ඒත් හරියටම ඔප්පු කරලා නෑ නේද සීන් එක..?
Oppu karala godak kal, samaharu kiyanawa cancer enna mulikama hethuwak thama oken ena radioactive exposure eka. Menna EPA link eka
http://www.epa.gov/radiation/sources/tobacco.html
ඒත් හරියටම ඔප්පු කරලා නෑ නේද සීන් එක..?
Oppu karala godak kal, samaharu kiyanawa cancer enna mulikama hethuwak thama oken ena radioactive exposure eka
http://www.epa.gov/radiation/sources/tobacco.html

Oppu karala godak kal, samaharu kiyanawa cancer enna mulikama hethuwak thama oken ena radioactive exposure eka. Menna EPA link eka
http://www.epa.gov/radiation/sources/tobacco.html
ඇයි ඉතින් ඕක තහනම් කරන්නේ නැත්තේ? 

එකක් අදින ගමන් බැලුවෙත්.......
මට ශින්හාශනයේ ගු ගියා ශිඞහළුනි!!!!!!!!!

Ehema karanawa nam kana ekath thahanam karanna wenawa. Samahara kaama onawata wadaa kawoth cigarette bonawata wadaa ikmain marenna puluwan.ඇයි ඉතින් ඕක තහනම් කරන්නේ නැත්තේ?
අපිත් හුස්ම ගන්නවානේ ඔය ජරාව අවට මිනිස්සු බොන කොට.![]()
Ehema karanawa nam kana ekath thahanam karanna wenawa. Samahara kaama onawata wadaa kawoth cigarette bonawata wadaa ikmain marenna puluwan.![]()
Thaman thama thamange jeewithe gewana hati theeranaya karanna ona. Anik aya nemei.
මම දන්නේ නෑ ඕක තහනම් කරන්නේ නැත්තේ ඇයි කියලා, සමහර විට දුම්කොළ සමාගම් රජයට විශාල බද්දක් ගෙවන නිසා වෙන්න ඇති ඕක තහනම් නැත්තේ.Minissu entertainment, addiction wage hethu nisa wadak nathi dewal godak karanawa. Cigarette bonawa, math pan bonawa, onawata wadiya kanawa kiyana ekath ewage dewal thama. Athi wishala pirisakata awashya thawayak thiyanakota ewa thahanam karanna baha. Minissumane chande deela andu path karanne, minissumane neethiya hadanneඒ වුනාට කන එක වගේ නෙවෙයි නේ, ඔය සිගරට් එකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑනේ.
මිනිස්සු නිකම් මැරෙන එකයි වෙන්නේ. සිගරට් බොන එකෙන් බොන මිනිහා විතරක් නෙවෙයි අවට ඉන්න මිනිස්සුත් ලෙඩ වෙනවා.මම දන්නේ නෑ ඕක තහනම් කරන්නේ නැත්තේ ඇයි කියලා, සමහර විට දුම්කොළ සමාගම් රජයට විශාල බද්දක් ගෙවන නිසා වෙන්න ඇති ඕක තහනම් නැත්තේ.

Minissu entertainment, addiction wage hethu nisa wadak nathi dewal godak karanawa. Cigarette bonawa, math pan bonawa, onawata wadiya kanawa kiyana ekath ewage dewal thama. Athi wishala pirisakata awashya thawayak thiyanakota ewa thahanam karanna baha. Minissumane chande deela andu path karanne, minissumane neethiya hadanne![]()
එකක් අදින ගමන් බැලුවෙත්.......
මට ශින්හාශනයේ ගු ගියා ශිඞහළුනි!!!!!!!!!

