වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මූ ලියන්න යන්නේ පිටු දෙතුන් දාහකින් මුද්‍රණය කරන්න වෙන තඩි පොතක්ද මන්ද...

    මුගේ ඔක්කොම තඩි වැඩනේ මචං. තඩි බඩා, තඩි ලේලන්ඩ්, තඩි ඩීඑක්ස්:lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න ඉතින් මමත් හා හා පුරා කියලා වාහන නිසා කපු කටු කියන්න හදන්නේ . මුලින්ම කියන්න ඕන මගේ රචනා හැකියාව 0යි .

    - ඉතුරු ටික රැට දාන්නම් -

    ඔන්න බැරීම තැන කොල්ලගේ area 1 නිසා යාලුවේක්ට call 1ක් දුන්නා

    ඉතිරිය හෙට

    ඔන්න ආයිත් කතාව

    අනිත් හොදම ටික දවල්ට

    මුගේ කට්ට අපිට කට්ටක් උනානේ බන්.:shocked::confused: කතාව හරියට මෙගා නට්‍යයක් වගේ:lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හෆොයි. :eek:

    ඇක්සියෝවක් ඇවිත් ඇන්නා බං පිටිපන්සෙන්. :frown::frown:

    මගේ කාර් එකේ පිටිපස්සේ දකුනුපැත්තේ ෆෙන්ඩර් එක ඉවරයි. :no::no: ටේල් ලයිට් එකයි බෆර් එකයිත් බිම. ඩිකි කැබින් එකත් ඇතුලට තැලුනා. පස්සේ දොර වැහෙන්නෙත් නැහැ.
    ඒ මදිවට ඉන්සුවරන්ස් එකේ අන්තිම දවස ඊයේ.

    :(:(:(:(:(:(:(
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කෝ බන් තාම නැද්ද උඹ ඕක ලියල ඉවර උනේ..

    මු මචන් කට්ටක් තියනවා කිය කිය මාසයක් විතර ඇද්දා,:frown: දැන් ලියන්න පටන් ගත්තා කියල තව මාසයක් අදියි.:lol:
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    ඇක්සියෝවක් ඇවිත් ඇන්නා බං පිටිපන්සෙන්. :frown::frown:

    මගේ කාර් එකේ පිටිපස්සේ දකුනුපැත්තේ ෆෙන්ඩර් එක ඉවරයි. :no::no: ටේල් ලයිට් එකයි බෆර් එකයිත් බිම. ඩිකි කැබින් එකත් ඇතුලට තැලුනා. පස්සේ දොර වැහෙන්නෙත් නැහැ.
    ඒ මදිවට ඉන්සුවරන්ස් එකේ අන්තිම දවස ඊයේ.

    :(:(:(:(:(:(:(

    happa hadanna epama karapu widiha.
    no claim bonus eka nam thathtu wenawa next year premium eka wadi wei
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇක්සියෝවක් ඇවිත් ඇන්නා බං පිටිපන්සෙන්. :frown::frown:

    මගේ කාර් එකේ පිටිපස්සේ දකුනුපැත්තේ ෆෙන්ඩර් එක ඉවරයි. :no::no: ටේල් ලයිට් එකයි බෆර් එකයිත් බිම. ඩිකි කැබින් එකත් ඇතුලට තැලුනා. පස්සේ දොර වැහෙන්නෙත් නැහැ.
    ඒ මදිවට ඉන්සුවරන්ස් එකේ අන්තිම දවස ඊයේ.

    :(:(:(:(:(:(:(

    හප්පේ පිටි පස්සට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලානේ..:eek:
    ඒ මදිවට ඉන්ෂුවරන්ස් එක..:baffled:
    ඒක හප්පපු එකාගෙන් ක්ලේම් කර ගන්න බැරිද..
    :dull:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හප්පේ පිටි පස්සට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලානේ..:eek:
    ඒ මදිවට ඉන්ෂුවරන්ස් එක..:baffled:
    ඒක හප්පපු එකාගෙන් ක්ලේම් කර ගන්න බැරිද..
    :dull:

    හප්පපු කෙනා තර්ඩ් පාර්ටි එකක්. බුවාටත් එකක් දෙකක් (laks) විතර වැඩ සෙට් වෙලා තියෙන්නේ. මොකට දැම්මද මන්දා. :nerd: :nerd:

    මිනිහගෙන් ගන්න තමයි වෙන්නේ ඉන්සූරන්ස් එකෙන් දෙන්න බෑ කිවුවොත්. කොකටත් අද එස්ටිමේට් සබ්මිට් කරා. බලමුකෝ. හැමදේම හොඳින් සිද්ධ වේවා කියලා මම මටම පතාගන්නවා :dull: :dull: :dull: :dull:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    හප්පපු කෙනා තර්ඩ් පාර්ටි එකක්. බුවාටත් එකක් දෙකක් (laks) විතර වැඩ සෙට් වෙලා තියෙන්නේ. මොකට දැම්මද මන්දා. :nerd: :nerd:

    මිනිහගෙන් ගන්න තමයි වෙන්නේ ඉන්සූරන්ස් එකෙන් දෙන්න බෑ කිවුවොත්. කොකටත් අද එස්ටිමේට් සබ්මිට් කරා. බලමුකෝ. හැමදේම හොඳින් සිද්ධ වේවා කියලා මම මටම පතාගන්නවා :dull: :dull: :dull: :dull:

    පිස්සුද යකෝ. අපිත් එහෙම තාමා. වැඩේ අනිවා ගොඩ යයි මචෝ.. ඉක්මනට රප්ලයි එකක් එයි.

    හැබැයි ලාවට කියන්නේ මගෙත් තර්ඩ් පාටි එකක් තමා දාලා තියෙන්නේ
     
    පොල්වත්ත අයියට නිවාඩුවට ලන්කාවට ඈවිල්ලා රට වටේ ඈවිදලා, අර ගේනවා කිවුව ඩබල් බ්ලෑක් එහෙමත් බීලා, ආයෙ ස්ටේට් ගියාම බලන්න පුලුවන් බඩාගෙ කට්ට
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    උඹ ඕක දැම්මෙ කොහේ ගරාජ් එකකටද? ඇයි බං උං ඔහොම කලාම අයිතිකාරයා හාන්සිනේ බං මාස 6ක් විතර
    ඔව් බං ගැරෙජ් එකකට තමයි දැම්මෙ....කියල වැඩක් නෑ
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    වයර් බ්‍රශ් එකක් අරන් ගිහිල්ලා බාසව පොඩ්ඩක් හූරලා වරෙන්... තව සතියක් අතුලත දුන්නේ නැත්නම් ඌව කට් ඇන්ඩ් පොලිශ් කරනවා කියපං... :P

    ගොඩක් පේන්ට් බාසලා ඔහොම තමයි බං... උන් දන්නවනේ උඹ ඕක කරගෙන මිසක් අරන් යන්නේ න්ඈ කියලා... ඉතිං උන්ගේ අනිත් වැඩ අතරේ නිවාඩු පාඩු වෙලාවට තමයි ඕක කරන්නේ
    ඔව් උන්ට එදිනෙදා පොඩි පොඩි වැඩ එන ඒව කොහොම හරි කරනවා. මම ඉතින් දැං එපා කියල අරන් එන්නෙ නෑ කියල උන් දන්නවනෙ
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඇයි බන් මේ මෝඩ වැඩේ කරේ. දැන් ඉතින් ඔය හුරණ තට්ටුව වහන්න ආයෙ කැට්ලොයි දාන්න ඕන.ඊට පස්සේ ඒ තට්ටුව මට්ටම් කරන්න කපල පොටි දාල පේන්ට් ගහන තත්වෙට ගන්න කොයි තරම් වියදම් කරන්න වෙනවද.. අපරාදේ උඹේ සල්ලි.. දිරුම් තියන තැන විතරක් හදල පේන්ට් කරගත්තනම් උඹට ලොකු ගානක් ඉතුරුයි...
    පොල් අයියා මේකෙ පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා තිබුනෙ.වහලෙයි සමහර තැන් වලයි බුබුලු ඇවිත් තිබ්බෙ.කලින් ගහල තිබ්බ පේන්ට් එක වැඩේ හරියට කරල නෑ..ඒකයි තහඩුවටම හූරලා ගහන්න හිතුවේ.තහඩු හූරනකොටයි දැක්කෙ දිරුම් නෑ කියල.එක්කො කලින් ගහල තිබුන පොටි එක කචල් හරි මොකක් හරි වෙන්න ඇති බුබුළු එන්න අරන් තිබුනෙ පේන්ට් එකේ.මම පේන්ට් බාසලා කීප දෙනෙක් ලගටම අරන් ගියා උන් ඔක්කොම කිව්වෙ සූරල ගහන්න වෙයි කියල.කොහොමත් මට 70ක් වගේ යයි වැඩේට.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පොල් අයියා මේකෙ පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා තිබුනෙ.වහලෙයි සමහර තැන් වලයි බුබුලු ඇවිත් තිබ්බෙ.කලින් ගහල තිබ්බ පේන්ට් එක වැඩේ හරියට කරල නෑ..ඒකයි තහඩුවටම හූරලා ගහන්න හිතුවේ.තහඩු හූරනකොටයි දැක්කෙ දිරුම් නෑ කියල.එක්කො කලින් ගහල තිබුන පොටි එක කචල් හරි මොකක් හරි වෙන්න ඇති බුබුළු එන්න අරන් තිබුනෙ පේන්ට් එකේ.මම පේන්ට් බාසලා කීප දෙනෙක් ලගටම අරන් ගියා උන් ඔක්කොම කිව්වෙ සූරල ගහන්න වෙයි කියල.කොහොමත් මට 70ක් වගේ යයි වැඩේට.

    බුබුලු හිටින්න එකම හේතුව මලකඩ විතරක් නෙමේලු. වතුර බුබුලුත් හිටිනවලු සමහර වෙලාවට.
     
    Status
    Not open for further replies.