ඒක තමයි සොබාදහම කියන්නේආතල් විදිහට ඇඳන් ඉන්නකොට ආතල් එකට බලන්න හිතෙනවා ආතල් ගන්න හිතෙනවා දරුවෝ හදන්න හිතෙනවා
ඒක වර්ගයා බෝ කිරීම සදහා සොබාදහම විසින් අපිට දායාද කරල තියෙන එකක්.පිරිමින්ට වැඩියි ඒක
![]()
අපි මිනිස්සුන්ව ඇදුමෙන් තමයි මනින්නේ, පෙනුමෙන් තමයි මනින්නේ. ඒක නිසා තමයි බුදු කෙනෙක් වුනත් දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් ඉපදුනේ, හොදට මිනිස්සුන්ට ප්රසන්න විදියට ඇදලා හිටියේ නිගන්ඨයෝ වගේ හෙළුවෙන් ඉන්නේ නැතුව.
මට ප්රශ්ණයක් නෑ නමුත් සමාජයේ යම් කිසි වැරදි දෙයක් රැල්ලක් වශයෙන් ගියොත් ඒක සමාජයට ප්රශ්ණයක් එතකොට අපිටත් ප්රශ්නයක්.
වෙන්නේ නෑ නමුත් එහෙම ඇන්දම වැරදි පණිවිඩයක් දෙන්නේ. අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ, අපි අපි ජීවත් වෙන සමාජයේ සංස්කෘතියට අනුව ඉන්න ඕනේ. රෝමයට ගියාම රෝමාණුවෙක් වගේ ඉන්න ඕනේ කියන්නේ ඒකයි.

වෙන්නේ නෑ නමුත් එහෙම ඇන්දම වැරදි පණිවිඩයක් දෙන්නේ. අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ, අපි අපි ජීවත් වෙන සමාජයේ සංස්කෘතියට අනුව ඉන්න ඕනේ. රෝමයට ගියාම රෝමාණුවෙක් වගේ ඉන්න ඕනේ කියන්නේ ඒකයි.
යාලු මට මෙන්න මේකට උත්තරයක් දියන් ඒ මනුස්සය ඒ මනුස්සයගෙ ගෙදර ඒ මනුස්සයට ඕනෙ විදිහට ඇදල ඉන්නව .. ඒක ඒ මනුස්සයගෙ ලමයින්ට ප්රශ්නයක් නෑ.. ඒත් මේ ගෙදරට ගිය කෙනෙකුගෙ අයිය කෙනෙක් ඒ ගැන පබ්ලික් ෆර්ම් එකක දානව නිකන් නිමේ ෆොටෝසුත් ඒක්ක .. ඒක හරිද ඒ මනුස්සය ඉන්නෙ ඒ මනුස්සයගෙ ගෙදර... ඇදුමින් මිනිස්සු මනින්න එක ගැන මම කතාකරන්නෙ නෑ යාලු මොකද ඒක ඔයාගෙ මතය.. ඒක වෙනස් කරන්න ඕනෙ කමක් නෑ මට ඒ මට අනූව ඒක මහගොන් වැඩක්
, මම එච්චර යන්නේ නෑ. ) තමන්ගේ ගෙදර කොහොම හිටියත් ප්රශ්ණයක් නෑ. මම කිව්වේ සමාජයට එනකොට , වැදගත් විදියට (වැදගත් කිව්වේ අදාළ සංස්කෘතියෙන් ගෞරවයක් එන විදියට ) ඇදලා ඉන්න ඕනේ කියලයි.මචන් කොටට අදින හැම කෙල්ලම /ගැහැනියම බඩුවක් වෙනවද?? ගහන්න පුලුවන්ද?? පොඩ්ඩක් බලපන් මේකෙ ඉන්න ඈයො දාල තිය්න උත්තර දිහා.. මම කියන්නෙ අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ කියන එකයි
මම කතාකරන්නෙ ඕන්න ඕක ගැන යාලු
ඒක ලෙඩක් නෙමෙයි, ස්වභාවික දෙයක්
අපේ සංස්කෘතියෙන් අපේ බෙෘද්ධ දර්ශණයෙන් අපිව කොටු කරල තිබ්බට ලිංගික හැඟීම් සම්බන්ධව ඒක ප්රමානවත් නෑ වර්ථමාන තත්වෙ හැටියට 

සිංහලෙන් ගහපන් කෝ, ඕක කියවන්න ගියාම එපා වෙනවා.
mama linux wala inne..hari haman sinhalayak na ara google input tools wage hoda..amaruwen hari kiyopan ithin..
monawa karannada 
නෑ කොටට අඳින පලියට බඩුවක් වෙන්නෑ, ගහන්නනම් පුලුවන් ඉතින් දෙනවනම්![]()
මේකයි මචෝ සීන් එක
කොටට ඇඳන් ගියා වගේ නෙමෙයි, ඕක දකිනකොට පිරිමින්ට ඉන්න අමාරුයිඒක ලෙඩක් නෙමෙයි, ස්වභාවික දෙයක්
අපේ සංස්කෘතියෙන් අපේ බෙෘද්ධ දර්ශණයෙන් අපිව කොටු කරල තිබ්බට ලිංගික හැඟීම් සම්බන්ධව ඒක ප්රමානවත් නෑ වර්ථමාන තත්වෙ හැටියට
කොටට අඳිනවනම් දැනගන්න ඕනි කරුණු ටිකක් තියේ
01. පිරිමි මේකට ආකර්ෂණය වෙනවා
02. අපි පෙන්නන්න යන්නේ ලිංගික ආකර්ෂණයක් මිසක් ලස්සනක් නෙමෙයි (මොකද ගොඩක් ගෑණු අය හිතන් ඉන්නව කොටට අරහෙන් මෙහෙන් පේන්න ඇන්දම අනිත් අය "හානේ මෙයා හරී හැඩයි මේ ඇඳුමට" කියල කියනව ඇති කියල, උඹයි මායි දෙන්නම දන්නව එහෙම කෙනෙක් පාරේ යනකොට කියන ඒව)
03.ලස්සන කියන්නේ එකක් සරාගීකම කියන්නේ එකක්
04.අපිට ලෝකේ ආකල්ප හදන්න බෑ අපි දැනගන්න ඕනි අපිට අවුලක් වෙන්නැති ඇඳුම් ඇඳන් යන්න
යාලු මට මෙන්න මේකට උත්තරයක් දියන් ඒ මනුස්සය ඒ මනුස්සයගෙ ගෙදර ඒ මනුස්සයට ඕනෙ විදිහට ඇදල ඉන්නව .. ඒක ඒ මනුස්සයගෙ ලමයින්ට ප්රශ්නයක් නෑ.. ඒත් මේ ගෙදරට ගිය කෙනෙකුගෙ අයිය කෙනෙක් ඒ ගැන පබ්ලික් ෆර්ම් එකක දානව නිකන් නිමේ ෆොටෝසුත් ඒක්ක .. ඒක හරිද ඒ මනුස්සය ඉන්නෙ ඒ මනුස්සයගෙ ගෙදර... ඇදුමින් මිනිස්සු මනින්න එක ගැන මම කතාකරන්නෙ නෑ යාලු මොකද ඒක ඔයාගෙ මතය.. ඒක වෙනස් කරන්න ඕනෙ කමක් නෑ මට ඒ මට අනූව ඒක මහගොන් වැඩක්

එහෙව් එකේ ඔහොම ඇඳන් පිට මිනිස්සු ඉස්සරහ ඉන්න එක අනුමත කරන්න බෑ 

)
අපි අපිට පුරස්නයක් නොවන විදිහට ජීවත් වෙන්න දැනගන්න ඕනි මේ ලෝකෙ 
වැරදි පනිවිඩයක් වෙන්නෙ කොහොමද යාලු?? ඒක අපි හිතන විදිහ ඒකයි මම කියන්නෙ අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ කියල ඇතියාලු තව මට මේවගේ දේකට කාලෙ නාස්ති කරනන් බෑ

Sinhalen gahannna giyama epa wenawa banmama linux wala inne..hari haman sinhalayak na ara google input tools wage hoda..amaruwen hari kiyopan ithin..
monawa karannada
![]()
මචන් මම මැලේසියාවෙ හිටිය කෙටි කාලයක්.. ඒ රටේ ගැහැනු අයගෙන් 75% විතර අදින්නෙ කොටට හැබැයි ඒක කාටවත් ගානක් නෑ.බංගලියෙක් හරි පක්කෙක් හරි අල්ලපු රටේ එකෙක් හරි අපේ එකෙක් හරි තමා ඒ වගේ ඇදන් යන ගැහැනියක් දිහා කනන් වගේ බලන් ඉන්නෙ.. ඇත්ත එතෙන තියෙනෙ ලිංගික ආකර්ශනයක් වෙන්න පුලුවන්... ඒත් මචන් මම හිතන්ව ගැහැනියෙක්ට ඕනෙ දෙයක් අදින්න නිදහස තියන්න ඕනෙ කියල වගේම කොටට ඇන්ද පලියට ඒක බඩුවක් කියල හිතන මානසිකත් වයෙන් අපි මිදෙන්න ඕනෙ කියල
ඕනි දෙයක් අඳින්න නිදහස තියේ
හැබැයි ෆී හම්බෙන අනිත් අයිටම් වලට අපි වගකියනු නොලැබේ 

ubala methana bana kiya ganne nathuwa photos tika aye dapallako me antyge waradda mokadda kiyala balanna....![]()