අනේ මගේ රෙප් කපන 1කාගේ දෑන ගැනීම පිණිසයි
මට ඔය රෙප් වලින් ඇති පලක් නැත
උබට ඕනෑනම් තවත් කපපිය ,
මට රෙප් කඩේට දී බඩු ගන්නට බැරිය
ෂෙඩ් 1ත දී තෙල් ගහන්නට බැරිය
බාර් 1ක ට දී බොන්න බැරිය
ඉතින් ඔය රෙපෙන් මට වැඩක් නැත,තවත් කපපිය 1ත් ආතල් 1ක් ඇත
අහෝ උඹෙත් රෙප් කපලද.. දැන් ඉතින් උඹත් බඩගින්නේ මම වගේම .. මගෙත් රෙප් කපල මේ කන්න බොන්නවත් නැතුව ඉන්නේ බන්..




Rep+ 



බෆර් ලෑන්ඩ් කඩුවෙල බලන්න කෝල් කරලා..... 



