වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ මගේ රෙප් කපන 1කාගේ දෑන ගැනීම පිණිසයි
    මට ඔය රෙප් වලින් ඇති පලක් නැත
    උබට ඕනෑනම් තවත් කපපිය ,
    මට රෙප් කඩේට දී බඩු ගන්නට බැරිය
    ෂෙඩ් 1ත දී තෙල් ගහන්නට බැරිය
    බාර් 1ක ට දී බොන්න බැරිය

    ඉතින් ඔය රෙපෙන් මට වැඩක් නැත,තවත් කපපිය 1ත් ආතල් 1ක් ඇත

    අහෝ උඹෙත් රෙප් කපලද.. දැන් ඉතින් උඹත් බඩගින්නේ මම වගේම .. මගෙත් රෙප් කපල මේ කන්න බොන්නවත් නැතුව ඉන්නේ බන්..:P:P:P:P
     
    • Like
    Reactions: tharindumj

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    පංචිකාවත්තේ පයිනියර් මෝටර්ස් එකෙන් ඔයාට ගන්න පුළුවන් වෙයි ඔරිජිනල් එක. කෝල් එකක් දාල මිල අහගන්න.

    බොහෝම ස්තූතියි මචෝ... ඒත් මේ වන්නියෙන් පිට යන්න එපැයි ඒක ගන්න. කොල් කරලා කුරියර් එහෙකටවත් දම්මගන්නවා.......
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අහෝ උඹෙත් රෙප් කපලද.. දැන් ඉතින් උඹත් බඩගින්නේ මම වගේම .. මගෙත් රෙප් කපල මේ කන්න බොන්නවත් නැතුව ඉන්නේ බන්..:P:P:P:P

    අපෝ ඔව් මම මම මේ දවස් වල රෙප් හිගා කන ගමන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ මගේ රෙප් කපන 1කාගේ දෑන ගැනීම පිණිසයි
    මට ඔය රෙප් වලින් ඇති පලක් නැත
    උබට ඕනෑනම් තවත් කපපිය ,
    මට රෙප් කඩේට දී බඩු ගන්නට බැරිය
    ෂෙඩ් 1ත දී තෙල් ගහන්නට බැරිය
    බාර් 1ක ට දී බොන්න බැරිය

    ඉතින් ඔය රෙපෙන් මට වැඩක් නැත,තවත් කපපිය 1ත් ආතල් 1ක් ඇත

    පිස්සු යක්කු බං ගණන් ගන්න එපා...... :D Rep+ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක බලල ප්‍රයෝජනයක් ගන්න කැමති කට්ටිය..

    මං ටිකක් ඕඩර් කරන්න ඉන්නේ අයියේ..:yes: පට්ට වැඩ ටිකක් තියනවා කරන්න. :P:P:P ගන්න කෙනෙක් ඉන්නවනම් 500F කැප් තියනවා $6ක් විතර වෙනකොට. හැබැයි 2.7V හරියට පාවිච්චි කරන්න ඕනේ 12V ඒවා එක්ක ඩොන් පටෝන් කරගන්නේ නැතුව..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහෝ උඹෙත් රෙප් කපලද.. දැන් ඉතින් උඹත් බඩගින්නේ මම වගේම .. මගෙත් රෙප් කපල මේ කන්න බොන්නවත් නැතුව ඉන්නේ බන්..:P:P:P:P

    බෑඩ් මූඩ් එකේ ඉන්නෙ සොරි කියලත් මගෙ එකපාරක් එකෙක් රෙප් කපලා තිබ්බා...:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ එක පාරටම ලියල දාහන්.. ඔව්ව ආදර්ශෙට අරගෙන ඒ ගමන හැමෝම මේක කොටස් වශයෙන් පලවෙන මෙගා නාටියක් කරගන්නව..

    :rofl: හරි හරි ඉන්නකෝ අදවත් වෙලාවක් අරන් ඕක එක හුස්මට ලියලා දාන්න...... රස කරලා ලියන එක තමා අමාරුම..... :dull:

    පොල් අංකල් වොයිස් එකෙන් නම් එච්චර වයස පාටක් ඈහුනේ නම් නෑ හැබැයි...... :D :P
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්මේ පහුගිය ටිකේ එන්න බැරි වුනානේ ත්‍රෙඩ් එක පැත්තේ... විදලා ගිහිල්ලනේ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: හරි හරි ඉන්නකෝ අදවත් වෙලාවක් අරන් ඕක එක හුස්මට ලියලා දාන්න...... රස කරලා ලියන එක තමා අමාරුම..... :dull:

    පොල් අංකල් වොයිස් එකෙන් නම් එච්චර වයස පාටක් ඈහුනේ නම් නෑ හැබැයි...... :D :P

    වයස තියෙන්නේ ඉලක්කම් වල බන්. මිනිස්සු තරුණ හෝ වයස වෙන්නෙ කරන කියන දේ සහ හිතන පතන දේ අනුව.. ඉලක්කම් වලින් වයසට ගියාට කොන්ඩෙ තැනින් තැන සුදු උනාට පොල් මාම කාටවත් ඉරිසියා කරන්නේ නැති කුහක කම් නැති බොක්කේ තියන දේ උනත් දෙන එකෙක් නිසා වයසට යන්නේ නැහැ බන්..
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කෙස් එක පොලිසි ගියාද මචන්. පොලිසි ගියානම් වහාම කේස් එක හැන්ඩ්ල් කරන පොලිස් කාරයට කියපන් රක්ෂණ වන්දි අරන් දෙන්න කියල. එතකොට අරු උසාවි දැම්මාම පොලොසොයෙන් උසාවියේදී කියනවා තුන්වෙනි පාර්ශවයට රක්ෂණ වන්දි අවශ්‍යයි කියලා. එතකොට නඩු කාරය රක්ෂණ සමාගමට නියෝග කරනවා තුන්වෙනි පාර්ශවයට රක්ෂණ වන්දි ගෙවන්න කියල. ඔය අනතුරේ හැටියට උඹයි උඹේ වාහනෙයි තමයි තුන්වෙනි පාර්ශවය.. මම අරන් තියනවා දෙවතාවක් තුන්වෙනි පාර්ශවය විදිහට. හැබැයි පොලිසි ගියේ නැත්තම් තුන්වෙනි පාර්ශවයට රක්ෂණ වන්දි ගෙවන්නේ නැහැ .

    පොලෝසියට දැම්මේ නෑ කේස් එක ඉන්සුරන්ස් එකට කෝල් කරපු හන්දා. ඇක්සිඩන්ට් එක සිදුවෙලා දවස් ගානකට පස්සේ රිපෝර්ට් කරන්න පුලුවන්ද? :confused: :confused: :confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලෝසියට දැම්මේ නෑ කේස් එක ඉන්සුරන්ස් එකට කෝල් කරපු හන්දා. ඇක්සිඩන්ට් එක සිදුවෙලා දවස් ගානකට පස්සේ රිපෝර්ට් කරන්න පුලුවන්ද? :confused: :confused: :confused:

    බැරි වෙන එකක් නැහැ. අයිතිකාරයා අලාබෙ දෙනවා කිව්වත් පොලිසියට ගිහින් එයාල මැදිහත් කරලා පාඩුව පියවගන්න. ඕව ගොඩින් බේරගන්න එක පාඩුයි ගල් බෝතලයක් දෙකක් වියදම් කරනවට වඩා.. මම කියපු දේ උඹට තේරෙන්න ඇති මම හිතන්නේ.. ටිකක් හොඳට හිතල බලල අනික් වාහනේ එකාගෙනුත් ප්‍රතිචාර බලල ක්‍රියාත්මක වෙන්න ප්‍රමාද නොවී.. ඕකුන් වචන වෙනස් කරනවා පහු වෙද්දී.. ඒ හින්ද ගන්න ගානක් පහු නොකර ගන්න..
     
    • Like
    Reactions: ~WickZ~

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    වයස තියෙන්නේ ඉලක්කම් වල බන්. මිනිස්සු තරුණ හෝ වයස වෙන්නෙ කරන කියන දේ සහ හිතන පතන දේ අනුව.. ඉලක්කම් වලින් වයසට ගියාට කොන්ඩෙ තැනින් තැන සුදු උනාට පොල් මාම කාටවත් ඉරිසියා කරන්නේ නැති කුහක කම් නැති බොක්කේ තියන දේ උනත් දෙන එකෙක් නිසා වයසට යන්නේ නැහැ බන්..

    :yes::yes::yes::yes::yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බැරි වෙන එකක් නැහැ. අයිතිකාරයා අලාබෙ දෙනවා කිව්වත් පොලිසියට ගිහින් එයාල මැදිහත් කරලා පාඩුව පියවගන්න. ඕව ගොඩින් බේරගන්න එක පාඩුයි ගල් බෝතලයක් දෙකක් වියදම් කරනවට වඩා.. මම කියපු දේ උඹට තේරෙන්න ඇති මම හිතන්නේ.. ටිකක් හොඳට හිතල බලල අනික් වාහනේ එකාගෙනුත් ප්‍රතිචාර බලල ක්‍රියාත්මක වෙන්න ප්‍රමාද නොවී.. ඕකුන් වචන වෙනස් කරනවා පහු වෙද්දී.. ඒ හින්ද ගන්න ගානක් පහු නොකර ගන්න..

    ඒකනං ඇත්ත තමයි. මම කොහොමත් අද බුවාට කෝල් කරන්න ඉන්නේ. ඉන්සුවරන්ස් එකෙනුත් ෆුල් ගාන ගෙවන එකක් නැතිවෙයි. ඉතුරු ටික මට අතින් වියදම් කරන්න බැහැනේ. (එච්චර වත්කමක් නැැහැ මේ ටිකේ) :confused:

    පිටිපස්සේ බෆර් එක නැහැලු අප්පා කොළඹ හොයන්න. අද යන්න ඕනි බලන්න. හෙට කතරගම යන කතාවනං හබක් වගේ දැනටමත්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒකනං ඇත්ත තමයි. මම කොහොමත් අද බුවාට කෝල් කරන්න ඉන්නේ. ඉන්සුවරන්ස් එකෙනුත් ෆුල් ගාන ගෙවන එකක් නැතිවෙයි. ඉතුරු ටික මට අතින් වියදම් කරන්න බැහැනේ. (එච්චර වත්කමක් නැැහැ මේ ටිකේ) :confused:

    පිටිපස්සේ බෆර් එක නැහැලු අප්පා කොළඹ හොයන්න. අද යන්න ඕනි බලන්න. හෙට කතරගම යන කතාවනං හබක් වගේ දැනටමත්.

    :rolleyes: බෆර් ලෑන්ඩ් කඩුවෙල බලන්න කෝල් කරලා..... :yes: උන් ගාව බෆර් / සයිඩ් කණ්නාඩි ගණන් අඩුයි........ :yes: වාහනේ මොඩල් එක කියපන් ඕනා නම් මම ගිහින් බලන්නම්..... උඹේ නම්බර් එකත් එවපන් PM එකකින් හෝ 0773-078-533 කෝල් එකක් දීපන්..... :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බුකියෙ සැරි සරනකොට හම්බ උනේ..:cool:
    පිස්සු වගේ...:baffled:

    The Legendary 28.5-Litre 'Beast Of Turin' Was Just Driven For The First Time In 100 Years

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Thans machan me post eka patan gaththata. IDG ge van modification eka haraha thamai math set une. mama mechcharakal log novi baluwe. Eekai comment damme naththe. Maara deewal tikak danagaththa. aaayeth many many thanks machanla....

    Habai maara Magulai wela thiyenne.
    Dan dura gamanak yanna paarata bassa gaman mathak wenne mee post eka. gihin enakam bokka coool.

    :)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :rolleyes: බෆර් ලෑන්ඩ් කඩුවෙල බලන්න කෝල් කරලා..... :yes: උන් ගාව බෆර් / සයිඩ් කණ්නාඩි ගණන් අඩුයි........ :yes: වාහනේ මොඩල් එක කියපන් ඕනා නම් මම ගිහින් බලන්නම්..... උඹේ නම්බර් එකත් එවපන් PM එකකින් හෝ 0773-078-533 කෝල් එකක් දීපන්..... :)

    තෑක්ස් යුරා. මම එතනටත් කෝල් කරා. උන් ගාව නෑ බන්. :baffled::confused::confused:

    මම ගාව තියෙන්නේ සොලුනා එකක් බන්' තාම අරන් මාසයයි. :(

    Toyota_Soluna.jpg

    හප්පපු එකාගේ *(&*&*^&%&*(^ තමයි මට දැන් සිහිවෙන්නේ. :angry::angry::angry::angry:
     
    Last edited:
    Status
    Not open for further replies.