INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට


    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015





    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.


    ------- තරග විස්තර -------


    • පැවැත්වෙන දිනය - 2015 අප්‍රේල් 5 වන ඉරුදින.
    • ස්ථානය - හේවාවිතාරණ පාසල් ක්‍රීඩාංගනය.
    • වේලාව - පෙ.ව 9.00 සිට.

    GROUND LOCATION BY GOOGLE NAVIGATION



    0128S.jpg



    ------- තරග රෙගුලාසි -------


    1. එදිනට සහභාගීවන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 500 වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත.

    2. කොමර්ෂල් බැංකුවේ G.T.S. Senarathna නමින් 8620039324 ගිණූම් අංකයට (05/04 /2015) දිනට පෙර මුදල් බැර කල යුතුය.


    3. මුදල් බැර කිරීමෙන් පසු 0719714492 (rox2030) / 0712485770 (tshirtZ)
    (071 543 7072 hacker T )
    අංකයට දැන්විය යුතු අතර, මෙහි එම ස්ලිප් පතෙහි ඡායා පිටපතක් පල කරන්න
    .





    තරගය අවසානයේ ජයග්‍රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමට අවස්ථාව..

    ♫♫




    දිනපතා ඔබ රස විදින ඒකකාරී වූ ෆෝරම් කලාවෙන් ඔබ්බට දිව යන
    *** ELAKIRI SUPER SIXES 2015 ***
    ක්‍රිකට් තරගාවලිය සමග ඔබත් එක් වී අලුත් මිතුරන් හමුවන්න, පවතින මිතුදම් වර්ධනය කරගන්න!



    මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,

    avatar312303_6.gif
    rox2030
    avatar483653_1.gif
    hacker T
    avatar375023_16.gif
    Mr.chachi
    avatar371199_53.gif
    tshirtZ
    avatar274752_9.gif
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera

    * T SHIRT සදහා මුදල් ගෙවූ අය ස්ලිප් පත එදිනට ඉදිරිපත් කොට T SHIRT එක ලබා ගන්න
    පසුව වග කියනු නොලැබේ.:yes:

    a-1.jpg


    CRyZqXt.jpg
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ස්ථානය - හේවාවිතාරණ පාසල් ක්‍රීඩාංගනය. iskole athule bonna deiida
    biggrin.gif

    iskola wala beewata awulak nha. ai umba hithuwada lamai iskoledi mukuth nobi inna ona kiyala neethiyak thiyanawa kiyala:angry::angry::angry: