අඩෝ හෙල්ප් එකක් ඕනෙ
මට තියෙන්නෙ hp pavilion lap එකක්
මොඩල් එක 15-e016TU
මේකයි සීන් එක දැන් ලගදි ඉදන් ඔන් කලාට එකපාර ඔන් වෙන්නෙ නෑ
ඔන් වෙනව ස්ක්රීන් එක වැඩ නෑ.capslock එකේ බල්බ් එක නිවි නිවි පත්තු වෙනව..දෙතුන් පාරක් ඔෆ් කරල ඔන් කලාම වැඩ
දන්න එකෙක් ඉන්නවනම් කියපන්කෝ මොකෝ සීන් එක කියල
ලොකු උදව්වක්