තැන්කු බන්..එ උනාට ඔවයෙ ගහන්න ගියම එපා වෙනව..ගුගල් එකෙ එක තරම් නහ...අකුරු වෙනස්..පිස්සු හදෙනwඅ..මත්හ් කලින් එකක් දගත්ත![]()

වයි දිස් කොලවරි කොලවරි දි.
තැන්කු බන්..එ උනාට ඔවයෙ ගහන්න ගියම එපා වෙනව..ගුගල් එකෙ එක තරම් නහ...අකුරු වෙනස්..පිස්සු හදෙනwඅ..මත්හ් කලින් එකක් දගත්ත![]()

OMG a milf.........![]()

ඒකට කියන්නේ desensitized වෙනවා කියලයි.
මම උදාහරණයකින් මෙහෙම කියන්නම්. උබ දකිනවා ISIS එකේ එවුන් කාගේ හරි බෙල්ලක් කපනවා video එකකින් පළවෙනි වතාවට ,මොකද හිතෙන්නේ? ගොඩක් බය හිතෙනවා, කණගටු වෙනවා, බලන්න අමාරුයි වගේ හිතෙනවා , හදවත වේගයෙන් ගැහෙනවා වගේ දැනෙනවා. මේ විදියටම උබ දිගටම මේවා බලාගෙන යනවා. උබ bestgore එකට වගේ නිතර නිතර යනවා නම් උබට ඊට පස්සේ මේ වගේ කෘර දේවල් කොච්චර දැක්කත් ගාණක් නෑ, අඩුම ගානේ බය වෙන්නේ වත් නෑ. මේකම තමයි ඔතනදීත් වෙලා තියෙන්නේ. ගෑණූ කොටට අදින්න අදින්න, ඇග පේන්න අදින්න අදින්න වෙන්නේ පිරිමින්ට ඒක සාමාන්‍යය දෙයක් වෙලා desensitized වෙනවා(සංවේදනය අඩු වෙන එක), මේක දිගටම වුනාම වෙන්නේ ගෑණියෙක් හෙළුවෙන් හිටියමත් කිසිම ලිංගික හැගීමක් ඇතිනොවන එකයි. මේ යන රැල්ල අනුව, අනාගතයේදි ගෑණු හෙළුවෙන් පාරේ යයි. බටහිර එහෙම දැනටම ඒක වෙලා තියෙන්නේ. එතකොට ලිංගික ආකර්ශණය කියන දේ නැති වෙනවා, ඊට පස්සේ පිරිමින්ට ගෑණු එපා වෙනවා මොකද දකින්න දෙයක් නෑ නේ, ඔක්කොම දැකලා ඉවරයි, ඊට පස්සේ පිරිමි ගෑණු එක්ක සම්බන්ධයක් පවත්වන්නේ නැති වෙනවා, ඊට පස්සේ ලිංග දෙක බෙදෙනවා, ඊට පස්සේ ළමයි හම්බවෙන්නේ නෑ ඊට පස්සේ සමාජය පහළට යනවා. සමහර විට මේක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. නමුත් මම කියපු එක දෙයක් හරි ගිය.
http://www.elakiri.com/forum/showthread.php?t=1665495
http://www.elakiri.com/forum/showthread.php?t=1669220
![]()

milf kiyana ekata, Sinhala wachane mokadda ?

ela ela, ඔය උබ දාලා තියෙන්නේ. 

මචන් උබ කියල දේ හරි වෙන්න පුලුවන්.. මම කියන දේත් උබේ ඔය උත්තේ තුලම තියන්ව යාලු..ඒ රට වලට ඒක දැකල දැකල ගානක් නෑ.. එහෙනම් ඇයිමේ ලංකාවෙ මේක මැජික් එකෙක් වෙන්නෙ?? ලංකාවෙ සංස්කෘතියල තුල කොටට ඇදීම වේවා ලිංගිකත්වය වේවා මහා අමුතුදෙයක් ..හංගපු දෙයක් ඒක තුල සම්ප්‍රදායික ගැහැනියක් කොටට අදින්න බිය වෙනව ... කෙනෙක් අහම්බෙන් කොටට ඇන්දොත් ඒක මාර ටොපික් එකක් වෙනව අදින කෙනා බඩුවක් වෙනව.. උබ කියන්වනම් යාලු කොටට ඇන්දහම සංවේදනා නැතිව ගිහින් ජනග්‍රහනයට බලපානව කියල ලෝකයේ ජනග්‍රහනය වැඩිම චීනේ කීදෙක් දිගට අදිනවද කියල බලහන්
වෙන රටවල උන් උන්ට ඕන දෙයක් කරගත්තදෙන්.
ඔව් ඒක වෙනවා , නමුත් ටිකෙන් ටික වෙන්නේ.එක තම ලංකාව තුවෙනිපන්තියේ රටහ්ක්වෙලා තියෙන්නේ...හණමිටි අදහස් ටිනකල් මේක හැදෙන එකෙක් නෙමේමම කියපු දේ ආයි කියවලා බලන්න.
අපි සංස්කෘතියෙන් පිට යන්න ඕනේ නෑ.වෙන රටවල උන් උන්ට ඕන දෙයක් කරගත්තදෙන්.
ඔව් ඒක වෙනවා , නමුත් ටිකෙන් ටික වෙන්නේ.