windows phone එකක් ගන්න... 03-31-2015 01:59 PM windows mobile aran anaata una tawath apatayek. lol
රෙප් කපා සිඟිති ආතල් ගැනීම........ පවු ඉතින් පොඩි එකා......
onna 7+ ubata magen apith windows thama bn

windows phone එකක් ගන්න... 03-31-2015 01:59 PM windows mobile aran anaata una tawath apatayek. lol
රෙප් කපා සිඟිති ආතල් ගැනීම........ පවු ඉතින් පොඩි එකා......

ඌ ඈත්ත දන්නේ නෑද්ද කොහෙද. අනික උබ කියලා තිබ්බෙ උබේ යාලුවෙකුට උනා කියලානෙ....
අද ඉතින් දවල්ට උබ බඩගින්නෙ ඉන්න වෙන්නෙ මචන්![]()






onna 7+ ubata magen apith windows thama bn![]()




කපපු රෙප් ආයේ ගන්න බලාගෙන නෙවෙයි බං මම අරම දැම්මේ....... හිනා මට ඒ වැඩේට..... වින්ඩෝස් ෆෝන් හදපු එවුන් මේ රෙප් කපපු එකාව පුක්ෂණය කරලද කොහෙද වින්ඩෝස් කියලා ඇහිච්චි ගමන් රෙප් කපන්නේ........![]()




Podi Silva - පොඩි සිල්වා;18126092 said:අඩෝ 535 එකේ ,සෙල්ෆි ස්ටික් එකේ පොටෝ ගහන්න බටන් එකක් නැද්ද![]()
![]()
බට්න් එකක් නෑ.
ටයිමින් කරලා ගහන්න ඕන.
මේ ඇප් එක යුස් කරපන්.
http://www.windowsphone.com/en-us/store/app/self-timer/e8bac0ea-b4cd-4589-9f4f-3e4811eea9a5
Podi Silva - පොඩි සිල්වා;18127381 said:ඔකේ මචං තෑන්ක්ස්
ඩිෆෝල්ට් කැමරා ඇප් එකෙත් ටයිමරේ තියෙනවා නේද බන්

diඩිෆෝල්ට් එකේ තප්පර 5 නේ බං වැඩිම ..ඔකේ උබට තප්පර හැටක්ම දාගන්න පුළුවන්![]()
whatsapp calling feature for windows phone kawadda enney bun viber mala jarawata wada hodai lu hodata kiyana ewa ahanewa lu

mama wifeta aran dunna,mulin 535 eka aran denna giye.eth eke size eka wadi.wifeta photo ganna eka wadak nathi nisa 435 eka aran dunna.mage pocket ekatath wasi.
535 ekath ekka thiyena lokuma wenaskam thama cam(front/rear & flash) eka & display size eka.
2MP cam eke eliya thiyena thanaka photo wala quality eka hodai.
eth low light walanam awul.front cam vga unath skype cl gaddi e quality eka athi.
display eka 4inch nisa e size eka hodanam ganna.phone eke wena kisima awulak naha.normal cl aran use karanwama dawas 2k battry eka use karanna puluwa.eth game gahala heavy use karanawanam dawasak wage thama use karanna wenne
softlogic wala Rs13200k wenawa.eliye Rs11900 idan thiyenawa.
lense ekak bn

Carl Zeiss optics කියන්නේ ලෝකේ හොදම තත්වේ කැමරා ලෙන්ස් හදන කොම්පැණි එකක් ගොඩක් NOKIA කැමරා වලට Carl Zeiss Lens එක තමයි දාන්නේ Carl Zeiss දාන ඒවායේ පිටිපස්සේ කැමරා එක ලග Carl Zeiss කියලා ගහලා ඇති , http://en.wikipedia.org/wiki/Carl_Zeiss
lumia 730 , ඩිස්ප්ලේ එක හොදයි මචං ,ක්ලියර් බ්ලැක් එකනේ ,
මයික්‍රොසොෆ්ට් එකෙන් කියන්නේ 730 කියන්නේ 720 කියලා ආව ෆෝන් එකේම අප්ග්‍රේඩ් එක කියලා,
720 ට වඩා 730 ගොඩාක් වැඩිදියුණු කරලා තියෙනවා ,
720 මම පාවිච්චි කරලා තියෙන නිසා 730 ගැන හිතාගන්න පුළුවන් ,





බින්දු;18129430 said:මචන්ලා මම මේ ගොඩක් කාලෙකින් එලකිරි ආවේ. මේ කචල් එක නිසාමයි ආවේ. මගේ 925 එක ඩෙනිම් වලට අප්ඩේට් කරා. දැං Cortana වැඩ නෑ. Cortana නැතුව හරි පාලුයි සිංහලු![]()
settings සේරම හරියට හදලා තියෙන්නේ. ඒ වුනාට cortana පෙන්නන්නේ වත් නෑ. සොලූශන් එකක් හම්බුනෙත් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් කරන්න. මම ආයෙත් ලොග් වුනාම බලන්නම්.
region - US
Language - English US
Speech - English US
![]()
