INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    හැකා.. අපි අයෙත් සල්ලි දාන්න ඕනද...?? :P:P:D:D

    අඩෝ අපේ T shirts හරිනේ..??:nerd::nerd:

    අපි එදාට උඩුකය නිර්වස්ත්‍රව එන්නේ..;);) t shirt එක නැති උනොත් තොගේ එක තමයි ගලව ගන්නේ...:yes::yes::D:D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැකා.. අපි අයෙත් සල්ලි දාන්න ඕනද...?? :P:P:D:D

    අඩෝ අපේ T shirts හරිනේ..??:nerd::nerd:

    අපි එදාට උඩුකය නිර්වස්ත්‍රව එන්නේ..;);) t shirt එක නැති උනොත් තොගේ එක තමයි ගලව ගන්නේ...:yes::yes::D:D

    :eek::eek::eek:
    ඊයා උඩු කය නිර්වස්ත්‍රව :sorry:
    tshirt එක රේඩි ස්ලිප් එක අරගෙන එන්න පුතා :cool:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    :eek::eek::eek:
    ඊයා උඩු කය නිර්වස්ත්‍රව :sorry:
    tshirt එක රේඩි ස්ලිප් එක අරගෙන එන්න පුතා :cool:

    ඇයි යකෝ ළමිස්සි වගේ ඊයා ගාන්නේ :frown::frown: හිතුවද උඩුකයේ එල්ලෙන දේවල් තියෙනවා කියලා...:P:P

    හත්තිලව්වයි දැන් ස්ලිප් එක දාපු තැන හොයපන්කෝ...:sorry::sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි යකෝ ළමිස්සි වගේ ඊයා ගාන්නේ :frown::frown: හිතුවද උඩුකයේ එල්ලෙන දේවල් තියෙනවා කියලා...:P:P

    හත්තිලව්වයි දැන් ස්ලිප් එක දාපු තැන හොයපන්කෝ...:sorry::sorry:

    අව් එල්ලෙන ඒවා තියනවද :shocked::shocked:
    අපි match එක ගාන්න එනවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    හැකා.. අපි අයෙත් සල්ලි දාන්න ඕනද...?? :P:P:D:D

    අඩෝ අපේ T shirts හරිනේ..??:nerd::nerd:

    අපි එදාට උඩුකය නිර්වස්ත්‍රව එන්නේ..;);) t shirt එක නැති උනොත් තොගේ එක තමයි ගලව ගන්නේ...:yes::yes::D:D

    udu kaya nirwasthrawada enne.
    mathak karala brazier eka adan waren :lol::lol:;)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    udu kaya nirwasthrawada enne.
    mathak karala brazier eka adan waren :lol::lol:;)

    අයියෝ නංගි.. මම පුරුෂ පක්‍ෂයේ සාමාජිකයෙකි නංගි ඕවා ඇද පැලදුවට අපි ඒවා අදින්නේ නැත...:no::no: නංගි නම් එක අනිවාර්යෙන් දාගෙන :yes::yes: එන්න නැත්නම් ඕක වැටකොළු පතෝලා මැස්සක් වගේ වෙයි.. :D:D;)
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අයියෝ නංගි.. මම පුරුෂ පක්‍ෂයේ සාමාජිකයෙකි නංගි ඕවා ඇද පැලදුවට අපි ඒවා අදින්නේ නැත...:no::no: නංගි නම් එක අනිවාර්යෙන් දාගෙන :yes::yes: එන්න නැත්නම් ඕක වැටකොළු පතෝලා මැස්සක් වගේ වෙයි.. :D:D;)

    වැටකොළු පතෝලා massak wei kiyla hithune uba brazier nathuwa awoth.ekai kiwwe :D :D :frown:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :eek:
    අම්මටසිරි t-shirt ගොඩක් ගන්න තියනවා කියහන්කෝ....:shocked:

    එන්න බැරි වෙන සීන් එකක් ති‍යෙන්නේ මචන්......එදාට මගේ t-shirt එක බඩාට (Erashaz77) දීපන්....... බඩා ඒක REX ට දීපන් ..... REX ඒක මට දීපන් ..... :D (බැරි වෙලාවත් බඩා ගියේ නැත්නම් :baffled::baffled::baffled:)