EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හ්ම්ම්. මම කිව්වේ ඇත්ත. මම වෛද්‍යය ශිෂ්‍යයෙක් නොවෙමි. :dull::(:(


අනේ මට මොකද අෆ්ෆා....මේක මහා කරදරයක් නෙහ්..ඇයි අෆ්ෆා....:(:( මට මොකෝ ඔය මොනා කලත්...මගේ කවුරුත් නෙමේ නෙහ්...:(:(
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔයා ජොබ් ඒජන්සියකට cv එක දීලා ඔයාගේ කොන්දේසි කියන්න මේවා මේවා කියලා....... එයාලා ඔයාට හොයලා දේවි..... හැබැයි හොඳ ජොබ් ඒජන්සියකට භාර දෙන්න......

    මමත් ඒ දවස් වල ඕක කිව්වා බං අයියේ.කෙල්ලෙක්ගේ නමක් ගහන් ආවට ඇත්තටම කෙල්ලෙක්ද කියලා දන්නේ නෑ. ඒත් පැය 24 ම එලකිරි ඉන්න වෙලේ ජොබක් හොයා ගන්න කියලා. ගොඩක් සල්ලි තියෙනම් අවුලක් නැහැ. ඒත් වෙන්න කියලා කියනවට නෙමෙයි කසාද බැඳපු මනුස්සයා අඩු වයසකින් මොනවා හරි දෙයක් වෙලා එක් තැන් උනොත් හරි නැති උනොත් හරි ළමයි එක්ක කර කියා ගන්න දෙයක් නැති වෙලා යනවා. දන්නවනේ අද රටේ තත්වේ. හැමතැනම ඉන්නේ සක්කිලි. අවස්ථාවක් ලැබුනොත් කෙලින්න බලන්නේ. ඔය ඕනේ තරම් ජොබ් බෑන්ක් තියෙන්නේ. උන් හොයලා දෙනවා ලොකු අය කිරීමක් කරන්නෙත් නැහැනේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මට මොකද අෆ්ෆා....මේක මහා කරදරයක් නෙහ්..ඇයි අෆ්ෆා....:(:( මට මොකෝ ඔය මොනා කලත්...මගේ කවුරුත් නෙමේ නෙහ්...:(:(

    තැන් තැන් වල බෙහෙත් දෙන කතා කියන්න එපා. මම අකමැතියි එහෙම කියන එකට හේතුවක් ඇතිව. ඒකයි කිව්වේ. Ok?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:
    eka thama man baluwe uben ekata reply eka parakku mokada kiyala :rofl:

    :lol::lol::rofl: මගේ කට හොඳ නැති බව දන්න නිසා අයින් කරලා බං. මරු එකක් ටයිප් කලා. ඒ උනාට කරන්න දෙයක් නැති නිසා නිකන් හිටියා. :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry: :growl::growl: කාපිය මාව අමුවෙන් තව රෙදි ගලවන්නේ නැතිව. හොඳ වෙලාවට මෙව්වා මැද පි‍ටු ගණන් හැම එකාම කියවන්නේ නැත්තේ. නැත්නම් මගේ සිම් විකුණන රස්සාව කපෝති වෙනවා. :angry::angry:

    :rofl: දෙන්නම් තොට..... මගේ ත්‍රෙඩ් එකේ කක්කි කරපු එකට රිටර්න් එක...... :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl: දෙන්නම් තොට..... මගේ ත්‍රෙඩ් එකේ කක්කි කරපු එකට රිටර්න් එක...... :angry:

    හහ් හහ් හා. රිදිලා නැහැ කිව්වට අම්බානෙට රිද්දෝගෙන තරහා හිතේ කකාර කකාර වේදනාවෙන් ඉඳලා තියෙන්නේ. :lol::lol: :rofl::rofl: :lol::lol: :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: ඉතින් අපිට පාන්ද සහෝ...... :lol:

    මගේ රෙදි ගලවන්න එපා යකෝ. අසරණ ජොබ් එකට කෙළවන්න හදනවා. ඕලෙවල් ෆේල් කිව්ව නිසා එකෙක් කාලයක් ලැජ්ජාවට මේ පැත්තේ ආවේ නෑ. දැන් තව හුට්ටක් කියනවා. :(:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොපි පැය කට මේකේ පිටු 20-30 කන්නෙ නැතුව ඉදපියව් කෝ ඇට බිජ්ජන් ටික......

    ආහ් ඇවිත් ඇවිත්. මැද පි‍ටු ටික කියවන්නේ නැතුව හිටින්. කියපුවා දැක්කොත් රිදෙයි... :dull::dull:
     
    Status
    Not open for further replies.