ගත්තම මටත් රවුමක් යන්න දීපංකොහොමද ස්ටාට් කරාම සනිපේ
senok ඒකෙන්ද ගෙන්නලා තියෙන්නේ නැත්තම් වෙනම ගෙන්නලාද
අපිට ඉතින් හින තමා
බලමුකො ලොකු උවමනාවක් තියෙනවා STI ඒකක් අතට ගන්න![]()




ගත්තම මටත් රවුමක් යන්න දීපංකොහොමද ස්ටාට් කරාම සනිපේ
senok ඒකෙන්ද ගෙන්නලා තියෙන්නේ නැත්තම් වෙනම ගෙන්නලාද
අපිට ඉතින් හින තමා
බලමුකො ලොකු උවමනාවක් තියෙනවා STI ඒකක් අතට ගන්න![]()




අපි sti ගැන කතා වෙනවා දැකලාද කොහේද මේ දැන් subaru ඒකෙන් video 2k ඒලියට දැම්මා
බලමු 

අනිවා ඉතින් දන්නවානේ කට්ටියම ටෙස් රන් ඒකක් දාන්න ඒපැයිගත්තම මටත් රවුමක් යන්න දීපං![]()

උනුත් ටෙක්නොලොජි හෙයා කරන්න අරං නේහ් දැං..මන් ඒ්ත් බැලුවා sti විඩියො ඒකේ ඇයි brz ඒකක් තියෙන්නේ කියලා බැලිනනම් උන් brz ඒකටත් sti upgrade ඒකක් දිලා අලුත් version ඒකක් විදියට 2015 ඒවලා

අම්මො සනිපේ කාගෙද බන් මේක
limited ඒකක් නේද bodykit ගහලද මන්දා
කියක් වගේ වෙනවාද ඹක ?
block ඒක 2L 2.5L ද ?
හම්බයෙක් නේමේ ඉන්නේ අයිති බුවා https://www.facebook.com/atheeq.fazaal?fref=ts
Motobacs Pvt Ltd. එකෙන් ගෙන්නලා තින්නේ Subaru wrx STI typeS 2015


හම්බයෙක් නේ
ඹහොම යමුකො අපිත් හම්බ කරයිනේ තව ටික කාලෙකින්
type s කිව්වාට ඒන්ජිම නම් ඒකමයි වගේ වෙනසක් නම් පෙන්න නැගත්තු එකත් හම්බස් සෙල් එකත් හම්බස්
type s කිව්වාට ඒන්ජිම නම් ඒකමයි වගේ වෙනසක් නම් පෙන්න නැ
blow off valve sway bar ඒකයි නම් අලුත්
![]()
සල්ලි තියෙනවානම් සෙල්ලම් බඩු වගේ තමා නේඅනේ මන්දා බං ඕවා ගැන නම් වැඩි දැනුමක් නැ.. උන් තව එකක් ඔර්ඩර් කරලා තාම ප්රඩක්ෂන් එකේලු...


සල්ලි තියෙනවානම් සෙල්ලම් බඩු වගේ තමා නේ
ඒකත් අවාම දාපන් අපිටත් බලන්න![]()

