rocket time table එකක් ගහගෙන පාඩම් කරපං...
මම නං A/L වල ඉදල මගේ profession එකට එනකන්ම දිගටම පාඩම් කරේ එහෙමයි..
ට්රයි කරලා බලපන් හරියනවා...![]()
kohomada bn rocket time table ekak hadanne

rocket time table එකක් ගහගෙන පාඩම් කරපං...
මම නං A/L වල ඉදල මගේ profession එකට එනකන්ම දිගටම පාඩම් කරේ එහෙමයි..
ට්රයි කරලා බලපන් හරියනවා...![]()


mama hamadama hodata padam kara....guruwaru kiyana dewal ahagena e widihatama kara...kawadath home work mage hariye na..mama danagena hitiya mata sissatthe palaweni thana hambenawa kiyala..ithin mata mallila nangilatath kiyanne hamadama dena wada gedara gihin karanna..![]()







මාත් හොඳට පාඩම් කලා..
ගුරුවරු කියන දේවල් අහගෙන ඒ විදිහටම කලා..
කවදාවත් හෝම් වර්ක් මග හැරියෙ නෑ
මම දැනගෙන හිටිය මට ඕලෙවල් ඒ නමයක් එනව කියල
අනේ කියන්න දුකයි සිඞ්හලු මං පාඩම් නොකරපු ටිකම පේපර් එක හදපු එකා විභාගෙට දීල තිබ්බ
අනේ කියන්න දුකයි සිඞ්හලු මෙච්චර පාඩම් කල, මෙච්චර හෝම්වර්ක් කල, මෙච්චර ගුරුවරු කියන දේ ඇහුව මට W දෙකක්ම ආව
ඉතිං මං නංගිල මල්ලිලටත් කියන්නෙ උඹල කොච්චර පාඩං කලත් පේපර් එක හදන එකා ප්රශ්න දාන්නෙ උඹලට මතක නැති හරියෙන්මයි යකෝ![]()
ඕකව අල්ලල ගස් බැඳපියව්![]()


me putha thamai iskole wadima bahira kriyakaram karapu putha...mata me puthawa aduraganna mul dawase idanma wenasak theruna...meya kawadahari me thanata enawa kiyala mata loku wiswasayak thibuna...ape iskole baahira mewwa godak thiyenawa..itin me putha ewa karana gaman godak hodata padam kara..
