EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: පොඩි එකීගේ ප්‍රශ්නේ පැත්තකින් තියමුකෝ...... මොන උට්ටක්ද යකෝ ඉලෙක්ට්‍රොනික් අයිටම් එකක් කෙල වෙච්ච ගමන්..... කෙලවීමේ උපරිමය ගාගෙන නහයෙන් අඩන්නේ රෙද්ද.......!! :angry: :angry:
    පිච්චිච්ච අයිටම් එක දාන්න උඹට වගේ මට දේවාධාර හම්බ වෙන්නේ නෑ වේෂියේ!!!!:angry::angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තනිව ම සළු වෙමි කොටළුවෙණි!!! :cool:

    අනේ අම්මපා අමු බේබද්දෝ... බලාගෙන ගහල ගහල එලවන්නේ..:angry:

    අපේ අම්ම මේ දැන් කියපු ඇක්සිඩන්ට් එකක් අහලා එපාවුනා මට.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිච්චිච්ච අයිටම් එක දාන්න උඹට වගේ මට දේවාධාර හම්බ වෙන්නේ නෑ වේෂියේ!!!!:angry::angry::angry::angry:

    ප්‍රාමණවත් උපකරණ ගත්ත දවසක ඕවා රිපෙයාර් කරලා දෙන්නම්....:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අම්මපා අමු බේබද්දෝ... බලාගෙන ගහල ගහල එලවන්නේ..:angry:

    අපේ අම්ම මේ දැන් කියපු ඇක්සිඩන්ට් එකක් අහලා එපාවුනා මට.:sorry:
    මල්ලී බේබදු කමට බීම එකක්....
    ආතල් එකට බීම වෙන එකක්....
    උඹල වගේ හබරල කොලයක් ඉරෙන්න සුජ්ජ කොරා ගන්න බැරි උන්ට මේ දෙකේ වෙනස කියල දෙනවට වඩා ලේසියි එස්කිමෝලට පොල් ගස් නගින්න උගන්නනවා!!!:sorry::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල්ලී බේබදු කමට බීම එකක්....
    ආතල් එකට බීම වෙන එකක්....
    උඹල වගේ හබරල කොලයක් ඉරෙන්න සුජ්ජ කොරා ගන්න බැරි උන්ට මේ දෙකේ වෙනස කියල දෙනවට වඩා ලේසියි එස්කිමෝලට පොල් ගස් නගින්න උගන්නනවා!!!:sorry::yes:

    මටනම් දෙකම එකයි මොනව කිව්වත්...:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොටත් අර කුකුලටම වෙන දේ වෙන්න ඕනා අපතයා :angry:

    :frown: පුංචි කාර් එකෙයි අපේ ශොප් එකට එහා පැත්තේ ශොප් එකේ එකා ලගයි ඕවා තියෙන නිසා හොයලා/අහලා බලලා කියන්න හැදුවේ..... උඹම හොයාගනින් එහෙනම් ඉතින් දැන්........ :angry: :angry:
     
    Status
    Not open for further replies.