වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් බං... වාහනේත් එක්ක එපා වෙලා හිටියේ... විකුනලා වෙන එකක් ගන්න තරම් සල්ලි නැති නිසා හදාගෙන දුවනවා...

    මේකේ තව කටු තියෙනවා.. ඒවා පස්සේ දාන්නම්... වැනට් එකට වඩා ටිකයි හොඳ..:D

    වැනට් එක පරද්දන්න මේ තුන් ලෝකෙම තිබ්බේ එකම එක වාහනයයි.. ඒක තිබ්බේ අපේ ඥාතියෙක් ළඟ.. බෙන්ස් ලොරි දණ්ඩක්...හයර් එකක් යැව්වොත් එන්න වෙන්නේ ඇදගෙන .. එක්කෝ කැඩුන තැනට බාසෙක් යවන්න වෙනව .. අවුරුදු ගානක් රට රස්සාවක් කරලා හම්බු කරන් ආපු සබ්බ සකල මනාවම ඉවර වෙලා උන්හිටි තැනුත් නැතිවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ලොරි දණ්ඩ නිකම් දුන්න වගේ අඩුවටම විකුණලා දැම්ම. ඒකත් ඉතින් 13 වාහනයක් තමයි. :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක තමයි බං මාත් හිතුවේ. :baffled:

    බාස්ල බහුතරයක් මහ සත්තු බන්.. කාර් එකකට ලොකෝමෝටිව් එන්ජිමක් තියමුද ඇහුවත් සමහරු හා මහත්තය තියල දෙන්නම් කියල අයිතිකාරයා මරාගෙන කනවා. මේ වාහනේ හොඳට තියන පේන්ට් එක තහඩුවට හුරලා මුල ඉඳන් අයෙත් කැට්ලොයි , පොටි දාගෙන පේන්ට් ගහන්න ඉතින් කී දාහක් යනවද.. නොදන්න මිනිස්සුන්ව මෙහෙම මුලාවේ දාන එක අපාගතවෙන පාපයක් මචන්. මනුසයෙක් වැඩක් කරගන්න එන්නේ ඒ වැඩේ ගැන අවබෝධයක් ඒ මනුස්සයට නැති නිසා. එහෙව් නොදන්නා මනුස්සයෙක් මුලාවේ දාල හම්බුකරන් කාල මුන්ට දිරවයිද බන්..:angry::angry::angry::angry::angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හේතු ගොඩක් බලපානවලු එන්ජින් මිස් කිරිල්ලට.. ඒක වෙන්න ඇති..
    BK12 එකක් මචං.. k12 එකට වඩා එන්ජින් කපෑසිටි වැඩියි... 1.4

    කොයි තරම් වාහන ගැන දැනගෙන උන්නත් පෙට්‍රල් එන්ජින් වල කොයි තරම් රෙපෙයාර් අඩු උනත් මම පුද්ගලිකව ඩීසල් වාහනයක් පාවිච්චි කරන්න වැඩියෙන් කැමතියි .. එකට හේතුව පෙට්‍රල් එන්ජිමකට සාපේක්ෂව අලුත්වැඩියා වියදම් , නඩත්තු වියදම් වැඩි උනත් ඩීසල් එන්ජිමකට වැළඳෙන අසනීප සොයා ගැනීම සහ සුවකිරීම පහසුයි පෙට්‍රෝල් එන්ජිමක අසනීප සුව කරනවට වඩා.. අලුත් වාහන වල පෙට්‍රෝල් එන්ජිම දෙන සමහර ලෙඩ අන්තිම දශමෙට 100% අනුමාන කරන්න හරිම අමාරුයි.. සමහර ලෙඩ scan report එකෙන් කියන්නේ වෙනත් ලෙඩක්.. එත් ඒ ලෙඩේට අදාළ කොටස අලුතෙන් දැම්මත් ලෙඩේ සුව වෙන්නේ නැහැ..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mama nam kanna giya katta meke aya nisa nathi una.

    අහන්නත් සන්තෝසයි...ඉතින් අපිටත් දැනගන්න එක්ක කියමුකෝ මොකද උනේ කියල.. සමහර විට ඔයා කියන දෙයින් තව කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන්න ඉඩ තියනව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බාස්ල බහුතරයක් මහ සත්තු බන්.. කාර් එකකට ලොකෝමෝටිව් එන්ජිමක් තියමුද ඇහුවත් සමහරු හා මහත්තය තියල දෙන්නම් කියල අයිතිකාරයා මරාගෙන කනවා. මේ වාහනේ හොඳට තියන පේන්ට් එක තහඩුවට හුරලා මුල ඉඳන් අයෙත් කැට්ලොයි , පොටි දාගෙන පේන්ට් ගහන්න ඉතින් කී දාහක් යනවද.. නොදන්න මිනිස්සුන්ව මෙහෙම මුලාවේ දාන එක අපාගතවෙන පාපයක් මචන්. මනුසයෙක් වැඩක් කරගන්න එන්නේ ඒ වැඩේ ගැන අවබෝධයක් ඒ මනුස්සයට නැති නිසා. එහෙව් නොදන්නා මනුස්සයෙක් මුලාවේ දාල හම්බුකරන් කාල මුන්ට දිරවයිද බන්..:angry::angry::angry::angry::angry:

    කියල වැඩක් නැහැ බන්... ඕක ඉතින් කොහෙත් වෙන දෙයක්... අපි පරිස්සන් වෙන්න ඔිනි එක තමා කරන්න තියෙන්නෙ. හොදම වැඩේ වාහන ගැන පොඩි හෝ අවබෝධයක් ලබා ගන්න එක. එතකොට හොර කරන්න අමාරැයි.
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    අහන්නත් සන්තෝසයි...ඉතින් අපිටත් දැනගන්න එක්ක කියමුකෝ මොකද උනේ කියල.. සමහර විට ඔයා කියන දෙයින් තව කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන්න ඉඩ තියනව.

    eeka oya dannawa bro. oyala thamai udaw kale.:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1656977
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක මගේ නවතම කට්ටක්... තව කටු තියෙනවා මේ වාහනේ එක්ක... මෙක දාලම ඒවා දාන්නම්... :D

    ඔන්න මගේ මාර්ච් එක ගැන තව කතාවක් ලියන්න යන්නේ... :)

    දැනට අවුරුද්දකට විතර කලින් වාහනේ මට දැනුනා තෙල් කිරිල්ල අඩුයි කියලා.. සාමාන්‍යෙන් මේකේ ට්‍රැෆික් එකේ 12ක් විතර කරා.. ඉතිං අරන් ගියා ටියුනප් එකක් දාන්න... ගෙවල් කිට්ටුව පොට් එකකට අරන් ගියේ...

    ප්ලේස් එක නිකන් තියෙනවා කම්පැනි එක වගේ කොලිටියට.. ඉතිං හිතුවා වැඩත් හොඳයි කියලා.. අයිති පොරත් ඇවිල්ල බොහොම හොදට කතා කරා... ඔන්න ඉතිං දැම්ම වාහනේ වැඩේට... වරුවක් විතර අරන් වැඩෙත් ඉවර කරලා ආවා.. ප්ලග් 4 මාරු කරලා.. ඉන්ජෙක්ටර් ෆිල්ටර් මාරු කරලා.. තව මොකද්ද මැනිෆෝල්ඩ් එක ලඟ තියෙන සොලොනොයිඩ් එකකුත් මාරු කරලා බිල දැම්ම 15ක් ද කොහෙද... හම්මටසිරි කිව්වලු... දැන් ඉතිං මොනවා කරන්නද... ගාන ගෙවලා වාහනේ අරන් ආවා...

    ලෙඩේ ආයෙත් නොයේවා කියල පතනවා....

    ලෙඩක් හොයා ගන්න බැරුව පොකට් එක හිඳෙනකන් සල්ලි වියදම් කරල අන්තිමට ලෙඩේ වෙන තැනක තියෙන්නෙ කියල දැනුනාම පුදුම සනීපයි නේ? ... :baffled:

    ඒ අතින් ගරාජ් බාසල නම් වැඩි හරියක් ඉන්නෙ සල්ලි කඩ්ඩ ගන්න බලන උන්
    :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කතාව ලියන්න පටාන් ගත්තාහ් සිංහළු...... :D :)

    මාමේ... අර සමහර කොට කොට යන ප්‍රයිවට් බස් වගේ බඩ ගාන්නේ නැතුව ඉක්මනට ලියල දාන්න හොඳේ
    ;)
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    මේක මගේ නවතම කට්ටක්... තව කටු තියෙනවා මේ වාහනේ එක්ක... මෙක දාලම ඒවා දාන්නම්... :D

    ඔන්න මගේ මාර්ච් එක ගැන තව කතාවක් ලියන්න යන්නේ... :)

    දැනට අවුරුද්දකට විතර කලින් වාහනේ මට දැනුනා තෙල් කිරිල්ල අඩුයි කියලා.. සාමාන්‍යෙන් මේකේ ට්‍රැෆික් එකේ 12ක් විතර කරා.. ඉතිං අරන් ගියා ටියුනප් එකක් දාන්න... ගෙවල් කිට්ටුව පොට් එකකට අරන් ගියේ...

    ප්ලේස් එක නිකන් තියෙනවා කම්පැනි එක වගේ කොලිටියට.. ඉතිං හිතුවා වැඩත් හොඳයි කියලා.. අයිති පොරත් ඇවිල්ල බොහොම හොදට කතා කරා... ඔන්න ඉතිං දැම්ම වාහනේ වැඩේට... වරුවක් විතර අරන් වැඩෙත් ඉවර කරලා ආවා.. ප්ලග් 4 මාරු කරලා.. ඉන්ජෙක්ටර් ෆිල්ටර් මාරු කරලා.. තව මොකද්ද මැනිෆෝල්ඩ් එක ලඟ තියෙන සොලොනොයිඩ් එකකුත් මාරු කරලා බිල දැම්ම 15ක් ද කොහෙද... හම්මටසිරි කිව්වලු... දැන් ඉතිං මොනවා කරන්නද... ගාන ගෙවලා වාහනේ අරන් ආවා...

    දැන් පෙට්‍ර්ල් හොඳට වැඩ කරනවා.. පිකප් එකත් හොඳයි ඉතිං සල්ලි ගියාට කමක් නෑ කියලා හිත හදාගත්තා... ඔහොම 3000km විතර දුවනකොට මෙන්න එන්ජිම මිස් කරනවා...

    එක දිගටත් නෙමෛ.. එක එක වෙලාවට තමයි එන්නෙ... සමහර වෙලාවට වාහනේ වෙව්ලලා නවතිනවා.. දැන් ඉතිං මම බයවෙච්ච පාර අරන් ගියා ටියුනප් එක කරපු තැනටම.. උන් කිව්ව පෙට්‍රල් ෆිල්ටරේ බ්ලොක් වෙලා වෙන්න ඇති ඒක මාරු කරමු කියලා.. මේකේ එන්නේ ෆිල්ටරෙයි,පම්ප්
    සෙට් එකම ගන්න යනවා 45,000ක්. ඉතිං හොයලා හොයලා රීකන්ඩිශන් එකක ෆිල්ටර් කෑල්ල විතරක් ගලවගෙන හයි කරා.. ඒ අතරේ ගැරෙජ් එකෙන් ප්ලග් ටිකත් සුද්ද කරලා දැම්මා..

    ඔක්කොටම 6000ක් ගියා.. ඔන්න ආපහු 200km දුවන්න හම්බවුනේ නෑ ලෙඩේ ආවා..

    මේ පාර අරන් ගියේ වෙන ප්ලේස් එකකට... ඒක මේ එලකිරියෙම කෙනෙක් කියපු පොට් එකක් ඩාලි රෝඩ් එක කිට්ටුව.. ඌ චෙක් කරලා කිව්වා ඉග්නිශන් කොයිල් වල තමයි කේස් එක ඒවා මාරු කරන්න ඕනේ කියලා... එකක් අලුතෙන් 12,000ක් වෙනවා.. ඌ ලඟ රීකන්ඩිශන් ඒවා තියෙනවා එකක් 4000 ගානේ දෙන්නම් කිව්වා... කොහොම හරි කොයිල් මාරු කරහම වැඩේ හරි ගියා.. ඒත් මගේ හිතට හරි නැති නිසා කිව්වා මම පස්සේ එන්නම් කියලා පරන කොයිල් 4 ම දැම්ම... මෙන්න බොලේ මිස් එක නෑ ඒ පාර... :baffled: ඉතිං සන්තෝසෙන් ගෙදර ආවා..

    ඒත් පහුවෙනිදා බලනකොට මෙන්න ආපහු ලෙඩේ ඇවිල්ලා.. මට මේ වෙනකොට එපා වෙලා හිටියේ... පස්සේ කෙලින්ම අරන් ගියා නිසාන් කම්පැනියට... උන් කිව්වා ඔක්කොටම කලින් ටියුනප් එකක් දාන්න ඕනේ කියලා.. ඊට කලින් ෆුල් ස්කෑන් එකක් දැම්මා.. කිසිම ලෙඩක් පෙන්නුවේ නෑ.. පස්සෙ මම කිව්ව කමක් නෑ ටියුනප් එක දාන්න කියලා.. ඔන්න එතකොට මුලින්ම ටියුනප් එක දාපු එකා මාව හුරන් කාපු හැටි එලි වුනා..

    1. ඉන්ජෙක්ටර් ෆිල්ටර් මාරු කරන්න ඕනේ නෑ කිව්වා ඒවා හොදට සුද්ද කරලා දාන්න පුලුවන් කිව්වා

    2. මැනිෆෝල්ඩ් එකේ කොහොමත් පොඩි ඔයිල් ගතියක් තියෙනවා ඒක නිසා අර සොලොනියිඩ් එක දාලා තියෙන්නේ බොරු කියලා මගෙන් ගානක් කඩාගන්න..

    ප්ලග් 4 හොදටම සවුත්තු වෙලා.. කිලෝමීටර් 3000 කට ප්ලග් එච්චර සවුත්තු වෙන්න විදිහක් නෑ කිව්වා.. ඉතිං ප්ලග් 4 කුත් දැම්මා.. ඔන්න දැන් ලෙඩේ හරි...

    තව 15000 ක් දීලා වාහනේ අරන් ඇවිල්ලා සතුටින් දිව්වා.. ඒත් බලනකොට පෙට්‍රල් කිරිල්ල අඩු වෙලා.. ඉතිං ආපහු අරන් ගියා,, පස්සේ උන් චෙක් කරලා බලලා කිව්වා කිසි අවුලක් නෑ කියලා.. ටියුනප් එක කරපු නිසා ස්කෑන් එකයි චෙක් කිරිල්ලයි ඔක්කොම නොමිලේ කරලා දුන්නේ.. ඒ අතින් නම් කම්පැනි එක හොඳටම හොඳයි... ඉතිං ආපහු අරන් ඇවිල්ල දිව්වා...

    මෙන්න ආපහු 3000km පනිනකොට ලෙඩේ ආවා... දැන් නම් මට මල හොඳටම.. එපා වුනා.. එකම කතාව... මම වෙන ගැරෙජ් එකකට අරන් ගියා... ඌ ප්ලග් 4 ගලවලා බැලුවා.. ප්ලග් කලුවෙලා ගිහිල්ලා සවුත්තු වෙලා හොඳටම.. පස්සේ ඒ ටිකම හයි කරන් ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් කල්පනා කරා..

    දෙපාරම ප්ලග් හොඳටම සවුත්තු වෙලා තිබ්බේ ප්ලග් වල වැරැද්දක්ද එහෙම නැත්නම් ඇන්ජිමේ වැරැද්දක්ද කියලා... කම්පැනි ස්කෑන් එකෙන් එන්ජිමේ අවුලක් පෙන්නුවේ නැති නිසා මට හිතුනා ප්ලග් වල කේස් එකක්ද දන්නේ නෑ කියලා... වාහනේ සර්විස් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරන් බැලුවා ප්ලග් ටයිප් එක...

    හරිනේ.....

    manufacture recommend කරලා තියෙන්නේ ප්ලැටිනම් ටිප් ප්ලග් එක... කම්පැනියෙයි.. අනිත් තැනයි දෙකේම දාලා තියෙන්නේ නිකං එක... මට හිතුනා ලෙඩේ ඒක වෙන්න ඇති කියලා.. ඉතිං කරන්න දෙයක් නෑ ප්ලැටිනම් ටිප් ප්ලග් 4ක් අරන් දැම්ම... දාපු ගමන් ලෙඩේ නම් නැති වුනා..

    ඒත් ඉතිං තව කිලෝමීටර් 3000 කට පස්සේ තමයි හරියටම කියන්න වෙන්නේ.... මම හිතනවා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා... :cool: උඹලත් ප්‍රාර්ථනා කරපල්ලා ලෙඩේ ආපහු එන්න එපා කියලා... :D දැනට හැබැයි ටිකක් වයිබ්‍රේශන් එකක් තියෙනවා කලින්ට වඩා... ප්ලග් මාරු කරහම ස්කෑනර් එකෙන් රිසේට් කරන්න එඑහෙම ඕනෙද දන්නේ නෑ ... දන්න කෙනෙක් කියනවද... ? හැබැයි D එකේ තියන් බ්‍රේක් ගහන් ඉන්නකොට තමයි දෙදරන්නේ... N එකට දැම්මහම අවුලක් නෑ... ආ තව AC එක ඕෆ් කරහම නම් නිකං මීයට පිම්බා වගේ සද්ද නෑ... :yes:

    කියල වැඩක් නැ සුපිරි ආතල් තමා මගේ vitz එකත් ඔයවගේ fun දෙනවා tuneup කරා එත් තාම fual පරන ගාණ තාම කරන්නේ මටත් fual filter එක මාරු කරන්න වුණා tuneup එකේදී ටොයෝටා ඒකෙ stock නෑ tibaba නම් 25k යනවා 1 නිසා ෆිල්ටෙර් කෑල්ල විතාරක් මුඋට්ටු කරලා දැම්ම එකට 12k ගියා O2 senser එකට ඔඉට කලින් 15k ගිය වාහන කියන්නේ වියදම් තමා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ බන් තාම නැද්ද උඹ ඕක ලියල ඉවර උනේ..

    කොහේ ලියන්නද බඩා අද තඩි කොට්ටක් පැනලා..:yes: හෙට අනිද්ද තමා ඕක කියවන්න වෙන්නේ...:dull:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හරි ඔන්න මටත් කට්ටක් සෙට් වෙන්නයි යන්නේ. පිටිපස්සෙන් ඇවිල්ලා ඇන්නා. සිකුරාදාට අම්මල එක්ක කතරගම යන්න හිටියේ. දැන් ඉතින් මට හරි යයි වගේ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි ඔන්න මටත් කට්ටක් සෙට් වෙන්නයි යන්නේ. පිටිපස්සෙන් ඇවිල්ලා ඇන්නා. සිකුරාදාට අම්මල එක්ක කතරගම යන්න හිටියේ. දැන් ඉතින් මට හරි යයි වගේ :(

    හෆොයි. :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ බන් තාම නැද්ද උඹ ඕක ලියල ඉවර උනේ..

    බඩා කට්ට ලියන්න පටන් ගත්ත කියන්නේ ඕක බලන්න අපිට තව මාසයක් වත් ඉන්න වෙයි බං. ඇහුවම කියන්නේ තාම ලියනව කියලනේ. ඔය ලියන හැටියට නම් උගේ කට්ට වචන 10,000 ක් වත් තියන පොඩි පොතක් වෙන්න ඕනේ. :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බාස්ල බහුතරයක් මහ සත්තු බන්.. කාර් එකකට ලොකෝමෝටිව් එන්ජිමක් තියමුද ඇහුවත් සමහරු හා මහත්තය තියල දෙන්නම් කියල අයිතිකාරයා මරාගෙන කනවා. මේ වාහනේ හොඳට තියන පේන්ට් එක තහඩුවට හුරලා මුල ඉඳන් අයෙත් කැට්ලොයි , පොටි දාගෙන පේන්ට් ගහන්න ඉතින් කී දාහක් යනවද.. නොදන්න මිනිස්සුන්ව මෙහෙම මුලාවේ දාන එක අපාගතවෙන පාපයක් මචන්. මනුසයෙක් වැඩක් කරගන්න එන්නේ ඒ වැඩේ ගැන අවබෝධයක් ඒ මනුස්සයට නැති නිසා. එහෙව් නොදන්නා මනුස්සයෙක් මුලාවේ දාල හම්බුකරන් කාල මුන්ට දිරවයිද බන්..:angry::angry::angry::angry::angry:

    ඔව් බං බාස්ලා 90% ක්ම ඔය වගේ හැතිකරයක් තමයි. :growl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බඩා කට්ට ලියන්න පටන් ගත්ත කියන්නේ ඕක බලන්න අපිට තව මාසයක් වත් ඉන්න වෙයි බං. ඇහුවම කියන්නේ තාම ලියනව කියලනේ. ඔය ලියන හැටියට නම් උගේ කට්ට වචන 10,000 ක් වත් තියන පොඩි පොතක් වෙන්න ඕනේ. :cool:

    මූ ලියන්න යන්නේ පිටු දෙතුන් දාහකින් මුද්‍රණය කරන්න වෙන තඩි පොතක්ද මන්ද...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොහේ ලියන්නද බඩා අද තඩි කොට්ටක් පැනලා..:yes: හෙට අනිද්ද තමා ඕක කියවන්න වෙන්නේ...:dull:

    ආහ්.. ඊයෙ පෙරෙදා මාව තල්ලු කරපු ළිඳටම වැටිලා වගේ...:lol:
    හරි සන්තෝසයි...
    :P
     
    Status
    Not open for further replies.