EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    tankiya asse nemey hotto, thel geniyana naw! :frown: menna mewwa :
    11-14-oil-tanker-floating.jpg

    e bike unta deela thiyenne nawa athule yannama thamai.
    මලා මේක උඩද පදින්නේ, පොඩ්ඩ එහා මෙහා උනොත් මුහුදේ....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැක්කනේ මහින්දගේ මල්ලිලා වගේ බොඩි ගාඩ්ල පුරෝගෙන නෙවෙයි මයිත්‍රීගේ මල්ලිලා යන්නේ :P

    ජනාධිපතිගේ මල්ලිට උනත් දෙපාරක් හිතන්නේ නැතුව පොරෝ පාරක් දෙන තරමට රටේ සමානාත්මතාවය ඇති කරලා තියෙන්නේ :rofl:

    :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්කනේ මහින්දගේ මල්ලිලා වගේ බොඩි ගාඩ්ල පුරෝගෙන නෙවෙයි මයිත්‍රීගේ මල්ලිලා යන්නේ :P

    ජනාධිපතිගේ මල්ලිට උනත් දෙපාරක් හිතන්නේ නැතුව පොරෝ පාරක් දෙන තරමට රටේ සමානාත්මතාවය ඇති කරලා තියෙන්නේ :rofl:
    hail My3...

    ane huke!!!:angry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Mama yano wine eka weda karanoo :P gn all

    good night

    ppl who love the life & don't care about it love that dark angle....
    real life & calm you can enjoy...
    hail d davy jhones locker!!!!!!:love::love::love:

    Davy Johnes, he was a great sailah, a man of the seas. and he was in love with a womaaan lolz

    I've seen Pirates way too many times :P

    දැක්කනේ මහින්දගේ මල්ලිලා වගේ බොඩි ගාඩ්ල පුරෝගෙන නෙවෙයි මයිත්‍රීගේ මල්ලිලා යන්නේ :P

    ජනාධිපතිගේ මල්ලිට උනත් දෙපාරක් හිතන්නේ නැතුව පොරෝ පාරක් දෙන තරමට රටේ සමානාත්මතාවය ඇති කරලා තියෙන්නේ :rofl:

    they can actually market this point and capitalize on it :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ආ බුලත් ඇන්ටි කියන්න මහින්දගේ මල්ලිලාට පොරෝ පාරක් තියා කොසු පාරක්වත් දෙන්න පුළුවන් කමක් තිබ්බද? නෑනේ?:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැක්කනේ මහින්දගේ මල්ලිලා වගේ බොඩි ගාඩ්ල පුරෝගෙන නෙවෙයි මයිත්‍රීගේ මල්ලිලා යන්නේ :P

    ජනාධිපතිගේ මල්ලිට උනත් දෙපාරක් හිතන්නේ නැතුව පොරෝ පාරක් දෙන තරමට රටේ සමානාත්මතාවය ඇති කරලා තියෙන්නේ :rofl:
    :P:P
    poropahara.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජී මාම හෙට උදේට ඇවිත් පැහැදිලි කරන්නේ නතෑ :rofl:

    :rofl: සංජි මාමා ආයේ එන්නේ සදුදා..... අද අර අක්කගේ කොන්සර්ට් එකේ තෙමිලා ඈති හොද හැටි..... :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකක්ද කිබුළා අයියා අර කියලා තියන්නේ..අර ජනාධිපතිතුමාගේ මල්ලි මරුනේ එහෙම කෙස් එකකින්ද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: සංජි මාමා ආයේ එන්නේ සදුදා..... අද අර අක්කගේ කොන්සර්ට් එකේ තෙමිලා ඈති හොද හැටි..... :dull:

    2000 වියදම් කරලා හොඳට කාල ගෙදර ඉඳන් youtube එකේ ඔය සින්දු ටික ඇහුවනම් ඉවරයිනේ :P
     
    Status
    Not open for further replies.