windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ ඈත්ත දන්නේ නෑද්ද කොහෙද. අනික උබ කියලා තිබ්බෙ උබේ යාලුවෙකුට උනා කියලානෙ....
    අද ඉතින් දවල්ට උබ බඩගින්නෙ ඉන්න වෙන්නෙ මචන්:sorry:

    ඒක තමා බං මම ඒ කිව්වේ සිඟිති ආතල් අරගෙන කියල...... පවු ඌ....... වින්ඩෝස් හදපු එවුන් ඌව පුක්ෂණය කරලද කොහෙද වින්ඩෝස් කියලා ඇහිච්චි ගමන් රෙප් කපන්නේ අනිත් උන්ගේ..... :rofl::rofl::rofl:

    දවල්ට කන්න පාන් කෑල්ලක් ගන්න තිබ්බ රෙප් ටික...... :oo::baffled::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    onna 7+ ubata magen apith windows thama bn :love:

    කපපු රෙප් ආයේ ගන්න බලාගෙන නෙවෙයි බං මම අරම දැම්මේ....... හිනා මට ඒ වැඩේට..... වින්ඩෝස් ෆෝන් හදපු එවුන් මේ රෙප් කපපු එකාව පුක්ෂණය කරලද කොහෙද වින්ඩෝස් කියලා ඇහිච්චි ගමන් රෙප් කපන්නේ........ :rofl::rofl::rofl::rofl:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කපපු රෙප් ආයේ ගන්න බලාගෙන නෙවෙයි බං මම අරම දැම්මේ....... හිනා මට ඒ වැඩේට..... වින්ඩෝස් ෆෝන් හදපු එවුන් මේ රෙප් කපපු එකාව පුක්ෂණය කරලද කොහෙද වින්ඩෝස් කියලා ඇහිච්චි ගමන් රෙප් කපන්නේ........ :rofl::rofl::rofl::rofl:

    :D:D:D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Podi Silva - පොඩි සිල්වා;18127381 said:
    ඔකේ මචං තෑන්ක්ස්
    ඩිෆෝල්ට් කැමරා ඇප් එකෙත් ටයිමරේ තියෙනවා නේද බන්

    diඩිෆෝල්ට් එකේ තප්පර 5 නේ බං වැඩිම ..ඔකේ උබට තප්පර හැටක්ම දාගන්න පුළුවන් :D
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    mama wifeta aran dunna,mulin 535 eka aran denna giye.eth eke size eka wadi.wifeta photo ganna eka wadak nathi nisa 435 eka aran dunna.mage pocket ekatath wasi :D.
    535 ekath ekka thiyena lokuma wenaskam thama cam(front/rear & flash) eka & display size eka.
    2MP cam eke eliya thiyena thanaka photo wala quality eka hodai.
    eth low light walanam awul.front cam vga unath skype cl gaddi e quality eka athi.
    display eka 4inch nisa e size eka hodanam ganna.phone eke wena kisima awulak naha.normal cl aran use karanwama dawas 2k battry eka use karanna puluwa.eth game gahala heavy use karanawanam dawasak wage thama use karanna wenne


    softlogic wala Rs13200k wenawa.eliye Rs11900 idan thiyenawa.

    ela mcho thnx
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    EUhYuN4.jpg

    credit crd da bn?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • lense ekak bn
    :)

    Carl Zeiss optics කියන්නේ ලෝකේ හොදම තත්වේ කැමරා ලෙන්ස් හදන කොම්පැණි එකක් ගොඩක් NOKIA කැමරා වලට Carl Zeiss Lens එක තමයි දාන්නේ Carl Zeiss දාන ඒවායේ පිටිපස්සේ කැමරා එක ලග Carl Zeiss කියලා ගහලා ඇති , http://en.wikipedia.org/wiki/Carl_Zeiss

    lumia 730 , ඩිස්ප්ලේ එක හොදයි මචං ,ක්ලියර් බ්ලැක් එකනේ ,
    මයික්‍රොසොෆ්ට් එකෙන් කියන්නේ 730 කියන්නේ 720 කියලා ආව ෆෝන් එකේම අප්ග්‍රේඩ් එක කියලා,
    720 ට වඩා 730 ගොඩාක් වැඩිදියුණු කරලා තියෙනවා ,
    720 මම පාවිච්චි කරලා තියෙන නිසා 730 ගැන හිතාගන්න පුළුවන් ,

    Thanks machan.. :)
     
    • Like
    Reactions: SANJEE and akilar25
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන්ලා මම මේ ගොඩක් කාලෙකින් එලකිරි ආවේ. මේ කචල් එක නිසාමයි ආවේ. මගේ 925 එක ඩෙනිම් වලට අප්ඩේට් කරා. දැං Cortana වැඩ නෑ. Cortana නැතුව හරි පාලුයි සිංහලු :(
    settings සේරම හරියට හදලා තියෙන්නේ. ඒ වුනාට cortana පෙන්නන්නේ වත් නෑ. සොලූශන් එකක් හම්බුනෙත් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් කරන්න. මම ආයෙත් ලොග් වුනාම බලන්නම්.

    region - US
    Language - English US
    Speech - English US

    :baffled::baffled::baffled::baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බින්දු;18129430 said:
    මචන්ලා මම මේ ගොඩක් කාලෙකින් එලකිරි ආවේ. මේ කචල් එක නිසාමයි ආවේ. මගේ 925 එක ඩෙනිම් වලට අප්ඩේට් කරා. දැං Cortana වැඩ නෑ. Cortana නැතුව හරි පාලුයි සිංහලු :(
    settings සේරම හරියට හදලා තියෙන්නේ. ඒ වුනාට cortana පෙන්නන්නේ වත් නෑ. සොලූශන් එකක් හම්බුනෙත් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් කරන්න. මම ආයෙත් ලොග් වුනාම බලන්නම්.

    region - US
    Language - English US
    Speech - English US

    :baffled::baffled::baffled::baffled:

    රිසෙට් කරලා ඩේට්,රීජන් හදපන්.වැඩේ ගොඩ යනවා.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    Mage lumia 535 eka.
    elakiriye tiyena post vala video penenne ne,
    flash player,html5 vala mokak da lu.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම ගන්න කියලා බැලුවේ ලුමියා 730 එක ........ 535 එක හැමෝම ගාව තියෙනවනේ :cool:

    lumia-730-1.jpg






    හොදයිද කියලා බලලා කියපල්ලා
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මචන් Lumia එකක් Settings -> About ගිහින් Reset කරොත් ඔක්කොම දේවල් Clear වෙනවා නේද
     
    Status
    Not open for further replies.