EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආහ් ඈශ්මි ඇන්ටී :cool:

කොහොමද දෙන්නටම..:D

අසා මල්ලි,ඊයේ මේ හරියේ රෂියන්ද මන්දා සේලස්ලා වගයක් ගියා සුදු ඇඳලා..මට ඔයාව මතක් වුනා..මම හිතන්නේ රෂියන් හරි අයිරිෂ් හරි..:)
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ahh...yeah..
    in spain no!!?? :P
    yep.. still in spain.. today came to next port..then nobody knows that where is the next voyage
    කොහොමද දෙන්නටම..:D

    අසා මල්ලි,ඊයේ මේ හරියේ රෂියන්ද මන්දා සේලස්ලා වගයක් ගියා සුදු ඇඳලා..මට ඔයාව මතක් වුනා..මම හිතන්නේ රෂියන් හරි අයිරිෂ් හරි..:)
    :love:හොඳින් ඉන්නව කොහොමද ඉතින් ...අපෙත් ඉන්නව ලිතුවේනියන් ගෑණු පරාණයක් නැවේ..දෙවෙනි නිලධාරී තැන :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් අවුල හරි ද?

    මට කතා කරන්න ඕනෙ දෝණිට!:love:

    ගොඩක් දුරට හරි අයියේ..ඊයේට වඩා ගොඩාක් හොඳයි..ගොඩක් පිං ඇත්තටම..අදයි හෙටයි අතෑරලා අනිද්දා දිහාට කෝල් එකක් දෙන්නන්..අදයි හෙටයි රෑ වෙනකන් ක්ලාස්:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    yep.. still in spain.. today came to next port..then nobody knows that where is the next voyage

    :love:හොඳින් ඉන්නව කොහොමද ඉතින් ...අපෙත් ඉන්නව ලිතුවේනියන් ගෑණු පරාණයක් නැවේ..දෙවෙනි නිලධාරී තැන :yes:

    :Dබලන්නකෝ ගෑණු කියලා වෙනසක් නෑනේද?කොච්චර දක්ශ ඇද්ද..:love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :Dබලන්නකෝ ගෑණු කියලා වෙනසක් නෑනේද?කොච්චර දක්ශ ඇද්ද..:love:
    ඔව් ඔව් හොඳටම දක්ෂයි ..බොහොම ඉක්මනව ප්‍රමෝශන් එහෙම ගන්නව :lol::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :Dබලන්නකෝ ගෑණු කියලා වෙනසක් නෑනේද?කොච්චර දක්ශ ඇද්ද..:love:
    අම්බෝහ්...
    සමහර නැව් වල ෆස්ට් ඔෆ්/සෙකන්ඩ් ඔෆ් ඉන්නවා කාන්තාවෝ.....මෙඩූසා යකින්නට/ බබායිගා යකින්නට වඩා භයානක!!!!!
     
    Status
    Not open for further replies.