ඇත්ත_Interstellar

thomian

Well-known member
  • May 20, 2011
    12,290
    17,219
    113
    Interstellar-20141.jpg


    ගොඩක් අය Interstellar (2014) ‍ෆිල්ම් එක බලන්න ඇති නේ..මාත් කාලෙකින් බලපු ෆට්ටම si fi එකක් තමයි Interstellar...‍ෆිල්ම් එකේ සමහර තැන් වලදි කතාව තේරුම් ගන්න නම් අමාරුයි...මෙන්න මේ Documentary එකෙන් Interstellar එක ගැන හොදට පැහැදිලි කරලා දෙනවා..:):yes:


    • කලු කුහර ගැන
    • කාලය ගැන
    • අනාගත ලෝකයේ මේ වගේ දේවල් වෙන්න පුලුවන්ද?
    • මේ වගේ දුවිලි කුණා‍ටු මීට කලින් ලෝකෙ ඇතිවෙලා තියනවද?
    • කොහොමද මේ වගේ ‍ෆිල්ම් එකක් හදන්න අදහසක් ආවෙ.?:shocked:

    8f7962399513951.jpg






    ඩවුන් කරගෙන බලන්න...400MB

    http://ganool.com/interstellar-2014-extras-bluray-720p/
     
    • Like
    Reactions: rcccc

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් බොරු එක මොකද්ද ඩෝ එතකොට :rofl:

    කස්ටිය කෑ ගහනවා තේරෙන්නේ නෑ අරකද මේකද කියලා :baffled:

    පඬිකම තියලා සිංහල සබක් දාගෙන බැලුවා නම් ඔලුවට හොඳ තේරුමක්
    ගත්තෑකි බන් මට නම් එක පාරින්ම තේරුනා :yes:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,250
    4,616
    113
    file.rocks kiana eken down karanna giyama gmail account ekatai, email address walatai, ape google drive + files walatai access ona kianawa ..echara hoda wadak neme
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,219
    113
    පැටියා;18119727 said:
    බාන්න පුලුවන් එකකට අප්ලෝඩ් කරපංකො :angry:

    man bawe mediafire eken ban..eke full speed enwa..resume puluwan..me MyLinkGen kiyanne mediafire
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,219
    113
    දැන් බොරු එක මොකද්ද ඩෝ එතකොට :rofl:

    කස්ටිය කෑ ගහනවා තේරෙන්නේ නෑ අරකද මේකද කියලා :baffled:

    පඬිකම තියලා සිංහල සබක් දාගෙන බැලුවා නම් ඔලුවට හොඳ තේරුමක්
    ගත්තෑකි බන් මට නම් එක පාරින්ම තේරුනා :yes:

    ow machan...math baluwe sinhala sub ekka..awulak na..godak durata theruna..:yes:

    file.rocks kiana eken down karanna giyama gmail account ekatai, email address walatai, ape google drive + files walatai access ona kianawa ..echara hoda wadak neme

    MyLinkGen kiyana eken banna..e Mediafire eka...eka awulk na..full speed enwa :yes: