වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ නම් යකෙක් බං. කාලයක් තිස්සේ රට ඉදලත් මෙහෙ හැම දෙයක්ම දන්නවනේ. :shocked:

    ලෝකේ කොහේ හිටියත් සෙන්සර් එක හොඳනම් ඉතින් බොරු බෑ බන්.. තාම පංච ඉන්ද්‍රියන් තිතටම වැඩ නිසා ඉතින් වාහනේක හෝ යන්ත්‍රයක සද්දයක් ඇහුනත් අදාළ සෙන්සර් එකෙන් ගන්නවා තත්පරෙන්.. ඒ සෙන්සර් එකෙන් මම මෙහෙ වැඩ කරන කොම්පැනියට 2014 අවුරුද්ද ඇතුලත හම්බු කරලා දීපු ගාන ලංකාවේ සල්ලි වලින් රුපියල් 26780000.00. මේ මාස තුනට 2015 අවුරුද්දට රුපියල් වලින් 7280000.00 ක්..
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔය තියෙන බෆර් බ්‍රැකට් හතර තමයි අවුල. බෆර් එකනං මොකක් හරි කරගන්න පුලුවන් වෙයි :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය තියෙන බෆර් බ්‍රැකට් හතර තමයි අවුල. බෆර් එකනං මොකක් හරි කරගන්න පුලුවන් වෙයි :(
    ටිකක් හොයලා බලපන් මචන් හොයාගන්න බැරි වෙන ඒකක් නැ
    ඉන්ෂුවරන්ස් කම්පැනි වල ක්ලේම වලට ආපුවා හරි කමක් නැ ටිකක් තැලුනට bracket ටික හොදයිනම්
    ඒහේමත් නැත්තම් fiber කරලා දාන්න තමා වෙන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලෝකේ කොහේ හිටියත් සෙන්සර් එක හොඳනම් ඉතින් බොරු බෑ බන්.. තාම පංච ඉන්ද්‍රියන් තිතටම වැඩ නිසා ඉතින් වාහනේක හෝ යන්ත්‍රයක සද්දයක් ඇහුනත් අදාළ සෙන්සර් එකෙන් ගන්නවා තත්පරෙන්.. ඒ සෙන්සර් එකෙන් මම මෙහෙ වැඩ කරන කොම්පැනියට 2014 අවුරුද්ද ඇතුලත හම්බු කරලා දීපු ගාන ලංකාවේ සල්ලි වලින් රුපියල් 26780000.00. මේ මාස තුනට 2015 අවුරුද්දට රුපියල් වලින් 728000.00 ක්..

    උන්ට උඹ වගේ එකෙක් එහෙන් නම් හොයාගන්න බැරි වෙයි. :) උං උඹට සෑහෙන්න respect කරනවා ඇති නේද
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සමාවෙන්න ඕනේ කලින් පින්තූර ටික පේන්නෙ නැති වුනාට.
    unnamed_1.jpg

    මේ ඉන්නෙ හප්පපු එකා. පේනවනේ. වම්පැත්තේ මුල්ල වද්දන් තියෙන්න‍ෙ මාව ඉස්සර කරන්න ගිහින්.

    unnamed_2.jpg

    unnamed.jpg

    මචන් සුපිරිම බාස් කෙනෙක් අල්ලලා හදවපන්.. වැඩේ චා කරොත් පිටිපස්සෙන් බලපු ගමන් පේනව හැප්පිලා කියල.. උඹේ ඔය පිටිපස්සේ බැඳ කොටස තමයි කාර් එකක හරියටම තියෙන්න ඕන කොටස.. මොකද ඕක කඩෙන් ගෙනල්ල දාන්න බැරි නිසා කාර් ගනිද්දී දන්න උන් ඔතන හොඳට බලනව.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උන්ට උඹ වගේ එකෙක් එහෙන් නම් හොයාගන්න බැරි වෙයි. :) උං උඹට සෑහෙන්න respect කරනවා ඇති නේද

    ඔව් බන් ඒවායේ නම් ඉතින් අඩුවක් නැහැ..VIP customers තමයි වැඩිපුරම දාන්නේ. මුළු කොම්පනියේම සීනියර් ටෙක් මහත්තුරු 21 ක් ඉන්නවා අදාළ field එකේ over 10 years experience තියන. එත් මමයි තව Chinese එකෙකුයි තමයි Junior සහ උඩම ඉන්නෙ efficiency වලින්....ඒ අතින් අපි cup එක Asia වලට ගෙනල්ල තියෙන්නේ. champion ship එක චීනෙටද ලංකාවටද කියන එකේ තමයි වෙනස....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන් ඒවායේ නම් ඉතින් අඩුවක් නැහැ..VIP customers තමයි වැඩිපුරම දාන්නේ. මුළු කොම්පනියේම සීනියර් ටෙක් මහත්තුරු 21 ක් ඉන්නවා අදාළ field එකේ over 10 years experience තියන. එත් මමයි තව Chinese එකෙකුයි තමයි Junior සහ උඩම ඉන්නෙ efficiency වලින්....ඒ අතින් අපි cup එක Asia වලට ගෙනල්ල තියෙන්නේ. champion ship එක චීනෙටද ලංකාවටද කියන එකේ තමයි වෙනස....

    අන්න ඒකයි ඒ රට වල වෙනස. සැබෑ දක්ෂයන්ට තැන දෙනවා. :love: අපේ රටේ නම් ඉතිං හොර සහතික කාරයොයි, පන්දං කාරයොයි, ගොට්ටොයි නේ උඩට යන්නේ.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඹය නැවුන තැන තියෙන bracket ඒකට චෙන් ඒක දාලා අනික් පැත්ත පොල් ගහේ ගැටගහලා ඒක පාරයි ඉස්සරහට ගන්න ඹනේ වැඩේ ගොඩ :shocked::shocked::rofl:

    clip වලින්ද මචන් කැඩිලා ගිහින් තියෙන්‍ේන?

    ඔය වටේන් තියෙන කෑලි හතර තමයි බ්‍රැකට් හතර. එව්වා ප්ලාස්ටික්. සේරම ටික කැඩිලා. :(

    බෆර් එකේ උඩ වටේට ක්ලිප් සෙට් එකකුත් යනවා. මට තාම මේ සබ්ජෙක්ට් එක ගැන අයිඩියවක් නං නෑ.

    මේ කලින්.
    DSC_0027.jpg

    DSC_0025.jpg

    අද පොට් එකට යද්දි මේ තත්වෙන් තිබ්බේ.

    DSC_0036.jpg

    DSC_0033.jpg
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හොඳට මිටි පාර දීලා තියෙනවා. අරෑට නං *&*&^%^$%^E$%$^&%$&***&(*&*^$#
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය වටේන් තියෙන කෑලි හතර තමයි බ්‍රැකට් හතර. එව්වා ප්ලාස්ටික්. සේරම ටික කැඩිලා. :(

    බෆර් එකේ උඩ වටේට ක්ලිප් සෙට් එකකුත් යනවා. මට තාම මේ සබ්ජෙක්ට් එක ගැන අයිඩියවක් නං නෑ.

    මේ කලින්.

    අද පොට් එකට යද්දි මේ තත්වෙන් තිබ්බේ.

    DSC_0036.jpg

    DSC_0033.jpg
    අර උඩ නැම්ම තව ටිකක් finish වෙන්න ඹනා මචන්
    හොදට වැඩේ කරලා තියෙනවා මචන් හරියට චාටර් කරන්නේ නැතුව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය වටේන් තියෙන කෑලි හතර තමයි බ්‍රැකට් හතර. එව්වා ප්ලාස්ටික්. සේරම ටික කැඩිලා. :(

    බෆර් එකේ උඩ වටේට ක්ලිප් සෙට් එකකුත් යනවා. මට තාම මේ සබ්ජෙක්ට් එක ගැන අයිඩියවක් නං නෑ.

    අද පොට් එකට යද්දි මේ තත්වෙන් තිබ්බේ.

    ප්ලාස්ටික් කෑලි ගැන නම් වද වෙන්න දෙයක් නෑ මචං ඕවා හදලා හරි දාන්න පුලුවන්නේ. අර ඇතුලට එබිලා තියන තැන අරං තියන හැටි ගැන නම් මම සෑහීමකට පත්වෙන්නෙ නෑ මචං.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොඳට මිටි පාර දීලා තියෙනවා. අරෑට නං *&*&^%^$%^E$%$^&%$&***&(*&*^$#
    උඩ සැට් ඒක ගන්න අත දාගන්න විදියන් නැතුව ඇති මන් හිතන්නේ + නියනකින් ඇනලා අරගෙන තියෙන්නේ
    ඹය වගේ දිග ඇරින වැඩ සාමාන්යෙන් අයිතිකරු ඉන්න තැනදි කරන්නේ නැ
    උව යවනවා කැඩිච්ච ලයිට් ඒක හොයාගෙන ඒන්න ගිහින් ඒනකොට තමා දිගඇරලා තියන්නේ නැත්තම් උ බය වෙනවා දිගඅරිනවා දැකලා :sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අන්න ඒකයි ඒ රට වල වෙනස. සැබෑ දක්ෂයන්ට තැන දෙනවා. :love: අපේ රටේ නම් ඉතිං හොර සහතික කාරයොයි, පන්දං කාරයොයි, ගොට්ටොයි නේ උඩට යන්නේ.

    ඕක හින්ද තමයි බන් මම රජයේ රැකියාව අවුරුදු 12ක් කරලත් අතැරලා දාල මෙහෙ වයසට යනකම් වැඩ කරන්න තීරණය කරේ... අපේ රටේ තැන තියෙන්නේ ගොට්ටන්ට පමණයි... ඒ හින්ද තමයි රටට කවදාවත් ගොඩ යාමක් නැත්තේ..කාර්යාල කාර්ය සහයක වෙන්න උසස්පෙළ සමත් වෙන්න ඕන.. එත් ඩිරෙක්ටර් , ඇමති, නියෝජ්‍ය ඇමති වෙන්න 5 වසරවත් සමත් වෙන්න ඕන නැහැ... අන්තිමේ උපාදි අරන්,, Phd අරන් පාලනය වෙන්නේ 6 වසරවත් සමත් නැති එකෙකුගෙන්.. ලැජ්ජයි බන් අපේ රටේ උගත්තු ගැන..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඩ සැට් ඒක ගන්න අත දාගන්න විදියන් නැතුව ඇති මන් හිතන්නේ + නියනකින් ඇනලා අරගෙන තියෙන්නේ
    ඹය වගේ දිග ඇරින වැඩ සාමාන්යෙන් අයිතිකරු ඉන්න තැනදි කරන්නේ නැ
    උව යවනවා කැඩිච්ච ලයිට් ඒක හොයාගෙන ඒන්න ගිහින් ඒනකොට තමා දිගඇරලා තියන්නේ නැත්තම් උ බය වෙනවා දිගඅරිනවා දැකලා :sorry::sorry:

    අනිවා.. අයිතිකාරයා කලාන්ත වෙයි ඇද අරින හැටි දැක්කොත්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඩ සැට් ඒක ගන්න අත දාගන්න විදියන් නැතුව ඇති මන් හිතන්නේ + නියනකින් ඇනලා අරගෙන තියෙන්නේ
    ඹය වගේ දිග ඇරින වැඩ සාමාන්යෙන් අයිතිකරු ඉන්න තැනදි කරන්නේ නැ
    උව යවනවා කැඩිච්ච ලයිට් ඒක හොයාගෙන ඒන්න ගිහින් ඒනකොට තමා දිගඇරලා තියන්නේ නැත්තම් උ බය වෙනවා දිගඅරිනවා දැකලා :sorry::sorry:

    උඹ හරි. එක සැරයක් මගේ කාර් එකක ඔය වගේ දිග අරින්න ගිහින් පොරක් මගෙන් අහ ගත්තා. අන්තිමට මිනිහා රෙදි කෑල්ලක් ඔතලා තමයි දිග ඇරියේ. හැබැයි එතකොට ඔය වගේ පළුදු වුනේ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක හින්ද තමයි බන් මම රජයේ රැකියාව අවුරුදු 12ක් කරලත් අතැරලා දාල මෙහෙ වයසට යනකම් වැඩ කරන්න තීරණය කරේ... අපේ රටේ තැන තියෙන්නේ ගොට්ටන්ට පමණයි... ඒ හින්ද තමයි රටට කවදාවත් ගොඩ යාමක් නැත්තේ..කාර්යාල කාර්ය සහයක වෙන්න උසස්පෙළ සමත් වෙන්න ඕන.. එත් ඩිරෙක්ටර් , ඇමති, නියෝජ්‍ය ඇමති වෙන්න 5 වසරවත් සමත් වෙන්න ඕන නැහැ... අන්තිමේ උපාදි අරන්,, Phd අරන් පාලනය වෙන්නේ 6 වසරවත් සමත් නැති එකෙකුගෙන්.. ලැජ්ජයි බන් අපේ රටේ උගත්තු ගැන..

    ඔව් බං ඒක නම් අපි නාකි වෙනකන් වෙනස් වෙන එකක් නෑ. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ara welding krnw wage equipment ekakin ada arinne mokadda bn eka?

    වෑල්ඩින් කරනව වගේ එකක් නෙවෙයි බං වෑල්ඩින් ලාම්පුව තමයි. ඒකෙන් රත් කරලා ඇද අරිනවා.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ටිකක් හොයලා බලපන් මචන් හොයාගන්න බැරි වෙන ඒකක් නැ
    ඉන්ෂුවරන්ස් කම්පැනි වල ක්ලේම වලට ආපුවා හරි කමක් නැ ටිකක් තැලුනට bracket ටික හොදයිනම්
    ඒහේමත් නැත්තම් fiber කරලා දාන්න තමා වෙන්නේ

    ෆයිබර් කරොත් වැඩේ කොලිටියට එයිද? නැත්තං දරමැස්ස වගේ වෙයිද? අලුත් බෆර් එකක් අතින් වියදං කරල ගන්න තරං වත්කමකුත් නෑ :(
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    වෑල්ඩින් කරනව වගේ එකක් නෙවෙයි බං වෑල්ඩින් ලාම්පුව තමයි. ඒකෙන් රත් කරලා ඇද අරිනවා.

    ehmd bn? eka body ekata fix wenawa, eetapasse eka adinawa dent eka eliyata enakam
     
    Status
    Not open for further replies.