ගොඩක් අය Interstellar (2014) ෆිල්ම් එක බලන්න ඇති නේ..මාත් කාලෙකින් බලපු ෆට්ටම si fi එකක් තමයි Interstellar...ෆිල්ම් එකේ සමහර තැන් වලදි කතාව තේරුම් ගන්න නම් අමාරුයි...මෙන්න මේ Documentary එකෙන් Interstellar එක ගැන හොදට පැහැදිලි කරලා දෙනවා..



- කලු කුහර ගැන
- කාලය ගැන
- අනාගත ලෝකයේ මේ වගේ දේවල් වෙන්න පුලුවන්ද?
- මේ වගේ දුවිලි කුණාටු මීට කලින් ලෝකෙ ඇතිවෙලා තියනවද?
- කොහොමද මේ වගේ ෆිල්ම් එකක් හදන්න අදහසක් ආවෙ.?



