උඹ නම් යකෙක් බං. කාලයක් තිස්සේ රට ඉදලත් මෙහෙ හැම දෙයක්ම දන්නවනේ.![]()
ලෝකේ කොහේ හිටියත් සෙන්සර් එක හොඳනම් ඉතින් බොරු බෑ බන්.. තාම පංච ඉන්ද්රියන් තිතටම වැඩ නිසා ඉතින් වාහනේක හෝ යන්ත්රයක සද්දයක් ඇහුනත් අදාළ සෙන්සර් එකෙන් ගන්නවා තත්පරෙන්.. ඒ සෙන්සර් එකෙන් මම මෙහෙ වැඩ කරන කොම්පැනියට 2014 අවුරුද්ද ඇතුලත හම්බු කරලා දීපු ගාන ලංකාවේ සල්ලි වලින් රුපියල් 26780000.00. මේ මාස තුනට 2015 අවුරුද්දට රුපියල් වලින් 7280000.00 ක්..
Last edited:


උං උඹට සෑහෙන්න respect කරනවා ඇති නේද
අපේ රටේ නම් ඉතිං හොර සහතික කාරයොයි, පන්දං කාරයොයි, ගොට්ටොයි නේ උඩට යන්නේ.

