උදාව් hp laptop problam

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    අඩෝ හෙල්ප් එකක් ඕනෙ
    මට තියෙන්නෙ hp pavilion lap එකක්
    මොඩල් එක 15-e016TU

    මේකයි සීන් එක දැන් ලගදි ඉදන් ඔන් කලාට එකපාර ඔන් වෙන්නෙ නෑ
    ඔන් වෙනව ස්ක්‍රීන් එක වැඩ නෑ.capslock එකේ බල්බ් එක නිවි නිවි පත්තු වෙනව..දෙතුන් පාරක් ඔෆ් කරල ඔන් කලාම වැඩ
    දන්න එකෙක් ඉන්නවනම් කියපන්කෝ මොකෝ සීන් එක කියල
    ලොකු උදව්වක්
     
    • Like
    Reactions: markhaloce
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    HP වල උපන් ලෙඩක් එනවා ඔය වගේ. වැඩ දන්න එකෙක් ගාවට ඇන්න පලයං :)
    ඒ ලෙඩේ නම් 6000වගේ යයි IC මාරු කරන්න.
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    පැටියා;18123417 said:
    HP වල උපන් ලෙඩක් එනවා ඔය වගේ. වැඩ දන්න එකෙක් ගාවට ඇන්න පලයං :)
    ඒ ලෙඩේ නම් 6000වගේ යයි IC මාරු කරන්න.

    අඩෝ සිරාද තාම වොරන්ටි තියනව
    ඇන්න යන්න ඕනෙ