Genuine Laptop dealers in SL

මට නම් ඉතින් බැටරි ලයිෆ් නම් ඩෙල් තමයි.
ඔරිජිනල් ගන්නවානම් ඉතිං සොෆ්ට් ලොජික්, මෙට්‍රොපොලිටන් තමයි. යුනිටි එකෙත් ඔරිජිනල් කියල දෙනවා හැබැයි බොරු. තව රාජ්‍ය වාණිජ සංස්ථාවේ දෙන්නෙත් ඔරිජිනල්. අබාන්ස් එකෙත් තියනවා.
මම පාවිච්චි කරන්නෙ නම් වෙන බ්‍රෑන්ඩ් එකක්. මාකට් කරන්න කැමති නෑ :lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;18120036 said:

    මොකකද බං බ්‍රෑන්ඩ් එක? :dull::dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අංගුලිමාල;18120036 said:
    මට නම් ඉතින් බැටරි ලයිෆ් නම් ඩෙල් තමයි.
    ඔරිජිනල් ගන්නවානම් ඉතිං සොෆ්ට් ලොජික්, මෙට්‍රොපොලිටන් තමයි. යුනිටි එකෙත් ඔරිජිනල් කියල දෙනවා හැබැයි බොරු. තව රාජ්‍ය වාණිජ සංස්ථාවේ දෙන්නෙත් ඔරිජිනල්. අබාන්ස් එකෙත් තියනවා.
    මම පාවිච්චි කරන්නෙ නම් වෙන බ්‍රෑන්ඩ් එකක්. මාකට් කරන්න කැමති නෑ :lol:

    mokadda ?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Go to abans, informatics, urajdk's tech smart lanka
    උරාජ්ගෙන් ගන්න එපා බන් මමත් ගත්තා මෙලෝ රහක් නෑ:lol::lol: ලැප තවම හොඳට වැඩ අවුරුදු දෙකක් තිස්සේ කිසි ලෙඩක් නැතිව :cool:. හැමදාම පැය 10 පන්නලා ගහන් ඉන්නවා. :yes::yes: බඩා මේක දැක්කොත් මරු කියවනවා. :lol::lol::lol:
    uraj ayya aduwata deyda danne na :rofl: :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uraj ayya aduwata deyda danne na :rofl: :P

    අවුලක් නෑ බං. ඕකා අඩුවට දෙනවා අබාන්ස් වලින් ගන්න ගානට වඩා අඩුවට ඒ ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්කම. වොරන්ටිනම් වැඩකුත් නෑ බඩු කැඩෙන්නේ නැති නිසා. උඹ පරණ එකෙක් නිසා ලොවෙත් අඩුවට දේවි තවත්. :cool::cool:
     
    ඒ මොකෝ බොල සීන් එක? Acer ලැප් හොඳා කියනවනේ. මොකක්ද අවුල බං? :dull::dull:

    battery life madi. longer battery life kiwwata yanthamma average witharayi.
    me specs ma dell ekakata wada slow. (mama use kara. ekayi danne)
    touch pad eka sensitive madi.
    vga seprate unata apita thiyana controls aduyi. ex: apita vga change karanna denne selected programs tikaka witharayi. vlc ekata seperate eka denna be. e wage.
    wifi case enawa hiti gaman. mama drivers damma aluthen eth ehemayi. nitharama neweyi eth signal drop wenawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;18120088 said:

    ටහිකෙනවා. මල හුට්ටයි. කව්ද බං ඔය හුට්ටවල් දන්නේ. පාවිච්චි කරලම අහුවෙන්න ඕනේ. එල තෑන්ක්ස් ශෙයාර් කරගත්තට මචං තව එකෙක් හරි ලිඳේ නොවැටී බේරේවි.. :shocked::shocked:
     
    ටහිකෙනවා. මල හුට්ටයි. කව්ද බං ඔය හුට්ටවල් දන්නේ. පාවිච්චි කරලම අහුවෙන්න ඕනේ. එල තෑන්ක්ස් ශෙයාර් කරගත්තට මචං තව එකෙක් හරි ලිඳේ නොවැටී බේරේවි.. :shocked::shocked:

    thawa case thiyanawa. mama thred ekak dannath hithuwa. eth ithin mata thiyana reputation eka anuwa believe karana un aduyi. e hinda nikam hitiya :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;18120095 said:
    thawa case thiyanawa. mama thred ekak dannath hithuwa. eth ithin mata thiyana reputation eka anuwa believe karana un aduyi. e hinda nikam hitiya :lol::lol::lol:

    දාපන් බොල. මට කියලත් මහ ලොකු රෙපියුටේශන් එකක් තියෙන එකක්යෑ. වලි දාගන්නවා කියලා ලොක්කම වෝර්න් කරලා තියෙනවා කීප සැරයක්.

    අර පැටියා එක්ක මරාගන්න වෙලේ ඒ වගේ වැඩක් වත් කරහන්. :):)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කෝල් එකක් දීලා බලපන්කෝ. ගමකට කයිය නම් දෙනවා. ඇහුවොත් HP ගන්න එපා මල ජරාව මම නම් වගකියන්නේ නෑ ගගා හිටියේ. දැන් අන්න HP ලැපුත් පෙට්ටි කඩේ දාගෙන විකුණනවා බය වෙලා අබාන්ස් එකට. දැක්කම රිදෙයි පොරට.. :lol::lol: :lol::lol:

    Mn dannawa ban pora gana. Monawath kiyanna hoda na ahinsaka vidiyata boruwak kiyala keeyak hari hoyaganna ekane :lol:
    Anan manan warranty nathi than walin ganna epa kiyala ekama thamai karanne porath.adai mewa dakala :rofl:
    Koi wele katha kalath ekama answer ekak hamba wenne." ane eyanam drive karanawaneh" :dull: