක් එජස්ට් කරගන්න පුලුවන් උනොත්.... අපි දෙන්නා ගිහින් ඔළුව දාලා එමු...... :yes:

    කලු ශර්ට් ඕනෙ නෑ මාමෙ කොහොම හරි යන්න බලන්න. මට එන්න වෙන්නෙ නැත්තෙ තාත්ත නැති උනා හෙට බණ තියනව :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කලු ශර්ට් ඕනෙ නෑ මාමෙ කොහොම හරි යන්න බලන්න. මට එන්න වෙන්නෙ නැත්තෙ තාත්ත නැති උනා හෙට බණ තියනව :(

    :shocked: මොකක් කිව්වා.....?? ඈයි උට්ටෝ කිව්වේ නැත්තේ......?? :angry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    උඹේ එකේ එන්නෙ රොකර් ආම් මචං.. ලාවට සද්දෙ තියනව නම් හොඳ වැඩ්ඩෙක් ගාවට දාල දැන්ම එජස්ට් කරගනින්.. හයිඩ්‍රොලික් එන්නෙ හයි කම්ප්‍රෙශන් රේශියෝ තියන බයික්ස් වලට බං..

    තැන්ක්ස් මචන්..ඩිලාන් ශේප් ද?? නැත්තන් රෙකමන්ඩ් කරන්න පුලුවන් තව අය ඉන්නවද?? :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18107390 said:
    දැන් හෙට කවුද ගෝල්ෆේස් යන පුතාලා.කෝ අත උස්සන්න.....මම නම් යනවා......

    මම යන්න ඉන්නේ.මෙහෙන් සෙට් වෙන්න එකෙක් නෑ.:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    මොකක්ද බොල කිව්වේ :shocked::shocked:
    :(

    :shocked: මොකක් කිව්වා.....?? ඈයි උට්ටෝ කිව්වේ නැත්තේ......?? :angry:

    ගිය අගහරුවාද හදිස්සියේ නැති උනේ. හොදට ඉදල එක පාරට උනේ. ලෙඩක් තිබ්බෙත් නෑ 63යි වයස
    මොලේ නහරයක් පුපුරලා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම යන්න ඉන්නේ.මෙහෙන් සෙට් වෙන්න එකෙක් නෑ.:(

    ආ...එක පුතෙක් ඉන්නවා....අපි කෙලින්ම ගෝල්ෆේස් එකේදිම සෙට් වෙමු එහෙනම්...උබ කොයි පැත්තෙන්ද එන්නේ...?

    මගේ රැප් එක..:P
    හෙට ගෝල්ෆේස් එන පුතාලා....
    ෆුල්ෆෙස් එක දමාලා.....
    දාන්න ෆේස්බුක් කොටාලා...
    එන ටයිම් කියාලා............. යෙහ්......
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :(

    ගිය අගහරුවාද හදිස්සියේ නැති උනේ. හොදට ඉදල එක පාරට උනේ. ලෙඩක් තිබ්බෙත් නෑ 63යි වයස
    මොලේ නහරයක් පුපුරලා

    දැංද යකෝ කියන්නෙ
    000203F6.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    කලු ශර්ට් ඕනෙ නෑ මාමෙ කොහොම හරි යන්න බලන්න. මට එන්න වෙන්නෙ නැත්තෙ තාත්ත නැති උනා හෙට බණ තියනව :(

    Adow kiuwe nathhe ayi... Mama kandy enna hitiye giya sumanne.. Ade enna yaluwek ge gedara yanna..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :(

    ගිය අගහරුවාද හදිස්සියේ නැති උනේ. හොදට ඉදල එක පාරට උනේ. ලෙඩක් තිබ්බෙත් නෑ 63යි වයස
    මොලේ නහරයක් පුපුරලා

    ඇයි යකෝ කිව්වේ නැත්තේ :frown:
    නිවන්සුව ප්‍රර්ථනා කරනවා තාත්තට
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18107441 said:
    ආ...එක පුතෙක් ඉන්නවා....අපි කෙලින්ම ගෝල්ෆේස් එකේදිම සෙට් වෙමු එහෙනම්...උබ කොයි පැත්තෙන්ද එන්නේ...?

    මගේ රැප් එක..:P
    හෙට ගෝල්ෆේස් එන පුතාලා....
    ෆුල්ෆෙස් එක දමාලා.....
    දාන්න ෆේස්බුක් කොටාලා...
    එන ටයිම් කියාලා............. යෙහ්......
    මම ඉතින් මහරගම ඉඳලා එන්නේ.
    මට ගෝල් රෝඩ් දාලා එන්නත් පුළුවන් හයිලෙවල් එකේ ඇවිත් එන්නත් පුළුවන්.
    ගෝල්ෆේස් එකට ඇවිත් සෙට් වෙන්න එපා වෙයිද දන්නේ නෑ කස්ටිය ගොඩක් හිටියොත්.එහෙම උනොත් උඹලා එන පාරේ මගින් සෙට් වෙන්නත් පුළුවන් මට
    Adow kiuwe nathhe ayi... Mama kandy enna hitiye giya sumanne.. Ade enna yaluwek ge gedara yanna..

    උඹ හෙට එන්නේ නැද්ද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(
    ගිය අගහරුවාද හදිස්සියේ නැති උනේ. හොදට ඉදල එක පාරට උනේ. ලෙඩක් තිබ්බෙත් නෑ 63යි වයස
    මොලේ නහරයක් පුපුරලා

    නිවන් සුව පතනවා මචං තාත්තට :(
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :(

    ගිය අගහරුවාද හදිස්සියේ නැති උනේ. හොදට ඉදල එක පාරට උනේ. ලෙඩක් තිබ්බෙත් නෑ 63යි වයස
    මොලේ නහරයක් පුපුරලා

    උබ මාර පොරක් නේ බන්..තාත්තා නැති උනා කියලා අපේ එකෙක්ට හරි කිව්වා නන් අපි එනවා නේ බන්..කොල්ලෙක් අම්මෙක් තාත්තෙක් නැති උනහම එන්නෙ නැති යාලුවන්ගේ ඇති වැඩේ මොකද්ද බන්:frown::frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබ මාර පොරක් නේ බන්..තාත්තා නැති උනා කියලා අපේ එකෙක්ට හරි කිව්වා නන් අපි එනවා නේ බන්..කොල්ලෙක් අම්මෙක් තාත්තෙක් නැති උනහම එන්නෙ නැති යාලුවන්ගේ ඇති වැඩේ මොකද්ද බන්:frown::frown:

    ඒකනේ බං......:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලු ශර්ට් ඕනෙ නෑ මාමෙ කොහොම හරි යන්න බලන්න. මට එන්න වෙන්නෙ නැත්තෙ තාත්ත නැති උනා හෙට බණ තියනව :(

    මොකක් යකෝ...:shocked: අඩෝ ඇයි කිව්වෙ නැත්තේ උඹ?

    අඩෝ අපි එනවා හත්දවසටවත්. උඹ මාර පොරක්නේ...:angry::angry:
     
    Status
    Not open for further replies.