EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කෝ අද අපේ කට්ටිය...කවුරුවත් නෑනේ තාම..
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා දැක්කකල්, මොකෝ වෙන්නේ...:cool::)
    මේ දවස්වලකොහේද ප්‍රොජෙක්ට් කරන්නේ.....
    ah lokka!
    ohe enawa ayeth.. athana network & power project ekak karanna thiyanawa ;)

    Anith ewa nam colombo walama thamai thiyenne..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ah lokka!
    ohe enawa ayeth.. athana network & power project ekak karanna thiyanawa ;)

    Anith ewa nam colombo walama thamai thiyenne..
    එලකිරි, කෝල් කරපන් ආවොත්.....:)
    අබාන්ස්ල බඩු අරන් ගියා ඒ බිල්ඩිමේ A/C හයිකරන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එලකිරි, කෝල් කරපන් ආවොත්.....:)
    අබාන්ස්ල බඩු අරන් ගියා ඒ බිල්ඩිමේ A/C හයිකරන්න.
    api ewa karanne ne.. ewa abans ekata yanna athi..

    ena welaawaka call ekak dennam.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    11.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි, කෝල් කරපන් ආවොත්.....:)
    අබාන්ස්ල බඩු අරන් ගියා ඒ බිල්ඩිමේ A/C හයිකරන්න.

    බෝඩ් එක මොකෝ වුනේ මාමේ...:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    please go get madura, you are about to do some serious 'look-ups' :rofl:

    ara flash eke seen eka mata ahandawath une nehe ban eka ai wada da danne

    :rofl: මධුර එකෙත් නෑ උඹලෑ ඉංග්ලිස්..... :P

    පෙන් එක වැඩ ඈති බං.... දන්නවනේ ඉතින් කෙල්ලොනේ....... පෙන් එක ගැහුවහම ඔටෝ රන් එක ආවේ නැතත් පෙන් එක වැඩ නෑ කියයි..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක MC thread එකද නැත්තන් වෙන ත්‍රෙඩ් එකක්ද?:oo:

    :rofl: වයර් මාමා + කොස් මාමා මීන්ස්..... වී ආ *ක්ඩ්...... :dull: දැන් අපිහ් ඉවරයිහ් නෑන්දේහ්....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ නෑ බං නංගියේ...
    ආතතියෙන්.....කෙල්ල ගේ ඉස්කෝලෙ ප්‍රහ්නේ...
    ඒ මදිවට කැමරා සෙට් එක වැඩ නෑ......
    කෙලවීමේ උපරිමය.!:sorry:

    :frown: පොඩි එකීගේ ප්‍රශ්නේ පැත්තකින් තියමුකෝ...... මොන උට්ටක්ද යකෝ ඉලෙක්ට්‍රොනික් අයිටම් එකක් කෙල වෙච්ච ගමන්..... කෙලවීමේ උපරිමය ගාගෙන නහයෙන් අඩන්නේ රෙද්ද.......!! :angry: :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: වයර් මාමා + කොස් මාමා මීන්ස්..... වී ආ *ක්ඩ්...... :dull: දැන් අපිහ් ඉවරයිහ් නෑන්දේහ්....... :baffled:
    kawada indanda ban twisted umbata maama une ?? u unbata wada awurudu 10 withara baalayi ne.. :eek: :eek:
     
    Status
    Not open for further replies.