රියදුරු දෑතට දෙවි පිහිටයි..

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ටික හොඳට හිතට ගත්තොත් නම් වරදින්නේ නෑ.... නියමෙට කියලා තියෙනවා මචං... :D

    රෙප්+12
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    :yes: බෙදා ගත්තාට බොහෝම ස්තූතියි! සහෝ... :yes:

    drive කරන්න කලින් ඔලුවේ තියෙන ප්‍රශ්න , කුණු කන්දල් පැත්තකින් තියලා ඉන්න එකත් වටිනවා නේද?
    ◄○► BUMP ◄○►​
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes: බෙදා ගත්තාට බොහෝම ස්තූතියි! සහෝ... :yes:

    drive කරන්න කලින් ඔලුවේ තියෙන ප්‍රශ්න , කුණු කන්දල් පැත්තකින් තියලා ඉන්න එකත් වටිනවා නේද?

    ◄○► BUMP ◄○►​

    :yes::yes::yes::yes:
    විශේෂයෙන් කාන්තා පාර්ශවේට...
    දවල්ට උයන එකයි, බබාව ගන්න එකයි, හස්බන්ඩ්ගෙ මෙව්වයි, ඔක්කොම ඔලුවේ දාගෙන පාරට බැස්සාම, බ්‍රේක් ගහන්න ඕනෙ තැනදිත් ඇක්සලේටරේ පාගනව අඩියටම..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම වැදගත් අදහස් ටික...

    තව අර මිස්ටර්.ටොම් කියපු ස්මූත් ඩ්‍රයිවින්, මම දකින්නේ රියදුරෙකුගේ ගුණාත්මක බව රැදිල තියෙන්නේ එතන කියලා. මොකද මම ඉස්සර වාහනේ ගෙනිච්චාම ගියපු එවුන්ට රටේ නැති ලෙඩ. අන්න ඒකට දැං ගමන ගියද නොදැනෙන්න ගියහැකි.

    තවත් ලිපි ලියන්න හැකියාව ලැබෙන්න ඔන්න රෙප්+ මගෙන්....

    තවදෙයක්, ස්මූත් ඩ්‍රයිවින් වලද තෙල් කරනවා බොහොම හොඳයි නේද?

    ස්ම්‍ූත් ඩ්‍රයිවිං උගන්වන්න බෑ. ඒක ඇගෙන් එන්න ඕනේ. හරියට චිත්‍ර ඇදීමේ කලාව වගේ. අව්රුදු ගානක් එලවපු වයසක අයගේ පවා, ගොඩක් වෙලාවට වාහන එලවනකොට ඔන්න ඔය දේ නෑ. ස්මූත් ඩ්‍රයිවිං කියන දේ එලවන කෙනාට තියනව නම් වාහනේ ටයර්වල ඉදලා, ගියර්බොක්ස් එකට, එන්ජින් එකට හා තෙල් වැඩ කිරිල්ලට වගේ හැමදේටම හොදයි මචං. :D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ඔහොමම පොඩ්ඩක් මැනුවල් වාහන එලවන හැටි කියල දීපන්කො මන් මැනුවල් වාහන කවදාවත් එලවල නැහැ

    Manual nathuwa auto walata witharak dan Licence denawada bun? :confused:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උබ මොන වාහනේ එලෙවුවත් උබට හුරු විදියක් තියා ගනින්.ඒ කියන්නේ උබ එලවන්නේ සෙරප්පු දෙක ගලවල නම් උබ බෙන්ස් එකක් එලවන්න ගියත් සෙරප්පු දෙක ගලවපන්. හැම තිස්සෙම උබට හුරු විදියටම ඉදගන්න බලහන්

    අනිත් එක වාඩි උන ගමන් සීට් එක හදා ගනින්. මොකද හදිස්සියකට break ගහගන්න කකුල දිග තියෙන්න එපැයි.සීට් එක හදා ගන්න ඕනේ කරදරයක් නැතුව clutch, break, accelerator පාගන්න පුලුවන් ගනාට

    එහෙනම් සීට් එක හදා ගත්තම ඊලගට side mirrors දෙක හදා ගනින් තිතටම.. මොකද උබේ දෙවෙනි ඇසි දෙක තමා ඕක.

    දිග,පලල ගැන. ඉස්සරහ හොම්බ කොච්චරක් දිගයිද... ඕක හරියට නොදැන උබට රින්ගන්න තියා හරියට over-take එකක් දාගන්නවත් බෑ

    අනිත් දේ තමයි උබ කොයි තරම් ලොකු අයිය කෙනෙක් උනත් පාරෙදි මුරන්ඩු කම අඩු කරහන්. මිනිහෙක් පාර පනින්න ඉන්නව නම් නවත්තලා පනින්න දියන්.වාහනයක් පාරට දාන්න බලාගෙන ඉන්නව නම් පොඩි chance එකක් දියන්. මම අත්දැකීමෙන් කියන්නේ ඔය වගේ දේවල් නිසා උබෙ ගමන උබට කරදරයක් නැතුව ගිහින් එන්න පුලුවන් කමක් ලැබෙයි.

    Speed එක වැඩි කරන හැම වෙලේම වාහනේ ඉන්න අනිත් අය ගැන හිතපන්

    මට වැදගත් වුනුටික තමා මේ. එත් මචන් BIKE එලවන ඒවුන් එක්ක මට මාර තරහක් තියෙන්නේ. අයි බන් උන් මාර මැදම යන්නේ. හිතාගන්න බැ . මම BIKE එකේ යනකොට අයිනෙන් යන්නේ. එත් උන්ට ඒවගේ RIDE කරන්න බේරී ඇයි ..................................?
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    :yes::yes::yes::yes:
    විශේෂයෙන් කාන්තා පාර්ශවේට...
    දවල්ට උයන එකයි, බබාව ගන්න එකයි, හස්බන්ඩ්ගෙ මෙව්වයි, ඔක්කොම ඔලුවේ දාගෙන පාරට බැස්සාම, බ්‍රේක් ගහන්න ඕනෙ තැනදිත් ඇක්සලේටරේ පාගනව අඩියටම..

    aniwa geenu wedi hariyak drive karanne ee ayata taram wena kaatawath driving beri gaanata.. eeka ithin geenu gathiyak ne.. anika geenu oluwa wala oowata wada prashna enawa bun paarata bessama.. eeyage ekata wada lassana car ekak giyoth ehema ...? :rofl:

    GOOD POST MACHANN
    :D

    Keep minimum distance with the vehicle in front.
    Do not tailgate !!!

    minimum distance should be 5-6feets.. else you will drag front vehicle.

    උබ මොන වාහනේ එලෙවුවත් උබට හුරු විදියක් තියා ගනින්.ඒ කියන්නේ උබ එලවන්නේ සෙරප්පු දෙක ගලවල නම් උබ බෙන්ස් එකක් එලවන්න ගියත් සෙරප්පු දෙක ගලවපන්. හැම තිස්සෙම උබට හුරු විදියටම ඉදගන්න බලහන්

    අනිත් එක වාඩි උන ගමන් සීට් එක හදා ගනින්. මොකද හදිස්සියකට break ගහගන්න කකුල දිග තියෙන්න එපැයි.සීට් එක හදා ගන්න ඕනේ කරදරයක් නැතුව clutch, break, accelerator පාගන්න පුලුවන් ගනාට

    එහෙනම් සීට් එක හදා ගත්තම ඊලගට side mirrors දෙක හදා ගනින් තිතටම.. මොකද උබේ දෙවෙනි ඇසි දෙක තමා ඕක.

    දිග,පලල ගැන. ඉස්සරහ හොම්බ කොච්චරක් දිගයිද... ඕක හරියට නොදැන උබට රින්ගන්න තියා හරියට over-take එකක් දාගන්නවත් බෑ

    අනිත් දේ තමයි උබ කොයි තරම් ලොකු අයිය කෙනෙක් උනත් පාරෙදි මුරන්ඩු කම අඩු කරහන්. මිනිහෙක් පාර පනින්න ඉන්නව නම් නවත්තලා පනින්න දියන්.වාහනයක් පාරට දාන්න බලාගෙන ඉන්නව නම් පොඩි chance එකක් දියන්. මම අත්දැකීමෙන් කියන්නේ ඔය වගේ දේවල් නිසා උබෙ ගමන උබට කරදරයක් නැතුව ගිහින් එන්න පුලුවන් කමක් ලැබෙයි.

    Speed එක වැඩි කරන හැම වෙලේම වාහනේ ඉන්න අනිත් අය ගැන හිතපන්

    මට වැදගත් වුනුටික තමා මේ. එත් මචන් BIKE එලවන ඒවුන් එක්ක මට මාර තරහක් තියෙන්නේ. අයි බන් උන් මාර මැදම යන්නේ. හිතාගන්න බැ . මම BIKE එකේ යනකොට අයිනෙන් යන්නේ. එත් උන්ට ඒවගේ RIDE කරන්න බේරී ඇයි ..................................?

    bike elawana hemooma ehema nehe bun.. traffic waladi bike ringa ringa yana ekata nam mama mukuth kiyanne nehe.mokada eeken wedi wena traffic eke diga adu wenawa.. nethnam hitahanko bike tikat eka passe eka vaawahan wage polime hitiyoth traffic eke diga..

    hebei anith welawata nam paara medde yana bike godak ma lagadi license gatta un. mokada un eka paratama paarata demmata anith waahana gena kisima idea ekak nehe.. break gahanawai accelerate karanawai.. paare madin yana bike ekak set unoth hodama de poddak eethin tiyagena gihin balapan ooke mokakda karanne kiyala.. mokada ee wage un break eka gahanneth antima mohothe...